Marine sector is one of the core sector can be developed 8n sri lanka. Do you have any strategic plan ?
Is there any forum for engineering professions in Npp and can i join it? Thank u
අද ශ්රී ලංකාව පත්වී ඇති අර් බුධකාරී තත්වයට එක සමානව වගකිවයුත්තේ දේශපාලකයන් හා ආගමීක නායකයන් බව නොරහසකි. දේශපාලකයන් පලවා හැරීමට ජනතාවට හැකි බව ක්රියාවෙන් පෙන්වා ඇත. එහෙත් ආගමීක නායකයන් ගැන කතා කීරීම පවා, තවත් අනවශ්ය ප්රශ්න රාශියකට මුල පිරීමක් වනු ඇත. එම නිසා කිසිම දේශපාලන නායකයෙක් මේ ගැන කතා කෙරීමට මැලිවන බව නොරහසකි. මහජනයාගේ මුලික වරද ආගමීක නායකයන් දේවත්වයෙන් සැලකීමයි. සෑම ධර් මයක්ම / ධර් ශනයක්ම නිර්මලයි, පිරිසිදුයි, එකසේ ගව්රවාන්විතයි. එහෙත් ශාස්තෘ වරයෙකුගේ මුවින් පිටවූ වදන් නිරවද්යව පිළිපදින, දේශනා කරන අය සිටින්නේ අතලොස්සක් පමණයි. සැම ධර් ශනයක්ම, උවමනාවෙන්ම අවිද්යාවෙන් වසා, තමුන්ගේ මුදල්, සැප සම්පත් සොයා ගැනීමට ආගමීක නායකයන්, ජ්යෝතීර්වේදීන් පෙළබී ඇත. ආගමේ නාමයෙන්, අවිද්යාත්මක දේවල් සඳහා වසරකට නාස්ති කරන/අපතේ යවන මුදල් ගණන් කලහැක්කේ billion වලින් පමණයි. මේ ගැටලුවට, කාහටවත් නොරිදවා ව්සදුමක් ලබාදීමට පහත යෝජනාව කරමි. පාසැලේ පළමු වසරේ සිට භව්තික විද්යාව විෂය (Physics) ඉගෙන්වීම 13 වසර දක්වා අනිවාර්ය කලයුතුයි. මේ මගින් සත්ය ඇති සැටියෙන් දැකීමට, සත්ය ගැන ප්රශ්න කිරීමට අපේ දරුවන්ට හැකියාව ඇතිවී, ඔවුන්ව තවදුරටත් රැවටීමට නොහැකිවනු ඇත. තමන්ට ඇති ශක්තිය තමන් බවත්, ආගමීක නායකයන්, ජ්යෝතීර්වේදීන් නොවන බවත්, ආගම, ජාතිය හදවතට පමණක් සීමා කිරීමටත් ඔවුන් ඉගෙනගනු ඇත.එයින් ජාතික සමගියට විශාල පිටුවහලක් ලැබෙනු ඇත. උදාහරණයක් වශයෙන් ජුදා ජාතිකයන් (Jewish), තාක්ෂනය අතින් ලෝකයේ පළමු තැන ගන්නා ඔවුන්, හිස වැලපෙන පව්රේ ගසා ගනිමින් විස්වාස කරන්නේ Old testament සහ ඔවුන් අදහන දහම ඔවුන්ගේ හදවතට පමණක් සීමා කිරීම නිසා ඔවුන් ආගමත්, විද්යාවත් සමාන්තරව තම ජීවිතයට සම්බන්ද කර ලෝකයේ දියුණුම , බලවත්ම රටක් බවට පත් වී සිටී.
කංසා සම්බන්ධයෙන් ඔබලා දරණ මතය දැනගැනීමට කැමැතියි.
I am a retired vegetable breeder with plant breeding qualifications, now working for a private seed company in Sri lanka to develope locally bred vegetable varieties. Most of the goverments were in power including the present one did not give priority to R/D sector of horticulture ( fruits, vegetables and floriculture). May I know the significance given to horticutre sector in your Agriculture policy of and plans to develope R/D requirements of the sector?