வளமான நாடு - அழகான வாழ்க்கை
ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් ඕන.
ලංකාවේ මිනිස්සුන් වැඩ කරාට එ මිනිස්සුන්ට ගෙවන නිෂ්චිත ගානක් නෑ උදාහරණයක් විදියට පැයක් වැඩ කරාම නියමිත ගානක් ගෙවනවා ඒ වගේ එකක් නෑ ආයතනය කියන ගාන තමයි මාසේ අන්තිම පඩිය වෙන්නේ එහෙම නියමිත ගානක් තීරනේ කලොත් සේවකයන්ට තමන් වැඩ කරන ප්‍රමානේ හැටියට මුදලක් උපයා ගත හැකියි මෙය සදාහා ඔබගේ පක්ෂය බලයට පැමිනියොත් විසඳුමක් තියනවද
අපිටත් අපේ දරුවටත් රටක් ඕන
අනුර කුමාර සහොදරයා මෙ රටෙ මිනිස්සුන්ට දෙශපාලන අවබොදය නැත.එම නිස අපි අධ්‍යපනය වෙනස් කල යුතුයි.පාසල් අධ්‍යපනයට මුලික විශයන් වලට දෙශපලන විද්‍යව,අර්තික විද්‍යව,තර්ක ශාත්‍රය යන විශයන් අතුලත් කරයුතුයි.එය මම ඔබට යොජනවක් වශයෙන් ඉදිරිපත් කරනවා.එය වෙදිකවේ ප්‍රකාශ කරන්න.එය ක්‍රියවට නන්වන්න.ස්තුතයි.
I just received a text msg from “Puluwan SL” with the mag “ 2025 වසරේ සිට රාජ්‍ය සේවයේ අවම වැටුප Rs.55,000 බව ස්ථිරයි! වැඩි විස්තර www.RW.lk ගෑස් පෝලිම් ඇතිකරන අවදානම් තීරණ ගන්න එපා! X* Isn’t this in violation of the election laws? Can you initiate legal action against the corrupt president regarding this decision as well as the push msgs like these?