Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
sunil herath

What about grade 5 scholarship exam

Admin

Thank you for your inquiry . There will be several educational reforms that would be introduced during our government. Grade 5 scholarship may also be changed to suit the requirements. Regards

kumar weerasuriya

Can you pls send me your Manifesto?

Admin

Thank you for your inquiry . Since an election has not been declared , our manifesto has not been released yet. Regards

Rangana

ඔක්කොම අහනව ප්‍රතිපත්ති ප්‍රකශ ගැන..ඒකට උත්තරක් දෙන්න

Admin

ස්තුතියි. මැතිවරණයක් ප්‍රකාශයට පත් වී නොමැත . කිසිදු දේශපාලන පක්ෂයක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කොට නොමැත. ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත්වු විට අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත ස්තුතියි

Dinesh Bandara

Prathipaththi prakashaya

M.S.M සඡාස්

කොට්ටාස සභාව ගෙන පැහැදිලි කිරිමක් කරන්න..

Admin

ඔබගේ පැනය අප වෙතු යොමු කිරිම පිළිබදව විශේෂ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ මේ වන විටත් දන්නා පරිදි පවතින මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඡන්ද කොට්ඨාශ පදනම් කොට ගෙනය. ඒ අනුව ඡන්ද ප්‍රදේශයක්, ඡන්ද කෙට්ඨාශ වලට නැවත බෙදීමක් සිදු කර තිබේ. ඒ 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 9(3) වගන්තිය අනුවයි. නිදසුනක් ලෙස කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ මහරගම මැතිවරණ කොට්ඨාශය මෙවැනි ඡන්ද කොට්ඨාශ 93 කට බෙදා තිබේ. මෙවැනි ඡන්ද කොට්ඨාශයකට බොහෝ දුරට ග්‍රාමනිළධාරී වසම් දෙකක් හෝ තුනක් ඇතුලත් වේ. එය ජනගහණය සහ ස්වාභාවික තත්වයන් පදනම් කර ගෙන ගොඩනගා ඇත. මෙවැනි ඡන්ද කොට්ඨාශයක් වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් කොට්ඨාශ සභාවක් නිර්මාණය කර හෝ එසේ නිර්මාණය කරමින් ඇත. මෙම කොට්ඨාශ සභාවේ සමාජිතකයින් වන්නේ අදාල ඡන්ද කොට්ඨාශයේ ජිවත් වන සියළුම පුරවැසියන්ය. ඔවුන් සියළු දෙනා එක මිටට එක් වී තම ගැටළු මෙම සභාව තුළ සාකච්ඡා කරන වේදිකාවක් බවට මෙම කොට්ඨාශ සභාව පත් කළ යුතු බව අපගේ විස්වාසයයි. අදාල කොට්ඨාශයේ සියළු පුරවැසියන්ගේ එකතුවක් දක්වා වර්ධනය කළ යුතු මෙම කොට්ඨාශ සභාව අපගේ ජාතික සංවර්ධන සැලැස්මේ න්‍යෂ්ඨියයි. නැතිනම් ප්‍රාථමික ඒකකයි. තම කොට්ඨාශයේ සංවර්ධනයට අදාල සියළුම තින්දු තිරණ ගණු ලබන්නේ මෙම කොට්ඨාශ සභාව විසිනි. එහි විධායක සභාවක් සිටින අතර කොට්ඨාශයේ ජනතාවගේ කැමැත්තෙන් ඔවුන් පත් කර ගනු ඇත. මෙවැනි කොට්ඨාශ සභා 4900 ට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරමින් තිබේ.