01 ජනතා හිතවාදි ලෙස ප්‍රවාහන/ මාර්ග පද්ධතිය වෙනස් කල යුතුයි ඒ සදහා මාහට සැලැස්මක් ඇත .
ස්තුතියි . ඔබගේ සැලැස්ම අප වෙත ලිඛිතව යොමු කරන්නේ නම් අදාළ අංශය වෙත යොමු කල හැකි යි. ස්තුතියි
Please provide information whether there is any political interference in the certificates issued under the RPL system by theTertiary Education Commission.
Thank you for your inquiry . Under an NPP government , there won't be any political intervention or interference to any matter whatsoever. That we can ensure. Regards
Under your government, What are the plans for to benefit the Srilankans working in overseas
Thank you for your inquiry. Those who earn foreign exchange and remit them for the development are considered as partners in progress of the country . They will have attractive interest rates for their forex savings, priority in public service delivery , credit for investment at concessionary interest rates, access to education of their children without difficulty etc. It is a full package. Regards
What are your policies regarding waste management in Sri Lanka under a future Compass government?
Thank you for your inquiry . Waste is a resource which can be used for multipurposes. In our Sustainable Environmental Policy , we have proposed several measures. They will be released to the public once the election is declared . Regards
ඇත්ත වශයෙන්ම මම මේ ප්‍රශ්නය යොමු කිරීමට හේතුව සාමාජය තුල පවතින කටකතාවක් නිසාවෙන් . උසස් පෙල තාක්ශන විශය ධාරාව හදාරන සිසුන්ට රැකියා නොමැති නිසා එම විශයන් ඉවත් කරන වගක් මට මිනිසුන්ගේ කට කතා හරහා දැන ගැනීමට ලැබුනා. තවද පාසල් සිසු සිසුවියන් ඉගෙන ගනු ලබන මහින්ද්‍යෝදය හා තාක්ශනික පීඨයන් ඉවත් කරන වගක්ද දැන ගැනීමට ලැබුනා. මට අවශ්‍ය වන්නෙ ඉහත කට කතා සත්‍යද , NPP පක්ශය ඉදිරි චන්දය ජයග්‍රහනය කලහොත් අධ්‍යාපනය සම්බන්දයෙන් ගනු ලබන තීන්දු තීරණ කුමක්දැයි දැන ගැනීමටයි. මා විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නය නිසා යම් අපහසුතාවක් ඇති වූවානම් ඔබ සියලු දෙනාගෙන් සමාවද අපේක්ශා කරමි.
ස්තුතියි . මෙය අමූලික බොරු ප්‍රචාරයක් බව කිව යුතුයි. NPP රජයක් තුල අධ්‍යාපන අවස්ථා තවත් පුළුල් කරනවාට අමතරව නව තාක්ෂණික විෂය ධාරවන් පාසැල් සහ උසස් අධ්‍යාපන ආයතන වලට හඳුන්වා දීමට කටයුතු කරන බව අවධාරණය කල යුතුයි . එම නිසා අපගේ විරුද්ධ වාදීන් ගෙන යන සාවද්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටිමු. ස්තුතියි