Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
ජ. ච. අහංගම

මම 78 හැවිරිදි මහල්ලෙක්මි. මා ඉපදුනේ නුවරඑළියෙයි. විශ්‍රාම යන තෙක් ජීවත් වුනෙත් නුවර එළියෙයි. මම හොඳින් දැකලා තියෙනවා වතු කම්කරුවන් ජීවත් වන විදිහ. එදා G. G. පොන්නම්බලම් වතු කම්කරු වෘත්තිය සමිතියේ නායක වශයෙන් එක්කෙනෙකුගෙන් වසරකට රුපියල් දෙක බැගින් ලැබුන මුදලින් ලක්ෂපතියෙකු වුන පොන්නම්බලම් යාපනයට ගියා. සාධාරණ විසඳුමක් වන්නේ වතු කොටස් කර නොමිලේ බද්දට දී තේ කම්හල් වලට ගෙනෙන තේ කොළ සංයුතියේ හොඳ නරක අනුව මිළ ගෙවා ගැනීමයි. ඒ වගේම වැසියන්ට තට්ටු නිවාස සදා දීමයි.

Admin

ස්තුතියි . ඔබගේ යෝජනාව අදාළ කමිටුව වෙත යොමු කළෙමු . ස්තුතියි

Nishan

I would like to donate for flooding affected people, please kindly send your contact details. Thank you

Admin

Thank you for your inquiry. Please let us know where you live so that we can direct you to the relevant coordinating office. Regards

Kavinga Rajanayake

What is the NPP's tax strategy? How are the VAT, Income Tax Percentage, Income Tax Eligibility Level, and Income Tax Slab? as well as withholding tax for the gratuity and EPF?

Admin

Thank you for your inquiry. Tax policy in Sri Lanka is not administrative friendly and diverse in form. Our priority is to make the system simple and transparent. VAT, APIT, PAYE, WHT, SSCL , etc. need amendment and simple to the tax payers. Also the tax net needs broadening and digitizing which NPP would do. Tax avoidance and evasion will be stopped. No tax waivers are given to political favourites. All tax payers will get a sheet of paper at the end of the fiscal year with details of how much tax one has paid and how their tax money has been spent by the government. This ensures transparency. Regards

Belson Karunahalu-pedige

මට දැනෙනවිදිහට npp රැල්ල ඉවරවෙන බවක් පෙනේ. එම නිසා මට හිතැනා යම් කාරනා ටිකක් මට හැගෙන විදිහට ඔබලාට කියන්න. 1.අනුර දැන් විදේශි ගමන් නතර කලයුතුයි. එයට පුධාන හේතු මේවාය. - විදේශවල සිටින සියලු දෙනා චන්දයට ලංකාවට නොපැනීම. මෙම ගමන්ඡවලින්නා ලොකු වාසියක්ච චන්දය සදහා නොලැබේ. චන්දෙන් පස්සේ යන්න. - අනුර මෙහි සිට ඉදිරි මාස කිහිපය සංවිදානය කිරීම. දැං දැං අකර්මශීලි තාවයක් ඔබ පාර්ශවයෙන් පෙනේ. - තිබීමට නිමිත මාධ්‍ය සාකච්චා සදහා සහබාගිවන අය එම සාකච්චාවලට පෙර npp එකේ විශේෂඤ team සමග අදහස් හුවමාරැ කර ගැනීමට සැලැස්වීම. - එම විශේෂඤ team ද මහඡනයාට හදුන්වාදීම. - Immidiately. ගංවතුරෙන් අවතැන්වුවන්ට උදව් කරීම. ඒ කටයුතු youtube සමගින්ඡ ඡනමාධ්‍ය ගත කිරිම. - අලුතින් මහඡනයා අතරට ගිය (meeting වල) තරැන තරැනියන් නිතරම youtube හරහා ඡනයා අතරට පිවිසිම (අපිට දැං ඔය තුන් හතර දෙනාම දැකලා ඇතිවෙලා. මෙය ඒ අයට ද හොද හුරැපුහුරැවක්) - jvp එකේ fire brand කතිකයෝ දැන් මහඡනයාට හිත සුලුව/decent අයුරින් කතා පැවත්විය යුතුය. හික්මීමක් ඇතිව (තිස්සකුට්ටි, ඡොන්ස්ටන් ) අදිඅය වගේ නොවී. දැනට එපමනයි. Thx

Admin

ඔබගේ අදහස් වලට ස්තුතියි . යෝජනා අදාළ අයගේ දැන ගැනීම සඳහා යොමු කළෙමු. ස්තුතියි

Sanath

I live in Australia and it has been mandated to acknowledge Traditional Owners of the land on which the meeting is held at the beginning of (lager) meetings/ gathering. (You could delete this part before posting my suggestion below if it is not relevant) I note that lot of effort is made by lot of people to setup the stage throughout the night before. Surely there are much more happening to make the rally success. It would be good to acknowledge those efforts BY AKD (OR KEY SPEAKER) at the beginning of a speech. Best Regards.

Admin

Thank you for your suggestion . We will forward your message to relevant people . However , it happens quite often normally either by the key organizer of the area or at the vote of thank. Regards