ජාතික ජන බලවේගය අනෙකුත් දේශපාලන පක්ෂ වලට වඩා වෙන්ස් එකක් වන්නේ කෙසේද?
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජන බලවේගය යනු මේ වන විට ශ්‍රි ලංකාවේ නිර්මණය වී තිබෙන පුළුල්තම මහජන බලවේගයයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම ප්‍රගතිශිළි සමාජ ක්‍රියාකාරින් රැසකගේ ඒකතුවෙන් මෙම මහජන බලවේගය නිර්මාණය වි තිබේ. වසර 76 ට අදික කාලයක් තිස්සේ අපේ රට මුහුණු දෙන සකළ විධ අභියෝගයන් ජය ගැනිමේ අරමුණෙන් අපි මේ වන විට සමාජය තුළ කටයුතු කරමින් සිටින අතර රට තුළ සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් මහජනතාව පෙළ ගස්වමින් කටයුතු කරමින් සිටිමු. ඔබගේ පැනය යොමු කිරීම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පුද කරමු.
ප්‍රතිපත්ති ප්‍රකාශය සිංහල ලබාගැනීමට ලින්ක් එක්ක එවන්න (pdf)
ඔබ විමසීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල ලබාගැනීමට පහත සබැදිය භාවිතා කරන්න.
https://www.npp.lk/si/policies/npppolicystatement
ඔබ අප සමග සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
රාජ්‍ය නිලධාරීන්ට ඇති ගැටළු සියල්ලම ඇත
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගය වන අපට ඉතා හොඳ අවබෝධයක් තිබේ. අපගේ අරමුණ වන්නේ මෙම ගැටළු විසඳා දැනට පවතින රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම කරමින් ඒ්වායේ ඵලදායිතාවය ඉහළ දැමිම හරහා ඉන් ලැබෙන ජනතා සේවය ප්‍රශස්සථකරණයට ලක් කිරිමයි. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 195 සිට ඉදිරියට රාජ්‍ය සේවය පිළිබදව අපගේ ප්‍රතිපත්තිය පැහැදිළි කර තිබේ.ඒය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
රාජ්‍ය ආයතන පුද්ගලික කිරීම පිළිබඳ ඔබ ගේ අදහස් කුමක් වෙයිද?
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරිම පිළිබඳව වන අපගේ මතය මිට පෙරත් අප විසින් පැහැදිළිව ප්‍රකාශ කර තිබේ. අපගේ අරමුණ වන්නේ දැනට පවතින රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම කරමින් ඒ්වායේ ඵලදායිතාවය ඉහළ දැමිම හරහා ඉන් ලැබෙන ජනතා සේවය ප්‍රශස්සථකරණයට ලක් කිරිමයි. ආර්ථික වශයෙන් සහ ජාතික ආරක්ෂාවට තිරණාත්මක ලෙස වැදගත් වන කිසිදු රාජ්‍ය ආයතනයක් පුද්ගලිකරණය නොකිරිම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියයි. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 195 සිට ඉදිරියට රාජ්‍ය සේවය පිළිබදව අපගේ ප්‍රතිපත්තිය පැහැදිළි කර තිබේ.ඒය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
Hi, How can we get the policy document ? is there any ability to take hard copy ? Thank you
We appreciate your interest.
The following links will allow you to download our policy document.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
In addition, you can get hard copies from the National People's Power (NPP) headquarters. Please contact our headquarters as follows.
Address: 464/20, Pannipitiya Road, Battaramulla, Sri Lanka
Phone Numbers: 0112785612, 0777199524, 0714458399
Best regards!