Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Anuththara Siriwardana

As lots of cricket fans have asked me , what will NPP will do to ensure and brighten the future of cricket industry. How will they help to restore it's glory?

සමීර වික්‍රමනායක

ලංකාවේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙක් මියගියහොත් එම අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අයෙක් ඉදිරිපත් කළ හැකිද?

Hasalanka sahasrajeewa wickramarachchi

I need the policy statements about the students who having interlectual dissabilities ( ex = autism spectrum disorder ,frontal lobe brain damage at their childhood ) .And what are the steps that you are going to make that environment when they are facing interviews and examinations.

ඉසුරු

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සහ ආයතන ගනුදෙනු සඳහා භාවිත කරන ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන දරණ මතය කුමක්ද?

ජගත් කපුගම

අනුර සහොදරයා, මම ඔබෙ ජයග්‍රහණය හදවතින්ම ප්‍රාර්ථනා කරන ජාතික ජන බලවේගය සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන සාමාජිකයකු වෙමි. අප බලවේගයෙ ක්‍රියාකාරීව කටයුතු කරන මෙම ජයග්‍රහණය වෙනුවෙන් වසර ගනනාවක පටන් කටයුතු කල අප සහොදර ජෙෂ්ථ සමජිකයින් ගරු කොට සෙලකිය යුතුය . එසෙ වුවද මෙ අවස්තාවේ ඔබෙ ජයග්‍රහණය හරවුම් ලක්ෂයක් වන බවින් පියවරක් පසුපස තබා නවකව බලවේගය සමඟ එකතු වන සමජයෙ ජන බලයක් අති සමජයෙ පිලිගත් යම් පුද්ගලයකු වෙද ඔහු හෝ අය ඉදිරියට ගෙන ජනතාව අතරට ඉදිරිපත් කිරීම තුළින් අපේ අරමුණ කරා යා හකි බව මගේ හගිමය. එයට හෙතුවනම් පක්ෂයේ පරන සමජිකයින් පිළිබඳ යම් ප්ප්‍රදේශයන්හි අත්තෙ ලොකු පහදිමක් නොවිමත් ඔබ පවසන පරිදි ඔවුන් ජනතාව සමග දීර්ඝ කලයක් ජිවත්වීවේදි අති වන විවිධ වු සිදුවිම් වල ප්‍රතිඵලයක් හෙතුවෙනි. උදාහරණයක් වශයෙන් ගමේ වඩු මඩුවක් වෙනත් ස්වයං රකියාවක නිරත වන්නෙක් ඔහුගේ රකියාවට අනුව අය කරන මුදල වුවද ජනතාව දකින්නේ "මුන් මෙහෙමනම් රට හදන්නේ කොහොමද" යන මතයයි. එය ජනතාව දෙශපාලුවන් දෙක අති කොනයෙ වරදක් බව මා තෙරුම් ගත්තද එය සමජ ගත කිරීමට අපට කලයක් අවශ්‍ය වනු අති බව මගේ හගිමය. ඔබට වඩාත් අවබෝධයක් ලබාගත හකි කරුනක් නම් ගොටාබය බලයට පමිනිමෙදි වියත් මග වනි උපායමාර්ග ක්‍රියවට ගෙන නවක බුද්ධිමත් යයි පවසන පුද්ගලයන් යොදාගෙන ජනතාව වෙනත් මාමානයකට යොමු කිරීමට කටයුතු කරන ලදී . මා මෙ පවසන කරුණු ඔබට වටහාගත හකීය යන්න මගේ විස්වාසයි. කරුනාකර ගම් මට්ටමේ සන්විදන කටයුතු තව දුරටත් ක්‍ර්‍රමවත් විම සුදුසු බව මම යොජනා කරමි. ස්තුතියි . ජතික ජන බලබලවේගයට ජයවේවා ....