Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

2024
ஜனாதிபதித் தேர்தல்

வளமான நாடு - அழகான வாழ்க்கை

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
ඉරෝෂ් ජේ චතුරංග

මම යෝජනා කරනවා. දැනට ලංකාවේ පවතින පාසැල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍ය මගින් පමනක් සිදුකරන ලෙස සහ නීතිය විශයක් ලෙස ඉගැන්වීම අත්‍යවශ්‍යයි. මොකද මිනිස්සු ගොඩක් රටේ නීතිය පිලිබදව දැනුවත් කම අඩුයි එය මිනිසුන් පිරිහී යාමට ඉතා විශාල ලෙස දායක වී ඇත.

K.H.M.Samaranayake

මා හට මේ වන තෙක් රජයේ රැකියාවක් සදහා කොපමණ වෙහෙස වුවද එය මෙතෙක් සාර්ථක වීනැත,එබැබින් රජයේ රැකියාවක් ආපේක්ෂා කරමි.

පත්මසිරි ජයකොඩි

ප්‍රධාන අඅපේක්ෂකයින්⁣ගේ ප්රතිපත්ති ප්රකාශන කියවා බැලූවිට වැඩිම වාසි දෙන බව කියා ඇත්තේ සජිත්ගේ ප්‍රකාශයි. නමුත් ඒවා හුදු මැතිවරණ පොරොන්දු මිස සත්‍ය යථාර්ථවාදී නොවන බව සිතමි. එහෙයින් රට ගැන සිතා කවුරැන් කෙසෙේ කීවත් අනුර සහෙෝදරයාට - මාලිමාවට චන්දය දෙමි. එමෙන්ම ඔහුට ඉක්මන් සුවය පතමි.

asha damayanthi hinidumage

මට දැන ගන්න පුලුවන්ද අපි මැතිවරනය සදහ අප පක්ශයට එවන මැතිවරන ආදාරවලින් කරන වැඩ කිහිපයක් මොනවද කියල.තව කෙනෙක් දැනුවත් කිරීමටයි මම මෙය ඔබලගෙන් අහන්නෙ

Sanath

Ape rata goda dala danna.hora kapu aunta Salli aran rata hadala dannata.