Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Priyantha

අලි-මිනිස් ගැටුමට හා වගාවන්ට රිලවුන් මොනරුන් ඌරන් වැනි සතුන්ගෙන් සිදුවන හානි වලට ජා.ජ. බලවේගයේ විසදුම් මොනවාද?

මනොජ් ජයවීර

වත්මන් ශ්‍රී ලංකාවෙ සෑම තරුණයෙකුගෙම ඇති සිහිනයක් තමන්ගෙම කියලා වාහනයක් ගන්න එක. පහුගිය සියලුම පැවති රජයන් මගෙ දැනුමෙ හැටියට අත්තනෝමතික විදිහට බදු ගහල අසාදාරන ලෙස වාහන වල මිල ඉහල දැමුවා. ඔබලාගෙ රජයක් යටතේ ඊට සහනයක් ලබා ගත හැකිද?. ඒ සදහා වැඩපිලිවෙලක් තියනවද?

Viraj Rodrigo

ඔබගේ රජයක් යටතේ, රජයේ සතු දේපල/ වත්කම්/ පරිපාලන ආයතන කිසිවක් විකිණීමට/ බදු දීමට සිදු නොවන බවට සහතිකයක් දිය හැකිද?

G.A.Pathum Suranga

ඔබගේ පාර්ලිමේන්තුවේ අනාගතයේ සිටින මහජන නියෝජිතයන් ගණන කීයද ?

J M D Jayawardane

All TV channels are doing full time election campaign for Ranil and Sajith using tax money, it is a crime, reasonable air time should be allocated for AKD s publicity. It is a duty of Media institutions. NPP must intervene to stop misusing Media by government.