පාසල් අධ්‍යාපනය තුල පන්ති කාමර තුල නිසි පරිදි උගැන්වීම් සිදුවන්නේ නෑ..ගොඩක් වෙලාවට අදාල ගුරුවරයාගේ ටියුශන් පන්තියට යන්න ඕන නැත්නම් ලමයින් කොන් කිරීමක් පාසල් වල සිදුවෙනවා ඒ සම්බන්ධ ඔබගේ වැඩ පිලිවෙල කුමක්ද
අපගේ අදහස් පැවසීමට අවස්තාවක් ලබා දීමට ස්තූතිවන්ත වෙනවා. දුම්රිය සහ බස්වල ටිකට් ක්‍රමය සහ මුදල් ගෙවීම් ඩිජිටල් (පෙර ගෙවුම් කාඩ්පත් ලෙස) කරනය කිරිමට හැකිනම් වටිනවා. මාරු කාසි සල්ලි දෙනවට වඩා ස්මාර්ට් ෆෝන් එකෙන් සල්ලි ගෙවන්න පුලුවන් නම් මගියාට එය හරිම පහසුයී. ( ස්මාර්ට් ෆෝන් දැනුම නොමැති මගීනුත් සිටී) ඒ පිලිබදව අවදානය යොමු කරනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
රැකියා විරහිත උපාධිධාරීන් කඩිනමින් රැකියා ගත කිරීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? මන්ද මේ වනවිට රැකියා නොමැති උපාධිධාරීන් ගණන 35000 ඉහළය. මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?
රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඔබ සතුව පවතින සැලසුම් කවරේද? රාජ්‍ය ආයතන වල දැනට පවත්නා අනවශ්‍ය ලිපිගොනු භාවිතය වෙනුවට තොරතුරු තාක්ෂණය භාවිතය පිළිබඳව සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග කවරේද?
I've heard that AKD mentioned the maximum personal income tax rate would be capped at 25% under the NPP government. Is there any credible source to confirm this? If so, could you please provide it?