ජාතික ජන බලවේගයේ ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ සිදුවීමට වගකිව යුතු දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන් දෙදෙනා විසින් කරන ලද හෙළදරව් කිරීම් ඔස්සේ කරුණු සොයා බැලීමේදී මේ සිදුවීම පිටුපස වගකිව යුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායම් සිටින බව පැහැදිලියි. මෙය අපරාධමය වරදක්. අපරාධ නීතියේ මූලික සිද්ධාන්ත සම්පූර්ණ කර තිබෙනවා. සංවිධානාත්මක කල්ලියක ප්‍රහාරයක්. පොලිස්පතිවරයා මේ දක්වා ගෙන ඇති […]
ජාතික ජන බලවේගයේ ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ සිදුවීමට වගකිව යුතු දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන් දෙදෙනා විසින් කරන ලද හෙළදරව් කිරීම් ඔස්සේ කරුණු සොයා බැලීමේදී මේ සිදුවීම පිටුපස වගකිව යුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායම් සිටින බව පැහැදිලියි. මෙය අපරාධමය වරදක්. අපරාධ නීතියේ මූලික සිද්ධාන්ත සම්පූර්ණ කර තිබෙනවා. සංවිධානාත්මක කල්ලියක ප්‍රහාරයක්. පොලිස්පතිවරයා මේ දක්වා ගෙන ඇති පියවර මොනවද? හරිහමන් කට උත්තරයක්වත් අරගෙන නැහැ. ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් සාක්ෂි දාමය සොයාගත යුතුයි. මේ දම්වැලේ පුරුකෙන් පුරුකට යන්න හැකියාව පොලිසියට තිබෙනවා. දුරකතන පරීක්ෂා කරන්න සීසීටීවී දර්ශන බලන්න හැකියාව තිබෙනවා. නමුත් ඒවා පාවිච්චි කර ගන්න පාටක් පේන්නේ නැහැ.
ප්‍රසන්න රණතුංග විසින් ලිපි දෙකක් ඉදිරිපත් කළා ජනාධිපතිට සහ පොලිස්පතිට වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒක දැක්කම මට නම් හිතුනේ හොරාම දුවනවා හොරා අල්ලපියෝ කියලා වගේ වැඩක් කියලා. කෙසේ නමුත් කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලලත් තවමත් කටඋත්තරයක් ගෙන නැති එක ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මේකට සම්බන්ද පුද්ගලයින්ගේ ඡායාරූප ප්‍රසිද්ධ වුනා. මේකට ආපු එක් අයෙක් මහගෙදර විජයආරච්චිගේ රන්මල් අසිත කුමාර විජේරත්න (පෙර නම – ගේබි්‍රයල් රත්මල් අසිත කුමාර) දෙවැන්නා ආනන්ද බණ්ඩාර, ගම්පොල. එක් පුද්ගලයෙක් ඇවන්ට්ගාඩ් සමාගමට සම්බන්ධ ඡායාරූපවල සිටිනවා. මේ සංවිධානාත්මක කල්ලිය ඇවන්ගාඩ් සමාගමට සෘජුවම සම්බන්ධයි. ජනාධිපතිවරයාගේ කිට්ටුවන්තම පුද්ගලයෙක් තමයි ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා.
අද රමේෂ් පතිවරණ ඇමතිවරයා කියනවා මේක ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරපු වැඩක් කියලා. අපි කියනවා ජනාධිපතිවරයාගේ සමීපතමයාගේ පුද්ගලික ආරක්ෂක ආයතනයේ පිරිසක් තමයි මේ ප්‍රහාරයට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව සෘජුවම සම්බන්ධයි කියලා. මේ ගැන ජනාධිපතිවරයා පරීක්ෂණයක් කළ යුතුයි. අපිට ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. ජාතික ජන බලවේගයට තිබෙන ජනතා ආකර්ෂණය දරාගන්න බැරිව කරන ලද ප්‍රහාරයක් මේක. සැකකරුවන් අත්අඩංගුවේ ඉන්නවා. පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න පොලිසියට පුළුවන්. අඹේපිටිය ඝාතන සිදුවීම අපිට මතකයි. වෙඩි තැබුවේ වෙනත් පුද්ගලයෙක්. අන්තිමට පොට්ට නවුෆර් තමයි මරණ දඩුවමට ලක්වුනේ අනුබල දීම නිසා. ඒ නිසා මේ බිත්තර ප්‍රහාර සිදුවීමට ඇත්ත වගඋත්තරකරුවන් වන්නේ රුපියල් 5000 අරගෙන ආපු අය නෙවෙයි. මේ සිදුවීමට අනුබල දුන්න පුද්ගලයා තමයි ඇත්ත වගඋත්තරකරු වෙන්නේ. ජනාධිපතිවරයා මීට මැදිහත්වීමක් කළ යුතුයි. ඇත්ත වගඋත්තරකරු හෙළිකරන්නේ නැතිනම් මේක පිටුපස ආණ්ඩුව සිටින බවට සැකයක් නැහැ. ඒ වගේම අපි මේ පරීක්ෂණ ගැන අවධානයෙන් ඉන්නවා.
මේ සිදුවීම සාමාන්‍ය බිත්තර ප්‍රහාරයක් නෙවෙයි. විරුද්ධවාදියෙක්ට බිත්තර, තක්කාලි ගහනවා වගේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ පිටුපස බරපතල තත්වයක් තිබෙනවා. අත්අඩංගුවට ගත් අය කියලා තිබෙනවා මෙය මෙහෙයවූයේ ප්‍රසන්න රණතුංග කියලා. ඒ වගේම සිදුවීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධයි කියලා මූලික පරීක්ෂණවලදී හෙළිවෙලා තිබෙනවා. මොකක්ද මේ ඇවන්ගාඩ් ආයතනය කියන්නේ. මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාවල් සතුව තියෙන ටී56, ඒකේ47 ටී81 මැෂින්ගන් සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම මේක අතුරු හමුදාවක්. මේ අතුරු හමුදාව සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන තිබුණා. ඒ නිසා එම සමාගම සතුව තිබුණ ව්‍යාපාර කටයුතු නාවික හමුදාවට බාරදුන්නා. මේ සමාගමේ හමුදාවෙන් විශ්‍රාම ගිය මේජර් ජනරල්ලා, නාවික හමුදාපතිලා සෙබලු සියල්ල ඉන්නවා. ඉතාම හොඳ පුහුණුවක් ලත් හමුදාවක්. එතකොට තිබෙන භයානකත්වය මොකක්ද? මේ සිදුවීම අල්ලගන්න බැරි වුනානම් මොකක්ද ඊළඟ වෙන්න පුළුවන්.
මේක සාමාන්‍ය සිකියුරිටි ෆර්ම් එකක් නෙවෙයි. ආයුධ අතේ තිබෙන අතුරු හමුදාවක්. හමුදාවට සමාන හෝ වැඩි විනයක් තිබිය යුතුයි. හමුදාව රජයට වගකියනවා. මේ අතුරු හමුදාවට වගකියන්නේ කවුද? මේ ආයතනයේ සභාපතිවරයාම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට, ජනතා විමුක්ති පෙරමුණට විශාල චෝදනා රාශියක් එල්ල කරල තිබෙනවා. අභියෝග එල්ල කරලා තියෙනවා. අපහාසාත්මක ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වගේ පුද්ගලයෙක් නායකත්වය දෙන අතුරු හමුදාවකට වගකියන්නේ කවුද? මේවැනි අතුරු හමුදාවකට ආයුධ දරන්න බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ආරක්ෂාව සපයන ආයාතනයක් වුනත් බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ඇවන්ගාඩ් ආයතනයේ පුද්ගලයින් පක්ෂ සමුළුවකට ප්‍රහාරයක් එල්ල කරනවානම් ඔවුන් කරන්නේ අදාල බලපත්‍රලාබී සමාගමේ කටයුත්තක්ද? ඒ ගැන මේ රටේ ජනතාව මාධ්‍ය වගේම ආරක්ෂක අමාත්‍යංශයත් හොඳට කල්පනා කරල බලන්න ඕනෑ.
නිශ්ශංක සේනාධිපති රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමේ පණිවිඩකරු වෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියත් ජනාධිපතිට පණිවිඩ ගෙනියන්න කියන්නේ සේනාධිපතිටයි. ඒකෙන් තේරෙනවා නේද නිශ්ශංක සේනාධිපති සහ ජනාධිපති අතර සම්බන්ධය මොකක්ද කියලා. එසේ නම් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණයක් අනිවාර්යෙන් කළ යුතුයි. මෙහි බරපතල කාරණය වන්නේ මින් පස්සේ එන්නේ බෝම්බද කියන කරුණයි. පහුගිය කාලේ සිදුවුණු සිදුවීම් ජනතාවට මතකයි. දේශපාලන පක්ෂවලට මෙහෙම කරනවානම් සාමාන්‍ය ජනාතාවට කරන දේ මොකක් වෙයිද? ඒ නිසා පොලිසිය මේ විමර්ශන නිසිආකාරය කළ යුතුයි. දුරකතන ඇමතුම් විස්තර ලබාගන්න. සීසීටීවී දර්ශන විමර්ශනය කරන්න. දුරකතන සමාගම්වලින් විස්තර ලබාගන්න. මේ සැකකාර පුද්ගලයින් ගනුදෙනු කළ පුද්ගලයින් ගැන සොයන්න. මේවා විමර්ශනය කරන්න පොලිසියට හැකියාව තිබෙනවා. ඒ අනුව තමයි නියම චූදිතයා හඳුනාගත හැක්කේ. අපරාධ සම්බන්ධයෙන් විමර්ශණ ගැන ඕනෑ තරම් උදාහරණ තිබෙනවා.
කටඋත්තරයක්වත් නොගෙන පොලිසිය නිද්‍රාශීලීව ඉන්නවා කියන්නේම පොලිසියට බලපෑමක් තිබෙනවා කියන කරුණයි. පොලිස්පතිතුමාත් පොලිසියේ අනෙකුත් නිලධාරීන් මතක තබාගත යුතු කරුණ වන්නේ ඔවුන් පඩි ලබන්නේ මහජන මුදලින් බව. ආණ්ඩු සදාකාලික පවතින්නේ නැහැ කියලත් පොලිසිය මතක තබාගත යුතුයි. එසේ නොමැතිනම් පොලිසියට උසාවි ගානේ රස්තියාදු වෙන්නත් සිදුවන බව මතක තබාගත යුතුයි. බිත්තරය කියන්නේ ආරම්භයක් විතරයි. මීට එහා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මින් පසු සිදුවන සියලුම සිදුවීම්වලට මේ කණ්ඩායම් වගකිව යුතුයි. ඇවන්ගාඩ් මුදලාලි කොතරම් තමන්ට සමීප වුවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි.
පොලිසිය පැත්තෙන් සාදාරණයක් ඉටු වෙයි කියලා විශ්වාසයක් නැහැ. ලංකාවේ දේශපාලනයේ මැරයෝ යොදාගන්න එක ඉතිහාසයේ සිටම තිබුණා. විධායක ජනාධිපති ධුරය නිර්මාණය වීමත් සමඟ පාතාලය යොදා ගත්තා. ජේ ආර්ගේ සිට එය සිදු වුනා. හමුදා නිලධාරීන් යොදාගත්තා. ඔබට මත ඇති කලාකරුවන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් මැරයින්ගේ ප්‍රහාරයට ලක්වුනා. වර්තමානයේ උදා වෙලා තියෙන්නේ වෙනස්ම තත්වයක්. පොලිසිය හෝ හමුදාව පාවිච්චි කරන්නේ නැතුව දේශපාලකයින්ගේ අතේ කුණු ගාගන්නේ නැතුව දේශපාලකයින්ට අවශ්‍ය සියලුම ආකාරයේ කුණු වැඩ කරගන්න අතුරු හමුදාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. මේක භයානක තත්වයක්. මේක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්.
නවීන ආයුද සන්නද්ධ, ආයුධ ගැන සංඛ්‍යාලේඛන පවා නැතිව අතුරු හමුදාවක් දෙමළ මනුස්සයෙකුට හෝ මුස්ලිම් මනුස්සයෙකුට නඩත්තු කරගෙන යන්න පුළුවන්ද? මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කළොත් රාජපක්ෂවරයෙකු පාලනයේ නොසිටින මොහොතක එවැනි ලයිසන් එකක් දුන්නොත් කොහොම විරෝධයක් එයිද? හමුදාවක නම් සෙබලෙකුට ආයුදයක් දුන්නොත් එම ආයුදයට භාවිතා කරන උණ්ඩයෙන් උණ්ඩයට වගකීමක් ඔහුට තිබෙනවා. අදාල සෙබලාට තිබුණ ආයුදයේ අංකයක් පවා තිබෙනවා. ජනතාවට රටට වගකියන්න බැදිලා නැති විනයක් නැති පිරිසකට ආයුධ ලබාදීලා අතුරු මැර හමුදාවක් පවත්වාගෙන යෑමේ තත්වයක් අද උදාවෙලා තිබෙනා. එය භයානකයි. පටන් ගන්නේ බිත්තරයකින් වෙන්න පුළුවන් ඉලක්කය අපි වෙන්න පුළුවන්. නමුත් මේක නතර වෙන්නේ කොහෙන්ද?
ඉස්සර මැරයෝ නඩත්තු කළේ මන්ත්‍රීවරු ඇමතිවරු. ජනාධිපතිට අගමැතිට ඕන මැර වැඩ කරගන්න ඇමතිලා මන්ත්‍රීලා මැරයෝ නඩත්තු කරගෙන ගියා. අද ඒ තත්වය වෙනස් වෙලා ජනාධිපති වටේ ඉන්න ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් මේ වැඩේ කරගෙන යනවා. ජනාධිපතිට අතිශය ලබාදීලා පාර්ලිමේන්තුවේ 2/3ක් ලබාදීලා රට පාලනය කරන්න ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ට අවස්ථාව උදාවෙලා. ඉන් එක් ව්‍යාපාරිකයෙක් අතුරු හමුදාවක් නඩත්තු කරනවා. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයක්. විකල්ප මතයක් දැරීමට ජනාතාවට තියෙන අයිතියට තර්ජනයක්. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ජාතික ජන බලවේගයට එල්ල කළ ප්‍රහාරයක් නිසා නොව ජනතාවට එල්ල කළ ප්‍රහාරයක් නිසයි. ඒ වගේම ජනතාවට මේ පුද්ගලයින් ගැන දැන ගැනීමේ අයිතියක් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේ මහ බැංකු හොරකමෙන් බේරීමට බවත් කිසිදු දිනෙක දූෂිතයකු දූෂිතයකුට දඬුවම් දෙන්නේ නැති බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. ජාතික ජන බලවේගයේ කළුතර දිසා සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය. කළුතර නගර ශාලාවේදි පැවැති මේ සමුළුවේදී මන්ත්‍රිවරයා […]
රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේ මහ බැංකු හොරකමෙන් බේරීමට බවත් කිසිදු දිනෙක දූෂිතයකු දූෂිතයකුට දඬුවම් දෙන්නේ නැති බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික ජන බලවේගයේ කළුතර දිසා සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
කළුතර නගර ශාලාවේදි පැවැති මේ සමුළුවේදී මන්ත්‍රිවරයා මෙසේද කීය.
ඔබලා බලයට ආවම දූෂිතයන්ට දඬුවම් දෙනවද. මීට කලින් ආව අයත් ඔහොම කිව්වා. නමුත් කියපු විදිහට කළේ නැහැ කියලා ජනතාව අපෙන් අහනවා. දූෂිතයකුට දඬුවම් දියහැකි වන්නේ අදූෂිත දේශපාලන බලවේගයකට පමණයි. ඒක පරම සත්‍යයක් බව අමතක නොකළ යුතුයි. එක් දූෂිතයකු තව දූෂිතයකු ආරක්ෂා කිරීම යනු එම දූෂිතයාට අපේක්ෂිත ඇප ලබා ගැනීමයි.
යහපාලන ආණ්ඩු කාලයේ දඬුවම් දීමේ බලයක් මට තිබුණා කියලා පසුගිය දවසක ජොන්ස්ටන් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී හයියෙන් කෑගහලා කිව්වා. එහෙම බලයක් එදා මට තිබුණා නම් පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේළියෙ අද ඔය කවුරුවත් නැහැ කියලා මම ඊට පිළිතුරු දුන්නා. එහෙම කියන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයකට හෝ අදූෂිත පුද්ගලයකුට පමණයි. එහෙම නැති නම් පහුවැනිදා ඇතුළට යන්න වෙනවා. ඒක රාජිත, සජිත් නැතිනම් කිරිඇල්ල හරි කිව්වොත් පහුවැනිදට නඩු පිට නඩු වැටෙනවා.
අපේ රටේ දූෂණය කියන්නෙ පොලිසියෙ නිලධාරියකු, ග්‍රාමසේවක නිලධාරියකු නෙමෙයි. දූෂණය රටකට ප්‍රශ්නයක් වෙන්නෙ පාලකයා දූෂිතයකු, හොරකු වුණාමයි. අපේ රටේ පාලකයා හොරෙක්. ඒ වගේම පාලනය හොර කල්ලියකට භාරවෙලා තියෙනවා. අමාත්‍යාංශයේ මහ පුටුවෙ වාඩිවෙන්නෙ අද ගිහිල්ලා කීයක් හොයනවද කියලයි. අපේ රටේ මෙතෙක් බිහිවෙලා තියෙන්නෙ දූෂිත ආණ්ඩු නම් අපි අදූෂිත ආණ්ඩුවක් හදනවා. ඒ වගේම අපේ රටේ මහජන දේපළ හොරාකන සුපිරි චෞර වළල්ල නීතිය හමුවට පමුණුවනවා. විශේෂයෙන් ඔවුන් හොරා කෑ මහජන දේපළ යළි අත්පත් කරගන්නවා.
“පාර්ලිමේන්තුව කේන්ද්‍රකරගත් පාලන ක්‍රමයත් විධායකය කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයත් යන මේ දෙකම ලෝකයේ රටවල තියෙනවා. අවුරුදු 29ක් අපේ රට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙන පාලනය කළා. අවුරුදු 44 විධායක ජනාධිපති ධුරය කේන්ද්‍ර කරගන පාලනය කර තිබෙනවා. අපේ ජීවිතවල වැඩිම කාලයක් ගෙවිලා තියෙන්නෙ මේ විධායක ජනාධිපති ක්‍රමයේ පාලනයත් සමඟයි. මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ සංස්ථා, සමාගම්, මණ්ඩල, ව්‍යුහයන්වල ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම බිඳ වට්ටලා තියෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙ නරකම ක්‍රමයකුත් නෙමෙයි. නමුත් අපේ රටේ මේ පුටුවෙ වාඩිවෙන්න තරම් මේ මිනිසුන්ගෙ මනස දියුණු නැහැ. මේ පුටුවෙ පිස්සෙක් වාඩිවුණොත් මොකක් වෙයිද කියල මේ ක්‍රමය ආරම්භයෙදීම ප්‍රශ්න කළා. දැං වෙලා තියෙන්නෙ ඒක තමයි. මේ විධායකය කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගත්ත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නවතම පාලන ක්‍රමයක් අපි මේ රටේ ස්ථාපිත කරනවා.
තමන්ගෙ දැනුමෙන්, තමන්ගෙ ධනයෙන් මේ රටට ධනය උත්පාදනය කරන මේ රටේ ව්‍යවසායකයන්ට අපි හරිම ආදරෙයි. අපි ඔවුන්ට ගෞරව කරනවා. හැබැයි මහජන දේපළ එක්රැස් කරලා පොදි බැඳගන ඉන්න අය සමඟ නම් අපේ කැමැත්තක් නැහැ. ඒ අය සමඟ නම් තරහයි. ආණ්ඩුව හදන රටේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට සාමූහික වැඩක් තියෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. ආණ්ඩුවෙන් ආර්ථික ඉලක්ක සැපයිය යුතුයි. ඒ අනුව ආයෝජකයන් කැඳවිය යුතුයි. නමුත් එවැන්නක් අපේ රටේ සිදුවෙන්නෙ නැහැ. උත්සාහවන්ත, බලාපොරොත්තු සහිත, දියුණුවන ව්‍යවසායකයන් අපේ ආර්ථිකයේ ප්‍රධාන එන්ජිම බවට පරිවර්තනය කරනවා. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විදේශ වෙළෙඳපොළ සොයාදීමට අපේ තානාපති සේවය මුළුමනින්ම යොදවා ගන්නවා.
මෙතෙක් මේ රටේ ගොඩනැඟුණු සෑම අමාත්‍යාංශයකටම වඩා අවංක, අදූෂිත, කැපකිරීම් කරන, එම ක්‍ෂේත්‍රය පිළිබද දැනුම අපේ ආණ්ඩුවක් යටතේ පත්කර ගන්නවා.
ඇමැතිවරු 25ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 25ක් පමණයි අනිවාර්යයෙන් අපි තෝරා ගන්නේ.
සීතල යුද්ධයක් තිබෙන කාලයකත් කඳවුරු දෙකක කණ්ඩායම් ගෙනැල්ලා නොබැඳි ජාතීන්ගේ සමුළුව තියන්න පුළුවන් විදිහේ හොඳ විදේශ ප්‍රතිපත්තියක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට තිබුණා. ඇයට මා ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් ඉන්පසු අපට විදේශ ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ. අද ලෝකයේ බල කඳවුරු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ කිසිවෙක්ගේ කරට අත නොදා ගන්නා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අප ක්‍රියාත්මක කරනවා.
පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමාට රාජාසන කතාවේදී කියන්න තිබුණෙ “මා කෘෂිකර්මාන්තය පිළිබඳ යහපත් සංකල්පයක් ගෙනාවා, ආපසු හැරී බලද්දි ඒ සංකල්පය වැරැදී ඇති බව පෙණුනා. ඒ නිසා නිහතමානීව වැරැද්ද පිළිගෙන ඒක නිවැරදි කරන්න සූදානම් කියලයි. මම බලා හිටියා ජනාධිපතිවරයා එහෙමවත් කියාවි කියලා. සැබෑ නායකයො එහෙමයි. නමුත් මෙයා කියන්නෙ මේක මම අත් අරින්නෙ නැහැ. මරාගන මැරෙන්න හදනවා. අපි සියල්ල දත් අය නෙමෙයි. නමුත් දැනුම් සම්භාර සමාජයේ තියෙනවා. ඒ පිළිබඳ දැනුමක්, අධ්‍යයනයක් කළ පරිචයක් තියෙන විශාල සමාජ කණ්ඩායමක් සිටිනවා. ඒ අයව පිටමං කර තිබෙනවා. ඒ නිසා දඩබ්බර හිතුවක්කාරි, ආඩම්බරකාර, ඔළුව උදුම්මා ගත් උද්දච්ච පාලනයක් වෙනුවට මිනිසුන්ට සැබැවින්ම ඇහුම්කන් දෙන පාලනයක්, පාලකයකු අවශ්‍යයි. මේක පවුලක එක පුද්ගලයෙක්ට අයත් දේපළක්, පරවේනි බූදලයක් නෙමෙයි. මේක අපි සියලු දෙනා උපන් මාතෘ භූමිය බව අමතක නොකළ යුතුයි.
මේ වෙලාවෙ ආණ්ඩුවෙ තියෙන අර්බුදය පාවිච්චි කරලා එතැනින් කොටසක් කඩාගෙන ඇමැති තනතුරු පොරොන්දු වෙලා, විවිධ වරදාන, වරප්‍රසාද දෙන්න පොරොන්දු වෙලා, සංස්ථා සභාපතිකම් ලැයිස්තුවක් පෙන්නලා ආණ්ඩුවක් අටව ගන්න සජිත් ප්‍රේමදාසයේ කට්ටිය මාන බලමින් සිටිනවා. ඒක හරි පහසු වැඩක්. ඒකට වුවමනා සල්ලි සහ පොරොන්දු විතරයි. නමුත් එවැනි වර්ගයේ ඔළුගෙඩි මාරු කරල අටවා ගන්න ආණ්ඩුවලින් මේ රටේ ප්‍රශ්නවලට උත්තර නැහැ කියන එක දැන් ඕනෑවටත් වඩා ඔප්පු වෙලා තියෙනවා.
මේ රටේ ආණ්ඩු බලයක් ගන්නත් ඒ හරහා මේ රට ගොඩනඟන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. දේශපාලන පක්ෂ, දේශපාලන ව්‍යාපාරවලින් ඔබ්බට ගිය දැවැන්ත මහජන ව්‍යාපාරයක් අවශ්‍යව තියෙනවා. නිදහසින් පසු ගතවූ අවුරුදු 74ක කාලය තුළ එවැනි රට ගොඩනැඟිය හැකි මහජන ව්‍යාපාරයක් බිහිවෙලා නැහැ. ජවිපෙ මුල්වෙලා ජාතික ජන බලවේගය නමින් ගොඩනඟමින් තිබෙන්නේ ඒ මහජන ව්‍යාපාරයයි.
“රට බිඳවැටෙන විට රාජ්‍ය සේවයේ බිඳ වැටීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ රටේ රාජ්‍ය සේවය මේ වැටිලා තියෙන නරාවළෙන් ගොඩගැනීමට ජාතික ජන බලවේගයට ඉහළම වගකීමක් පැවරෙනවා. ඒ කටයුත්ත වෙනුවෙන් උරදී තිබෙන්නෙ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් සෑම පක්ෂයක්ම, සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය සේවය පරිහානියට පත්වන ආකාරයට කටයුතු සිදුකර තිබෙනවා.
අපේ රටේ මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික ගෑස් නිධි තියෙනවා. ස්ථීර දර්ශනයක් තියෙන පාලකයො හිටියා නම්, කොන්ද කෙළින් තියාගන වැඩ කරන්න නිලධාරීන්ට ඉඩක් තිබුණා නම් අද අපට පිටරටින් ගෑස් නැවක් එනතුරු පෝලිමේ බලා ඉන්න වෙන්නෙ නැහැ. අපි මේ ප්‍රපාතයට වැටිල තියෙන්නෙ නිදහසින් පසු මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ අමන මරි මෝඩකම් නිසයි.
“මේ පවතින පාලන ක්‍රමය තුළ අපේ මානව උදාරත්වය පවා නැතිවෙමින් යනවා. මේ රටේ සියල්ලන්ට සම අධ්‍යාපනයක් පිළිබඳ සිහිනය හැමදාමක් සිහිනයක් වෙමින් තිබෙනවා. මේ රටේ අසමාන අධ්‍යාපන පහසුකම් හේතුවෙන් අපේ රටේ නැති බැරි අසරණ මිනිසුන් විශාල පිරිසක් අසරණභාවයට ලක්වෙනවා. මේ තත්ත්වය නැති කිරීමට කැපවුණු රාජ්‍යතාන්ත්‍රික නායකත්වයක් අපට අවශ්‍ය වෙනවා.
මේ කාරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බලවේගයක් බවට පත්කළ යුතුයි. මේක සාමූහික ප්‍රයත්නයක්. ආඩම්බරයෙන් වැජඹෙන නායකයො, එහෙම නැති නම් ඔටුනු පලඳවන රජවරු, අප අතර නැහැ. අප අතර ඉන්නෙ සේවක නායකත්වයකින් යුතුව කිසිම පෞද්ගලික දෙයක් බලාපොරොත්තු නැති දේශපාලනය කරන්නට කැමැති පිරිසක්. එවැනි බලවේගයක් ඔබ ජයග්‍රහණය කළහොත් මේ රටේ මේ දූෂිත දේශපාලනය නැති කළ හැකි වෙනවා.”
එංගලන්තයේ නොටිංහැන් විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ව්‍යවසායිකා වජිරා ප්‍රියදර්ශනි පීරිස් මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.
ප්‍රදේශයේ ආගමික නායකයන්, විවිධ වෘත්තිකයන්, විද්වතුන්, ප්‍රවීණ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මතුගම _ වසන්ත කුමාර (මව්බිම)
Media reports about the restoration of the Kuragala Cave Temple, in Balangoda, went largely un-noticed among the public. Battered by the rising cost of living, impending power cuts and fuel shortages, the restoration of a temple in Balangoda hardly registered among many of us. According to media reports, the Kuragala Cave Temple was visited by […]
Media reports about the restoration of the Kuragala Cave Temple, in Balangoda, went largely un-noticed among the public. Battered by the rising cost of living, impending power cuts and fuel shortages, the restoration of a temple in Balangoda hardly registered among many of us.
According to media reports, the Kuragala Cave Temple was visited by President Gotabaya Rajapaksa and restoration work on the temple is being carried out successfully by the Sri Lanka Army. Army Commander Shavendra Silva participated at an elaborate ceremony at the site marking the building of a dagaba, Buddha statue and hall. What was not mentioned in the coverage of the restoration of Kuragala is that it is also known as Jailani, named after a Sufi saint who is supposed to have mediated at the site for several years.
There is a mosque on the premises and several tombstones and an annual festival marking the death anniversary of the saint associated with the site has been carried out for many years. The Buddhist temple was largely forgotten for many years and only came to prominence recently after the intervention of Buddhist monks including organisations such as the Bodhu Bala Sena, who claimed that Muslims had damaged the ancient temple and encroached on what was originally a sacred Buddhist site.
Sri Lanka is home to a number of religious sites that are claimed by various religions. For many years, these sites functioned relatively peacefully, with different religious groups practising their rites and rituals alongside each other. Often, pilgrims and devotees who visited these sites, moved between different religious practices quite seamlessly. The boundaries between religious practices seemed quite porous and mixing rites and rituals quite normal.
Sri Pada, Kataragama are the better known sites where this type of religious syncretism was seen very strongly, especially in the past. Such sites and practices were not uncommon and rarely caused comment. For instance, many Buddhist temples have shrines to Hindu gods within their premises and devotees moved among different traditions happily. It was not unusual to visit multiple shrines seeking blessings or divine intervention – covering all possible religious bases was not viewed as heretic, but quite sensible.
Yet, it is becoming increasingly difficult to maintain this spirit of sharing and acceptance in religious practice today. The search for ‘purity’ in each religion, the importance of claiming spaces as their own and of marking sites as ‘originally’ belonging to one or the other has intensified in recent times. Efforts are underway to ‘cleanse’ religions of ‘alien’ influences and to strictly police boundaries between religions.
Leaving aside the sociological implications of such efforts – and the futility of attempting to fix human behaviour and cultures into tightly bound, static categories – it feels like we have all been forced to shed the colours, the messiness and joys of living in a plural society. I grew up during a time where participating in ‘Vel’ processions, making Vesak lanterns, carol singing and breaking fast were part of the natural rhythm of life.
Yes, we were conscious that each one of us had our own traditions – but there were no inhibitions or restrictions in participating in the traditions of others. It didn’t feel so transgressive to move between traditions or to pick and choose from different traditions. Even within a particular religious tradition, there seemed to be much more diversity than there is today. Today, religious institutions and sentiments have become far more severe and controlling and dare I say, consequently, far less interesting.
Several years ago, when I was part of a study that looked at contested religious sites, I remember the apprehension I felt visiting Devanagala Rajamaha Vihara, one of the sites that we studied. The Devanagala Rajamaha Vihara, in Mawanella, was located within a largely Muslim community. During that time, tensions had developed between the Muslim community and a group of monks and Buddhist laypersons mainly from outside the village over the boundaries of the temple. As I walked through the village to the temple and as I climbed the rock to the temple at the summit – I could feel the hostility and waves of suspicion that emanated from community members who observed us closely.
The community had been divided into different groups and any visitor to the temple was viewed as someone potentially representing a particular side of the conflict. Although this temple, like many – including Kuragala/Jailani, were located in breathtakingly beautiful locations – I could hardly take in the splendour of the environment as I was too aware of the tensions within the site. There was bitterness, accusations and counter-accusations from all sides.
However, what I saw that day in Devanagala and am seeing today in Kuragala/Jailani and in many other sites, is the inevitability with which minority communities have had to accept the dominant claims of the Sinhala Buddhist majority. This acceptance doesn’t come easily and doesn’t come without anger or resentment – but it is an uneasy recognition of how closely State power is aligned with the majority community. It is an acceptance that comes from knowing how much is stacked against minority communities in Sri Lanka and based on an assessment of what it takes to go against the majority and what exactly they will be up against if they do so. In most instances, minority claims have been pushed aside and Sinhala Buddhist claims aggressively marked.
While this may bring some level of short-term satisfaction for majoritarian sentiments – it is an inherently dangerous situation. Sustaining this level of control over minorities and their aspirations will demand increasingly forceful and aggressive actions from the State. Many of these sites are guarded by the military and State patronage is very apparent. At this moment, it appears successful: there is seemingly very little push back (at least openly) from minority communities on the way in which Sinhala Buddhist majoritarianism is being established institutionally, politically and culturally. But what does it mean for minority-majority relations moving forward?
Whether it is the inevitability of Buddhist shrines in State institutions, or the removal of material that is deemed critical of or insensitive to the majoritarian mind-set from education curricula, or the insouciance with which the National Language policy is ignored, minority communities are constantly reminded about who is in charge and of their secondary position in the order of things. What we may lose in the process is the chance of finding the middle ground, commonalities and shared understanding.
Establishing this sense of belonging among us has been possibly one of the greatest challenges this country has been facing since independence. While reading the Hansard records when C.W.W Kannangara presented the Education Reform Bill in the 1930s, I was struck by the words of Member of Parliament H.de Z. Siriwardane: “We will get power soon – majority may get more power. When we get more power into our hands it is not fair to force our opinion on the minorities”.
Somewhere along the line, politicians decided that it was much easier to fan communal tensions for political power rather than find ways to establish a Sri Lankan identity that represented all of us. Admittedly, we have failed to find a language, practices or institutional arrangements so that no community or group feels like second class citizens, historically marginalised or under threat. But it is probably the most important thing that we need to do if we are to move forward.
By Harini Amarasuriya (Ceylon Today)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමේ ආණ්ඩුවේ රහසිගත ගිවිසුමේ ලංකාවට එරෙහි බරපතළ ගැටලු ගණනාවක් පැන නැඟී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කළේය. මේ ගිවිසුම අස්සන් කර තිබෙන්නේ 2072 දක්වා ක්‍රියාත්මක වීමට නමුත් 2050 වෙන විට ලෝකයේ පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීමට තීරණය ගෙන තිබෙන බවත් එසේ නම් 2072 දක්වා අවුරුදු […]
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමේ ආණ්ඩුවේ රහසිගත ගිවිසුමේ ලංකාවට එරෙහි බරපතළ ගැටලු ගණනාවක් පැන නැඟී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කළේය.
මේ ගිවිසුම අස්සන් කර තිබෙන්නේ 2072 දක්වා ක්‍රියාත්මක වීමට නමුත් 2050 වෙන විට ලෝකයේ පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීමට තීරණය ගෙන තිබෙන බවත් එසේ නම් 2072 දක්වා අවුරුදු 50කට මේ ගිවිසුම අස්සන් කළේ ඇයි දැයි හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කරයි.
මේ ගිවිසුම අස්සන් කිරීමට පෙර ඛනිජ තෙල් ඇමැතිවරයා ඉන්දියාව සමඟ සාකච්ඡා වට කීයක් කළාද? ඉන්දියානු පාර්ශ්වයෙන් සම්බන්ධ වුණේ කවුද? ඔවුන් ලංකාව සමඟ කළ සාකච්ඡා ගැන ලිඛිත වාර්තා තිබෙනවාද? මේ සම්බන්ධයෙන් හදපු ශක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ? ඩොලර් මිලියන 550කට තක්සේරු කළ වාර්තාව කෝ? යන ප්‍රශ්නවලට ඍජු උත්තර රජය විසින් ලබාදිය යුතු යැයි ඒ මහතා අවධාරණය කළේය.
මේ කරුණුවලින් ඉතා පැහැදිලි වන්නේ ලංකාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව හා අනාගත පැවැත්ම තීරණය කිරීමේ අයිතිය දී තිබෙන්නේ ඉන්දියාවට බවද ඔහු පෙන්වා දුන්නේය.
තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය, හම්බන්තොට වරාය ප්‍රශ්නය, කොළඹ පෝට් සිටිය පිළිබඳ ප්‍රශ්නය ඇතුළු ආර්ථික මර්මස්ථානවලට ඔවුන් ඇතුළු වීම සලකා බැලිය යුත්තේ භූ දේශපාලනික කරුණු මත සිට බැවින් 2002 සිට ඉන්දියාවේ උත්සාහය, ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරමට පාලමක් ඉදි කිරීමට බවත් 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාලම ඉදි කිරීම පිළිබඳ වාර්තාවක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය ප්‍රවාහන ඇමැතිවරයාට ඉදිරිපත් කළ බවත් ඔහු සිහිපත් කළේය.
මේ පාලම ඉදි කිරීමෙන් තලෙයිමන්නාරම, මන්නාරම, පෙරියන්කුලම A 30 පාර. වවුනියාව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, A 39 පාර, ත්‍රිකුණාමලය A12 පාර යා කරන්න සැලසුමක් තිබෙන බවත්. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ගත්තාම දකුණු පැත්තෙන් වටේ නොගොස් තලෙයිමන්නාරමේ සිට යෑමට මාර්ගයක් හැදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව ධනුෂ්කොඩි සිට ත්‍රිකුණාමලයට ඉතාම කෙටි පාරක් මෙලෙස සැලසුම් කර තිබෙන බව මේ රටේ ජනතාවට අවධාරණය කරන අතර පෝක් සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාලම ඔස්සේ ඉන්දියාවෙන් ලංකාවට කෙටිම මඟකින් පැමිණ ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමේ අභිලාෂයක් ඉන්දියාවට තිබෙන බවත් හෙතෙම පැවැසීය. ඊයේ (12දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ කරුණු අනාවරණය කළේය.
මීළඟ බල හුවමාරුවේදී බලය අත්පත් කර ගැනීමට වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “මේ මාවතේ අපි ගමන් කරමින් යනකොට බොහෝ අය කලබල වී තිබෙනවා. සමහර අය ඉංග්‍රීසි පුවත්පත්වල විවිධ දේ ලියන්න පටන්ගෙන තිබෙනවා. […]
මීළඟ බල හුවමාරුවේදී බලය අත්පත් කර ගැනීමට වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“මේ මාවතේ අපි ගමන් කරමින් යනකොට බොහෝ අය කලබල වී තිබෙනවා. සමහර අය ඉංග්‍රීසි පුවත්පත්වල විවිධ දේ ලියන්න පටන්ගෙන තිබෙනවා. විශාල දේශපාලන විචාරකයන් නිර්මාණය වී තිබෙනවා. ඒ අය බලයට ආවොත් මෙහෙම වෙයි කියමින් භීතිකාවක් මවනවා. ඔක්කොම කලබල වෙලා. සමහර අය උපදේශාත්මක ස්වාභාවයෙන් ලියනවා. අපි කිසිසේත් කලබල වෙලා නෑ. අපට ඉතා හොඳ සංයමයක්, වැඩ සැලැස්මක්, හොඳ ස්ථාවරයක්, වේගවත් වැඩ රටාවක් තිබෙනවා. ඒවා අපි කිසිසේත් හකුළන්නේ නෑ.
ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක අපි වැඩ කරමින් සිටිනවා. එක ක්ෂේත්‍රයක් නම් ජාතික ජන බලවේගය අතට ඊළඟ බල හුවමාරුවේදී බලය මාරු වීම අත්පත් කරගැනීම සඳහා වූ වැඩසටහන. දෙවැන්න බලය ගැනීමෙන් පසුව මේ රට ගොඩනැඟීම සඳහා වූ වැඩසටහන. එකිනෙකට නොදෙවෙනි පරිදි අපි මේ ක්ෂේත්‍ර දෙකට සමාන බර තබමින්, පරෙස්සමෙන්, සංයමයෙන්, ක්‍රමානුකූලව ස්ථාවර ලෙස වැඩ කරමින් සිටිනවා. මෙසේ වෙද්දී සමහර අය කලබල වෙනවා. ජාතික ජන බලවේගය මේ රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පරිවර්තනය කිරීමට සැලැස්මක් සකස් කර තිබෙනවා. අපි මඳක් ප්‍රමාද වූයේ කොවිඩ් වසංගත තත්ත්වය අප එකිනෙකාට එක් රැස් වෙන්න යම් කාලයක් බාධා කර තිබූ නිසයි.
පසුගිය දෙසැම්බර් මස 20 වැනිදා ජාතික නියෝජිත සමුළුව පවත්වා ජාතික විධායක සභාව හඳුන්වා දුන්නා. මේ රට ගොඩනැඟීමට කඩිනම් වැඩපිළිවෙළක් එළිදැක්වූවා. සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් විධායක සභාවක් නම් කර එම දිස්ත්‍රික්කයට නායකත්වය දෙන, එහි වගකීම භාර ගන්නා පිරිසක් පත් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අපි මේ පවත්වන්නේ එම වැඩපිළිවෙළේ පළමු දිස්ත්‍රික් සභාව. මේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා දින නියම කරමින් සැලසුමක් සකස් කර තිබෙනවා. අපට කතා කරන අයගේ හුඟක් අදහස්වල තිබෙන්නේ ‘සහෝදරයා ඔයාලා උඩින් ඉන්න බව පේනවා. ජනමාධ්‍යවල දකිනවා. ඒත් ගමේ කවුරුත් නෑනෙ’ වගේ අදහස්. හැබැයි දේශපාලනය කියන්නේ පුරවැසියා සමඟ ගොඩනඟා ගන්නා සහසම්බන්ධය. ගමේ කෙනාට තමාට මුණගැසෙන පක්ෂ නියෝජිතයෙක් පෙනිය යුතුයි. පක්ෂයට තිබෙන චෝදනාව, යෝජනාව තමන්ගේ නියෝජිතයාට ඉදිරිපත් කරන්න අවස්ථාව තිබිය යුතුයි. එසේ නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට යන්නේ නෑ. අපේ ග්‍රාමීය මට්ටමින් ඇති සහසම්බන්ධය දුබලයි. අපි එය පිළි ගත යුතුයි. සම්බන්ධ වෙන්න අවශ්‍යතාව තිබෙනවා. නමුත් සම්බන්ධ වෙන ස්ථානයක් නෑ.”
– නුවන් හෙට්ටිආරච්චි (දිනමිණ)
Leader of the National People’s Power, Anura Kumara Dissanayake Among the crowd present here are those who have voted for us before as well as many who have voted for other political parties. All of them are welcomed by the fraternity and appreciated for uniting to change this destructive political trajectory. The actions that have […]
Among the crowd present here are those who have voted for us before as well as many who have voted for other political parties. All of them are welcomed by the fraternity and appreciated for uniting to change this destructive political trajectory. The actions that have been taken for decades have done all the devastation to a country and its people. The economy is heading for a catastrophic end, with a huge shortage of goods, an extreme rise in prices, and more than 1,500 containers of essential goods are stacked up at the port. Doubts have been raised about the repayment of loan instalments. The lives of ordinary people are in a deep crisis. Can the traditional political trajectory that has existed so far solve these deep-seated crises? Experiences and our own lives have proved today that our country cannot move forward on the old, traditional political path.
This was not a natural disaster. These are the consequences of the wrong economic and political path which followed. If you fall into a hole, you have to take the same route to come out of it. If our country was plunged into this catastrophe with the wrong economic and political policy, the answer lies in establishing the right economic and political policy in the motherland. Many people who have a decent source of income and want to be respected for their profession leave the country. They leave the country not only in search of employment but also in terms of social security. But, no matter how much you struggle individually, you can’t get over this. It requires a collective effort. This platform of the National People’s Power is made up of people who make humanitarian sacrifices and sacrifices for such a collective effort. I declare, beyond this, you will build the National People’s Power into a people’s movement that can mobilize all the people of the country together.
Everyone is convinced that our country must be shifted from this destructive political trajectory. No matter how much you struggle individually, it doesn’t work. No matter how hard the quails caught in Vedda’s net struggled individually, it did not work. But in the end, it was explained that they must fight collectively by the quail who was the Bodhisattva. That is exactly what has happened to us today. We are ready to take over this country. Also, this country is ready to be built. We have an honest and sincere desire for that. No one on this platform or any of you who have participated here, have come on personal grounds. We all have a knot that binds us together. That is, we are ready to take over this country and build this country. This is not a country that should collapse.
The main factor that is wreaking havoc in this country is extremely corrupt politics. Rulers steal from antigen kits of people who are on the verge of death from the Covid pandemic. Rulers who are stealing from the Sri Lankans overseas and through the quarantine process, will not build the country. While the agriculture which cultivated Yala and Maha seasons for generations is waiting for the required inputs and rulers are exploiting Chinese fertilizers. Therefore firstly, this corrupt politics must be stopped. These corrupt projects weigh heavily on our country. Corruption is not just a bribe committed at the moment. The impact of corruption is enormous. The former Auditor General had once stated that the country’s debt was eleven trillion and its assets were only one trillion. This is why our country is stuck in a huge mountain of debt. The share of debt which was one billion rupees in 1955 has increased up to 16,300 billion rupees as of last 30th April. Can any ruler tell what was done with the loans taken? Therefore, first, an uncorrupt political system is needed to build this country. It can only be done by the most uncorrupted national people’s force in this country. Many people expect these corrupt people to be punished. It is also expected that the property earned from corruption should be taken back. Surely it can only be done under the rule of a National People’s Power. We will do it.
Secondly, a collective effort is needed to build this country. How many people went after individuals, in search of Diyasen princes? We always say that building a country is not a magical act of an individual. Foreign workers came to vote in hired planes with high hopes of building this country. Anton Chekhov once said, “Man can be made a better person by explaining his condition.” Man is not naturally a thief, a corrupt person or an oppressor. That man is naturally optimistic. Who dragged that man into this disaster? By creating a society that runs for itself individuality. Within that society, man is a deceiver and a corrupt man. If so, he can be saved only from collectivism. It can only be done by getting down from the political pedestal. Today politics has become an extremely privileged position. It has created a person who is not subjected to law. This extremely privileged politician must come down from the top platform above the law and has to become an activist who builds society by working side by side with the public as co-partners. The politician cannot ask citizens to be collective while standing on a pedestal. The country can be built by collectively deploying the tasks of me, as a politician, your tasks as a professional and as an entrepreneur as well as the tasks of farmer and the fisherman.
The pensions, official residences for ministers, taking care of former presidents and giving mansions to them should all be abolished. Abolish and turn politics into a collective exercise to build this country, shoulder to shoulder with the citizens. Only NPP can do it. The old traditional camp has proved that they cannot do anything. Incorrupt politics and the collective intervention of society are the two basic elements need to build the country. The economic program built on them should be implemented. We have a vision and a plan. But I am not saying it is perfect. With new ideas and suggestions, it should be completed. Especially the transformation we are making on the economical body should be done on three basic foundations. We must increase national production, acquire a fair share of goods and services in the world market, and get the involvement of the people in this economy and distribute the benefits equitably among them. Today a large portion of the people have been expelled from this economy. They have turned human lives into human dust. Even today thirty-eight per cent of the GDP comes from the Western province, five per cent and five-tenth per cent from the North Central province. This means people are not contributing to the economic expansion equally. Therefore, the people should be made active partners in the economy.
The share of the economy among ordinary people is distributed in an extremely unfair manner. The top ten per cent of the people enjoy thirty-eight per cent of the national wealth. The bottom ten per cent enjoy only one-tenth per cent of the national wealth. Is this fair? We get together and make a loaf of bread. Thirty-eight to four-tenths of it is enjoyed by ten people while ten get a little over one slice of bread. As the country achieves economic expansion, the benefits must be distributed fairly. Without a fair distribution of benefits, a society cannot be good. No country in the world can match the economic system of another country. Any country’s economic strategies are based on several main factors. Location is the main one among them. Our country is located in a very important place. Our country is located on four major naval routes of Europe, India, Australia and the Far East. Thirty-six thousand ships pass through these routes annually. 30% of the world trade is transported on these four routes. This position should be utilized when the country is developed. At the same time, it’s important to have an accurate assessment of our country’s natural resources. We do not have valuable treasures like gold, copper and gas. But we have an ocean resource which is eight times as much as the country like a treasure. Beautiful beach line, mineral resources, two monsoon rains, location close to the equator and fertile land are our valuable resources. Utilizing these resources is the core of our development plan.
Thirdly, our country’s human resource is the most important. Based on the world’s density of population, our country ranks in the twenty-fourth place. It is approximately, three hundred and forty per square kilometre. The development of this human resource is an important part of our economic strategy. For that, education, health and sports need to be used. Where are these three fields today? Thirty thousand first grade students drop out before writing the ordinary level. More than seventy per cent of the drug addicts have not been educated to the ordinary level. More than seventy per cent of the prisoners have not been educated to the ordinary level. There is a link between poverty and ignorance as well as a social crime. Therefore, the goal of our education is to produce a wise man. As a healthy person can be produced with health, a courageous man can be produced with sports. Sri Lankan citizens will be built to a wise, healthy and efficient Sri Lankan citizens. We aim to build the world’s most developed human resource from Sri Lanka. We have strong confidence that we can do it.
The world today is intertwined in many ways. Communication, transportation, world market, passenger transportation are all intertwined. If anyone is thinking of creating a displaced state in the world, they belong to the 1800s and beyond. Various economic fortresses are created in world politics, so conflicts and competition exist. Where is Sri Lanka located in it? As a result of decades of wrong foreign policies have been followed, it is in the cave of different countries. When Hambantota port is given to China, East port is requested by India. America is asking Kerawalapitiya powerhouse. Therefore, we need to implement a fresh, unbound, one-size-fits-all personality foreign policy that can come out of the cave with a very broad vision and program. Our inland irrigation industry and the tank system is built on a civilized evolution. Even today, twenty-two per cent of our labour force relies on agriculture. Twenty-five per cent of the export income is received from agriculture. Twenty-five per cent of the industries in our country is based on agriculture. Agriculture in our country is very important in terms of food security and improving the livelihoods of rural people. We need to move to a new economic program based on our country’s civilization, human resources, world politics and resources of our country.
In that regard, we have a vision and a plan. It is implemented by entrepreneurs. The government sets goals and the entrepreneur implements those targeted programs. What has happened today is that entrepreneurs do not venture into new fields. As long as an economic vision is not introduced by the government, entrepreneurs are going to meet Gnanakkala. We will guide farmers, labourers, entrepreneurs and public servants with a vision. In this way, within five to six years, our country can be transformed into a developed country. The citizens always had good hopes. At the polling booth, no voters cast their vote intending to destabilize the country, sell national resources and drag our country into such devastation. Every citizen cast a vote with good intentions. However, instead of the voter’s good dream, the elected ruler had the dream of the expectations of his own family. The ruler had an extreme greed life with selling national resources. We are building the aspirations of the people to move the country forward through an administration that builds the unity of all in this country. The Executive Committee of the NPP has an executive body representing all sectors. Let us go to the village and enter the politics of turning this country on a new path. Let us choose the path of the solution instead of the path of destruction that has been going on for seventy-three years. This is the path of solution. We invite everyone to join us on that path with courage.