Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

2024
ஜனாதிபதித் தேர்தல்

வளமான நாடு - அழகான வாழ்க்கை

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Nadun Sampath

ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් ඕන.

Admin

ඔබගේ විමසීම පිළිබදව ස්තූතියි. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ස්තූතියි

Minidu sathsara

ලංකාවේ මිනිස්සුන් වැඩ කරාට එ මිනිස්සුන්ට ගෙවන නිෂ්චිත ගානක් නෑ උදාහරණයක් විදියට පැයක් වැඩ කරාම නියමිත ගානක් ගෙවනවා ඒ වගේ එකක් නෑ ආයතනය කියන ගාන තමයි මාසේ අන්තිම පඩිය වෙන්නේ එහෙම නියමිත ගානක් තීරනේ කලොත් සේවකයන්ට තමන් වැඩ කරන ප්‍රමානේ හැටියට මුදලක් උපයා ගත හැකියි මෙය සදාහා ඔබගේ පක්ෂය බලයට පැමිනියොත් විසඳුමක් තියනවද

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වෘත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇත. එහි ඔබ මතු කරන ගැටළු වලට අපගේ විසදුම් යෝජනා කර ඇත. මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බාගත කිරීම සදහා පහත සබැදිය භාවිතා කරන්න.

https://www.npp.lk/si/policies/npppolicystatement

ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Mw dilini lakmali

අපිටත් අපේ දරුවටත් රටක් ඕන

Admin

අප හා සම්බන්ධ විම පිළිබඳව සහ ඔබ විසින් යොමු කරන ලද අදහසට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබටත්, දරුවන්ටත් පොහොසත් රටක් ...ලස්සන ජීවිතයක් උරුම කර දිම ජාතික ජනබලවේගයේ ඒ්කායන අරමුණයි. ඒ් වෙනුවෙන් අප මේ වන විට කටයුතු කරමින් සිටිමු. මෙම වැඩපිළිවෙළ සමඟ සක්‍රියව සම්බන්ධ වන ලෙස ඔබෙන් ද අපි කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද අදහස පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

H.P.D.K.Pathiraja

අනුර කුමාර සහොදරයා මෙ රටෙ මිනිස්සුන්ට දෙශපාලන අවබොදය නැත.එම නිස අපි අධ්‍යපනය වෙනස් කල යුතුයි.පාසල් අධ්‍යපනයට මුලික විශයන් වලට දෙශපලන විද්‍යව,අර්තික විද්‍යව,තර්ක ශාත්‍රය යන විශයන් අතුලත් කරයුතුයි.එය මම ඔබට යොජනවක් වශයෙන් ඉදිරිපත් කරනවා.එය වෙදිකවේ ප්‍රකාශ කරන්න.එය ක්‍රියවට නන්වන්න.ස්තුතයි.

Admin

ඔබ විසින් යොමු කරන ලද අදහසට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ විසින් පෙන්වා දී ඇති කරුණ පිළිබදව ජාතික ජනබලවේගය මේ වන විටත් අවධානය යොමු කර තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 10 සිට ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක්...දියුණු මානව සමාජයක්...යන තේමාව යටතේ අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා පහත සබැඳිය භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies/npppolicystatement

ඒමෙන්ම ඔබේ අදහස මේ වන විටත් ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත සහ මැතිවරණ මෙහෙයුම් කමිටිව වෙත යොමු කර ඇත. ඔබ විසින් අප වෙත යොමු කරන ලද අදහස පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Ashan Perera

I just received a text msg from “Puluwan SL” with the mag “ 2025 වසරේ සිට රාජ්‍ය සේවයේ අවම වැටුප Rs.55,000 බව ස්ථිරයි! වැඩි විස්තර www.RW.lk ගෑස් පෝලිම් ඇතිකරන අවදානම් තීරණ ගන්න එපා! X* Isn’t this in violation of the election laws? Can you initiate legal action against the corrupt president regarding this decision as well as the push msgs like these?

Admin

Thank you for your question. This is a serious violation of election Laws & rules. Our legal division has done the necessary work in this regard.

If there is any violation in future, don't hesitate to get in touch with our election monitoring centre as below:

Email: [email protected]
Whatsapp: 0714356301
Call: 0112796388

Thank you again for your question.