නැවත සිදුකරන ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්‍රකාශ “වර්ගවාදී දේශපාලන ප්‍රවේශයක් නැවත මතුවෙමින් තිබෙන අවස්ථාවක ජාතික ජන බලවේගයේ අදහස දැක්වීම වැදගත් වෙනවා. මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයා ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ප්‍රබුද්ධ කතාවක් හතරවැනිදා පාර්ලිමේන්තුවේදී කළා. ලංකාවේ පවතින විවිධත්වයෙන් යුතු සමාජය ගැන, ඒ මතින් ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීම ගැන කතා කළා. සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව […]
“වර්ගවාදී දේශපාලන ප්‍රවේශයක් නැවත මතුවෙමින් තිබෙන අවස්ථාවක ජාතික ජන බලවේගයේ අදහස දැක්වීම වැදගත් වෙනවා. මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයා ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ප්‍රබුද්ධ කතාවක් හතරවැනිදා පාර්ලිමේන්තුවේදී කළා. ලංකාවේ පවතින විවිධත්වයෙන් යුතු සමාජය ගැන, ඒ මතින් ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීම ගැන කතා කළා. සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කරමින් සිවිල් සමාජයටත් එම කර්තව්‍ය වෙනුවෙන් ආණ්ඩුවත් සමග එක්වන ලෙස ආරාධනා කළා. නමුත් මේ කතාව කරන්නේ කාටද කියලා ප්‍රශ්නයක් අපිට ඇතිවුණා. ඔහු නියෝජනය කරන්නේ මොන පක්‍ෂයද කියලත් ප්‍රශ්නයක් ඇති වුණා. ඊට හේතුව ආණ්ඩුව සහ එය නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් නැවත ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්‍රකාශ සිදුකරමින් සිටීමයි. බල ව්‍යාපෘති සඳහා ඉතිහාසයෙන් බලය ගත් සියලුම දෙනා ජාතිවාදය යොදාගත් බව දන්නවා. ජාතිවාදය ඉතාමත් තදින් පාවිච්චි කර බලය ගත් ව්‍යාපාරයක් දැන් ආණ්ඩුව බවට පත්වී සිටිනවා. යුද්ධයෙන් පසුව පාස්කු ප්‍රහාරයෙන් ඇතිවුණු සමාජ කැළඹීම තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගත්තා. එය වඩා හොඳින් වර්ධනය කර ගැනීමට විවිධ කණ්ඩායම් දියත්කර තිබුණා.”
“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කාදිනල්තුමාගේ මැදිහත්වීමෙන් ප්‍රහාරයට ලක්වුණු ප්‍රජාව සංහිඳියාව ලබාගැනීමට කටයුතු කළා. එම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම අගය කරනවා. වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීමට කැපවිය යුතුයි කියන ස්ථාවරයේ සිට එතුමා කටයුතු කළා. මේ වෙලාවේ නැවත සාධාරණත්වය වෙනුවෙන් කාදිනල්තුමා සහ තවත් පිරිස් කතා කරන අවස්ථාවේ ඉතාමත්ම පහත් ප්‍රහාරයන් එල්ල කරන බව අපි දකිනවා. කතෝලික ප්‍රජාව වගේම මුස්ලිම් ප්‍රජාවත් ඉලක්ක කර ටික කාලයක් නිශ්ශබ්දව හිටපු පුද්ගලයන් නැවත කරළියට ඇවිත් පහර දෙනවා. පාස්කු ප්‍රහාරය ගැන යම්කිසි හෝ ප්‍රකාශයක් කිරීම, ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් සී.අයි.ඩී. එක ඉතාමත්ම ඉක්මනින් මැදිහත් වෙන ආකාරය අපි දැක්කා. නමුත් ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන පුද්ගලයන් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යවලින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් කරන්නේ නැහැ. නමුත් ජාතිවාදය හෝ පාස්කු ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැති ගුරුවරුන්ගේ අරගලයේදී ත්‍රස්තවාදීන් හා සමාන ආකාරයෙන් ප්‍රතිචාර දක්වන බව සරත් වීරසේකර ඇමතිවරයා කියා තිබෙනවා. පොලිස් අණදීම් අනුව ක්‍රියාත්මක වන්නේ නැතිනම් දණහිසින් පහළට වෙඩි තැබීමේදී හිසට වෙඩි වැදුනත් අදාළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව මේ ඇමතිවරයා කියා තිබෙනවා.”
“ජාතිවාදී අදහස් ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ වෙන්නේ තමන්ව විවේචනය කරන පිරිස් දඩයම් කරන්න කියලා අපි හොඳටම දන්නවා. මේ වෙලාවේ ආණ්ඩුව බැරෑරුම් ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් පිළිතුරු නැතිව ඉන්නවා. ජනතාවගේ මූලික ප්‍රශ්න, ජාත්‍යන්තර සම්බන්ධතා, ආර්ථිකය වැනි ප්‍රශ්නවලදී ආණ්ඩුව ඉතා ඉක්මනින් ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා ඉන්නේ. මේ තුළ ආණ්ඩුව පරණ සෙල්ලම පටන් ගෙන කියලා ඉතාමත්ම පැහැදිලියි. මේ අවස්ථාවේ ජනතාව ආණ්ඩුවේ ජාතිවාදී කැත සෙල්ලමට අහුවෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ඒ වගේම ජාතික ජන බලවේගය හැටියට මෙවැනි පහත් ක්‍රියාවන් හෙළා දකිනවා. අපි ජනතාවත් එක්ක සංවාදයක් ගොඩනගන්නේ ඉතිහාසය පුරාම තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් ජාතිවාදය පතුරුවන තත්වයට තිත තියන්න ඕනෑ. එය කළ හැක්කේ ජනතාවටයි. මේ පිටුපස තිබෙන අරමුණු ගැන ඉතාම අවබෝධයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. රට විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දී සිටින වෙලාවේ ජනතාව බෙදෙනවා වෙනුවට එකතු වෙන්න ඕනෑ. අපිව ජාතිවාදී ලෙස බෙදන්න ක්‍රියා කරන අය අතර ඉතාම හොඳ සම්බන්ධතා තිබෙනවා. මේ නිසා මේ රටේ තිබෙන ඇත්ත ප්‍රශ්නවලට මුහුණ දීමට අපි සියලු දෙනාම එක්වන ලෙස ආරාධනා කරනවා.”
“ලිංගිකත්වය, ස්ත්‍රිය සහ කැමැත්ත” සජීවී සාකච්ඡාව ආචාර්ය ප්‍රභා මනුරත්න, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, සහ සරලා එමෑනුවෙල් සමගින්… මෙහෙයවීම නීතිඥ කෞෂල්‍යයා ආරියරත්න. – ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව
– ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව
Scientists warn that if this socio-economic system is not changed, a more dangerous situation than Covid could arise, says Dr Harini Amarasuriya, Member of Parliament for the National People’s Power. She said this addressing the online conference ‘Who is responsible for Covid?’ held by the National People’s Power on the 16th. “We have been experiencing […]
Scientists warn that if this socio-economic system is not changed, a more dangerous situation than Covid could arise, says Dr Harini Amarasuriya, Member of Parliament for the National People’s Power. She said this addressing the online conference ‘Who is responsible for Covid?’ held by the National People’s Power on the 16th.
“We have been experiencing Covid for over a year and a half. Also, the government and various groups are making various analyzes in this regard. People are facing various economic, social and health problems. The government says Covid is the cause of all the problems today. This suggests that it was a very prosperous country that is being plagued by this pandemic. On the other hand, it is said that we need to adapt to the ‘new normal’. In all of this, we experience the loss of those closest to us in great pain and suffering.
This has posed various challenges to our country as well as the world. The socio-economic policies pursued for decades are very well established today, no matter how weak those structures are. How to correctly understand the present moment that has arisen through this? What should we learn? Have we really considered priorities in our lives so far? There are a number of things like this that need to be reconsidered.
For example, two of the most frequently heard words in recent times are “essential services.” What has become essential to society during this year and a half? First is the field of health. From doctor to PHI. On the other hand, we understood the importance of sanitation. And food security is very important. Food production alone is not enough. It became clear how many essential services there are, from transportation to delivery to the customer. We were also able to understand how problematic it is to close schools and universities.
The government emphasized that there are sectors in the economic sector that cannot be closed. Among them are garment factories in the export zones. It became clear that their employees were doing a very important job. How were these employees treated when they were told that this field was essential? Even now how they are being treated is problematic. It has been proven that these are the lowest paid people who have become more essential than the highest paid people in our society. Then it becomes clear to us what importance we have placed on them. Businesses operating for profit had to face serious challenges during the crisis. It became clear what would have happened without the intervention of the government. In the field of transportation, it was well understood.
But we have to think about the kind of social relationships that society has ideologically shaped. The basic premise taught in this economic system is that man is a selfish animal. The man emphasizes that he works best only in competition. Over the decades our personalities have been built to accept and act competitively. But competition and selfishness did not help us at this moment. In a situation where a government is not fulfilling its responsibilities properly, we are somehow holding up in the face of the crisis through our cooperation and caring for each other. It is not the competition or the selfishness that is helping us to get through this stressful situation.
Let’s understand what the decades-long socio-economic system has provided. Global wealth has grown exponentially, but so has inequality. I will present some statistics on this as examples. The richest 1% of the world’s population has more than double the wealth of 6.9 billion people. 50% of the world’s population lives on less than US $ 5 a day. In our country, 20% of the population possess 50% of the country’s income. The poorest 20% receive only 5% of the income.
There are plenty of food, wealth, and resources. But there is a huge disparity in distribution. The government says government revenue has fallen by reducing tax revenue. The number of people working without pay is increasing. Also, natural disasters are increasing day by day due to the increase in the environmental pollution in this economic system.
On the other hand, pushing to unlimited consumption, development models that do not have future sustainability, etc. are hitting the low-income people hard. Scientists warn that if this socio-economic system is not changed, a more dangerous situation than Covid could arise.
In this situation, we should not accept the new normalcy of the government. This does not have to be adaptable. We must be very sensitive to the lessons being taught and learn them correctly. In that, we must all intervene to change this, realizing that the development model and socio-economic system we have adopted so far can no longer be tolerated. We sincerely invite you to join us for this cause. ”
State Minister Lohan Ratwatte’s conduct at the Anuradhapura Prison has caused a great deal of controversy in the country as well as internationally. As lawyers for the National People’s Power, we emphasize that his resignation is by no means sufficient. Lohan Ratwatte’s actions are a complete violation of the Prisons Act and the rules and […]
State Minister Lohan Ratwatte’s conduct at the Anuradhapura Prison has caused a great deal of controversy in the country as well as internationally. As lawyers for the National People’s Power, we emphasize that his resignation is by no means sufficient. Lohan Ratwatte’s actions are a complete violation of the Prisons Act and the rules and regulations under it. However, special attention should be paid to the incident where the inmates in the custody of the Anuradhapura Prison were made to kneel and threatened to kill with his pistol.
This is a serious incident. Violation of several significant ordinances, including the Prisons Act, the Penal Code, the Firearms Act and the Criminal Procedure Act. Even the UN Human Rights Council has intervened. It has been emphasized that this is in stark contrast to the basic Prisoner Protection Principles 45/111 adopted by the United Nations on December 14, 1990. According to Mandela policies, Sri Lankan prisoners must be protected. But this incident has violated domestic law and international law. It is said that the government has removed the state minister in this regard. This action allegedly taken by the government in the face of a massive agitation against this is misleading the people. Mistakes cannot be made according to the principles of criminal law. This crime is being committed against the government. But in our country, there is a precedent of dismissal or return of stolen property in criminal law proceedings. Minister of State Lohan Ratwatte has only had his title removed due to the incident. He is still the Minister of State for the Institute of Gem and Jewellery related industries.
Sathosa Chairman was appointed as the Chairman of the Housing Development Authority after it was revealed that more than Rs. 15 billion had been embezzled from the Treasury. Ajith Nivard Cabraal was the one who invested the treasury money in Greek bonds. He was made the Governor of the Central Bank again. Choka Malli, who was convicted of murder, sits as chairman of the Regional Development Committee. The person who was accused of making the tombs of his parents with public money has become the President. A land in Malwana has been taken over and constructed with public funds and today it has been turned into an ownerless land. He is the Finance Minister today. It is a serious incident to put a firearm in the head of an inmate in judicial custody and threaten him on his knees. How did the prison minister take the pistol inside? He has violated several criminal laws and is still living in peace. Why does the law affecting the general public not affect the Minister of State for Prisons? Even lawyers were not allowed to see the teachers who took part in the teachers’ strike. According to prison law, even a Member of Parliament can only visit an inmate between 5.30 am and 5.30 pm. But the minister broke into the prison at night. Even some government officials are involved. When the Commissioner of Prisons states that such an incident did not take place, the Minister of State for Prisons resigns. Which of the two is true? We emphasize that the government should not take this situation for granted. This is not a game, even when the UN Human Rights Commission is in session.
The key point in the rule of law is that every citizen must obey the rule of law. Therefore, the law must be enforced for every person in the country. It protects the freedom and protection of every individual. This will ensure that justice is served with a fair trial. But when a minister of state takes the law to his own hand, the trust in the law is shattered. What if another cabinet minister tries to shoot someone on the street tomorrow? These situations are caused by the breaking of the law. This ends in anarchy. People can refuse to follow the law. It is a very dangerous situation. There are not one or two such incidents. The end result is a breakdown in public confidence in the law.
It is clear that the criminal law is not being enforced properly. Justice can be done up to the Supreme Court of Sri Lanka. But when they use their power to change even the decisions of the Supreme Court, the foundation of criminal law collapses. The basis of this law is the protection of innocent citizens. When it breaks down like this, a very bad situation arises in any country. Therefore, the criminal law must be properly enforced in this case. The case of Lohan Ratwatte is not something that can be easily dismissed. A very serious situation. It is symbolic of the serious danger to the freedom of the people, democracy and the rule of law.
We could have made up our minds when they brought in the 20th Amendment and openly stated that equality of law does not work in increasing the powers of the President. Even if we think as ordinary citizens and not as lawyers, we can act accordingly if they make a direct statement in this way. I do not even want to call the person involved in the prison invasion a minister. This is the same as the behaviour of this person in history. The police, the judiciary and the prison are all intertwined institutions. Society acknowledges that justice is served in a court of law.
There is no evidence that these people will not repeat what they did in history. This person has about half of the charges in the history of the Penal Code. There were trials in that regard. This is the only ministry given ‘scientifically’ as claimed by the government. This man was in prison. So he has a full understanding of it. So even when he acts in this way, there is no need to talk about others. As a country, this situation is extremely unfavourable with regard to institutions such as the United Nations Human Rights Commission. The restrictions and sanctions they impose on this country affect the people of this country, not the President nor the Ministers. Ordinary people need to feel the seriousness of this. We have to come forward as individuals and condemn these situations.
There are two specific points here. Going to jail when the State Minister does not have permission, and as the conduct of its officers. The relevant minister is allowed to inspect a prison. But reports state the way he conducted himself on this visit. His personal firearm has been taken inside the prison. In the past, security measures have been tightened in prisons to remove the shoes and belts of lawyers who visit their clients and examine their bodies. Even the pens were checked. The Bar Association also had to intervene in this regard. How did he have permission to carry a firearm when so many security arrangements are in place?
The Minister can inspect the prison. You can also talk to detainees if necessary. In the past Minister Douglas Devananda had to visit prisons and he had to face a serious situation. It is not within the purview of the Minister to take out prisoners and threaten them with a pistol. Many offences have been committed under the Penal Code such as trespassing, criminal coercion, making death threats, obstruction of duty by officers and unlawful assembly. The provisions of the Charter relating to the rights of prisoners have been violated. A magistrate or other judge gives a specific set of instructions and orders to the Prisons Authority regarding a person who is imprisoned by a court order. This is called judicial trust. The judiciary and the government should be responsible for his safety.
Confidence in the protection of these victims and their fundamental rights have been shattered. This is not a trivial matter. If a minister can go and show the pistol and pull people out, this is a situation like in Africa. This is not an African country like Rwanda or Sudan. This is one of the oldest democracies in Asia. This is not a country under military rule. So don’t make this an African country. Even a man in prison has rights. Don’t break these. The government should take appropriate action in this regard. If sanctions are imposed on this country, not a single ruler will suffer. Ordinary people in this country are affected by economic or any other sanctions. The rulers can go back to their home countries. There is money to go like that. None of us can do that. Therefore, the government should show the people that it is fulfilling its responsibilities for the survival of this country and the state.
On the other hand, the actions of the Commissioner-General of Prisons Thushara Upuldeniya should be considered. He has said that the Minister had come and discussed with the prisoners. The primary responsibility of a public servant is to uphold the Constitution. He has been sworn in for that. Public officials are bound by a tradition of rules. Despite all this, he has made a statement to protect his minister. State officials are not obliged to protect a politician. There have been eminent government officials in this country who have rejected the wrong decisions of politicians. The Chairman of the Paddy Marketing Board resigned saying that he could not agree with some of the decisions coming from above. Government officials need to have a backbone. He should be responsible to the people of this country. Mr Upuldeniya too should resign from that post. The Public Service Commission should hold a separate disciplinary inquiry against him.
If he has used public property, he has not done so for official purposes but for the amusement of their friends. What we are looking at here is not the vehicle he went in, but his behaviour. That behaviour is illegal. We are of the view that it should be punished. The Minister has no right to violate the human rights of the people under the influence of alcohol. Harassing people and having fun is a mental illness. The seriousness of the action taken by this State Minister is in line with the actions of this government in the past. The Mahara massacre and the Welikada prison massacre all raise questions about the human rights of our country internationally. It is this government that is creating the background to interference in this country and sanctions to be imposed. Hijaz Hezbollah has been in custody for 16 months without trial. We have no problem with trial and imprisonment if found guilty. Even poets are imprisoned in this manner.
Intellectuals were used to cross the river. Today they have been put aside. The intellectuals who worked to bring Gotabaya Rajapaksa to power are hiding today. Therefore, today this country is ruled by a mafia. The economy, the socio-cultural life of our country are all controlled by this gang. Depending on the severity of the incident, offences punishable by 1 to 6 years may have been committed here. It is not possible to say exactly because no investigation has been conducted yet. Mr Gotabaya Rajapaksa should be forced to remove his parliamentary seat along with this incident. These are inevitable when some monks tie ‘Pirith Nool’ on the hands that need to be handcuffed. The same law should apply to the woman who was with him. The police have not yet begun an investigation. The two persons involved in the incident in Pahanthudawa were arrested the next day. This is a more serious situation. The police and the CID should go here and take statements from the prison officials and the Commissioner of Prisons. The most serious situation here is that even these basics don’t happen.
මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා… මෙම සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනී අමරසූරිය පවසයි. ඇය මේ බව පැවසූවේ “කොවිඩ් වගකීම කාටද?” මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ […]
මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා…
මෙම සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකොළොත් කොවිඩ්ලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනී අමරසූරිය පවසයි.
ඇය මේ බව පැවසූවේ “කොවිඩ් වගකීම කාටද?” මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (16) පැවැත්වූ ඔන්ලයින් සම්මන්ත්‍රණය අමතමිණි. මන්ත්‍රීවරිය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අදහස් පහතින් පල වේ…
“අපි අවුරුදු එකහමාරකට වැඩි කාලයක් කොවිඩ් අත්දැකීම් ලබමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව සහ විවිධ කණ්ඩායම් විසින් මේ සම්බන්ධයෙන් විවිධ විග්‍රහයන් කරමින් ඉන්නවා. ජනතාව විවිධ ආර්ථික සමාජයීය සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අද තිබෙන සියලු ප්‍රශ්නවලට හේතුව කොවිඩ් කියලා. එයින් අදහස් කරන්නේ ඉතා හොඳින් තිබුණු රටක් මේ වසංගතයෙන් බැට කන බවයි. අනික් පැත්තෙන් “නිව් නෝමල්” තත්වයට හැඩගැසෙන්න ඕන බව කියනවා. මේ සියල්ල තුළ අපි අත්දකින්නේ අපිට සමීපතමයන් ඉතා වේදනාවට පත්ව බැටකමින් අහිමිවෙමින් තිබීමයි.
අපේ රටේ වගේම ලෝකයට විවිධ අභියෝග මේ තුළින් එල්ල වී තිබෙනවා. දශක ගණනක් අනුගමනය කළ සමාජ ආර්ථික ප්‍රතිපත්ති, ඒ ව්‍යූහයන් කොතරම් දුර්වලද කියන එක අද ඉතාමත් හොඳින් තහවුරු කෙරෙනවා. මේ තුළින් ඇතිවී තිබෙන වර්තමාන මොහොත නිවැරදිව තේරුම්ගත යුත්තේ කොහොමද? අපි ඉගෙනගත යුතු කරුණු මොනවාද? අපි අපේ ජීවිතවලදී මේ දක්වා ප්‍රමුඛතා කියලා ගත්තේ ඇත්තටම ප්‍රමුඛතාද? මේ වගේ කරුණු ගණනාවක් නැවත් සලකා බලන්න වෙනවා.
උදාහරණයක් හැටියට මෑතකාලයේ වැඩිපුරම අහන්න ලැබුණු වචන දෙකක් වන්නේ “අත්‍යාවශ්‍ය සේවාවන්” යන්නයි. මේ අවුරුදු එකහමාර තුළ සමාජයට අත්‍යාවශ්‍ය වුණේ මොනවාද? මුලින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය. වෛද්‍යවරයාගේ සිට පී.එච්.අයි. මහත්තුරු දක්වා වගේම අනික් පැත්තෙන් සනීපාරක්ෂක සේවා කොතරම් වැදගත්ද කියන දේ තේරුම් ගියා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය ඉතාම වැදගත්. ආහාර නිෂ්පාදනය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රවාහනය සහ පාරිභෝගිකයාට ලබාදීම දක්වා අත්‍යාවශ්‍ය සේවා කොතරම් තිබෙනවාද කියලා පැහැදිලි වුණා. ඒ වගේම පාසල් සහ විශ්වවිද්‍යාල වසා තැබීම කෙතරම් ප්‍රශ්නයක්ද කියලා තේරුම් ගන්න හැකි වුණා.
ආර්ථික ක්ෂේත්‍රයේ වහන්නම බැරි අංශ තිබෙනවා කියලා ආණ්ඩුව අවධාරණය කළා. ඒ අතරේ අපනයන කළාපවල ඇඟලුම් කම්හල් විශේෂයි. ඒවාගේ වැඩ කරන සේවක සේවිකාවන් ඉතාමත් වැදගත් කටයුත්තක් කරන බව පැහැදිලි වුණා. මේ ක්ෂේත්‍රය අත්‍යාවශ්‍ය බව කීවාට මේ සේවක සේවිකාවන්ට සැලකුවේ කොහොමද? දැන් පවා සලකන්නේ කොහොමද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අපේ සමාජය තුළ වැඩිම වැටුප් ලබන පිරිස්වලට වඩා අත්‍යාවශ්‍යම වී තිබෙන්නේ අඩුම වැටුප් ලබන මේ අය බව තහවුරු වුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා අපි ඒ අය වෙනුවෙන් දී තිබෙන වැදගත්කම මොකක්ද කියලා. තනිකර ලාභය වෙනුවෙන් ක්‍රියාකරන ව්‍යාපාරවලට අර්බුදවලදී බරපතළ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. රජයේ මැදිහත්වීම නැත්නම් සිදුවෙන දේ පැහැදිලි වුණා. ප්‍රවාහන ක්ෂේත්‍රයේදී ඒ බව හොඳටම තේරුම් ගියා.
නමුත් මතවාදීව සමාජය සකස් කර තිබෙන්නේ මොන වගේ සමාජ සම්බන්ධතාවලටද කියලා හිතන්න වෙනවා. මේ ආර්ථික ක්‍රමය තුළ උගන්වලා තිබෙන පදනමම වෙන්නේ මිනිසා ආත්මාර්ථකාමී සත්වයෙක් කියන එක. එම මිනිසා හොඳටම ක්‍රියාත්මක වෙන්නේ තරඟකාරිත්වය තුළ පමණයි කියලා අවධාරණය කරනවා. දශක ගණනාවක් තුළ අපේ පෞරුෂයන් ගොඩනගලා තිබෙන්නේ තරගකාරිත්වය පිළිඅරගෙන ක්‍රියාකරන්න. නමුත් අපට මේ මොහොතේ තරඟකාරිත්වයත් ආත්මාර්ථකාමිත්වය කිසිසේත්ම ප්‍රයෝජනවත් වුණේ නැහැ. ආණ්ඩුවක් වගකීම් හරියට ඉටු නොකරන තත්වය තුළ අපි මේ විදිහට හෝ උවදුරට මුහුණ දී සිටින්නේ සහයෝගීතාවය, එකිනෙකා රැකබලා ගැනීම තුළින්. පවතින ආතතිමය තත්යට මුහුණදී සිටින්නේ මේ තරඟය හෝ ආත්මාර්ථකාමීකමෙන් නෙවෙයි.
දශක ගණනාවක් තිබුණු සමාජ ආර්ථික ක්‍රමයෙන් ලබාදී තිබෙන්නේ මොනවාද කියලා බලමු. ගෝලීය ධනය විශාල ලෙස වර්ධනය වී තිබුණාට ඒ හා සමාන ලෙසම මිනිසුන් අතර අසමානතාවක් ඉහළ ගිහින්. මේ ගැන සංඛ්‍යාලේඛන කිහිපයක් උදාහරණ හැටියට ඉදිරිපත් කරන්නම්. ලෝකයේ ධනවත්ම 1%ක් ලෝකයේ ජනගහනයෙන් බිලියන 6.9කගේ ධනයට වඩා දෙගුණයක් අත්කරගෙන තිබෙනවා. ලෝක ජනගහනයෙන් 50%ක් ජීවත් වෙන්නේ දිනකට ඇමරිකන් ඩොලර් 05කට වඩා අඩු ආදායමක් ලබමින්. අපේ රටේ ආදායමෙන් 50%ක් බුක්ති විඳින්නේ ජනගහනයෙන් 20%ක් දෙනා. දුප්පත්ම 20%ක් වූ පිරිසට ලැබෙන්නේ ආදායමෙන් 5%ක් පමණයි.
ඕනතරම් ආහාර, ධනය සහ සම්පත් තිබෙනවා. නමුත් බෙදීයාමේදී විශාල අසමානතාවක් තියෙනවා. ආණ්ඩුව කියන්නේ රජයේ ආදායම් අඩු වී තිබෙන බවයි. බදු ආදායම් අඩු කරගෙන. මේ තුළ වැටුප් නොලබා කටයුතු කරන පිරිස වැඩිවෙමින් තිබෙනවා. ඒ වගේම මේ ආර්ථික ක්‍රමය තුළ පරිසර දූෂණය වැඩි කිරීම නිසා ස්වභාවික ව්‍යසන දිනෙන් දින වැඩිවෙමින් යනවා. අසීමිත පරිභෝජනයකට තල්ලු කිරීම, අනාගත තිරසරභාවයක් නැති සංවර්ධන ආකෘති ආදිය නිසා අර අඩු ආදායම් ලබන පිරිස විශාල වශයෙන් තව පැත්තකින් බැටකනවා. මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් නොකළොත් කොවිඩ්වලට වඩා භයානක තත්වයක් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
මෙන්න මේ තත්වය තුළ ආණ්ඩුව කියන නව සාමාන්‍ය තත්වය අපි කිසිසේත්ම භාර ගත යුතු තත්වයක් නොවෙයි. මෙයට අනුගත විය යුතු නැහැ. ඉතාමත්ම සංවේදීව උගන්වන පාඩම් නිවැරදිව ඉගෙනගත යුතුයි. ඒ තුළ අපි මෙතෙක් අනුගමනය කළ සංවර්ධන ආකෘතිය සහ සමාජ ආර්ථික ක්‍රමය තව දුරටත් දරා ගත යුතු නැති බව තේරුම්ගෙන මෙය වෙනස් කිරීමට අපි සියලු දෙනාම මැදිහත්විය යුතුයි. ඒ සඳහා පෙළගැසෙමු කියන ආරාධනාව ඉතා ඕනෑකමින් කරනවා.”