Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
unanimous

ඔබලාගේ අන්ඩුව ලබාදෙන මැතිවරණ පොරොන්දු හා අනෙතුක් ප්‍රතිපත්තිමය පොරොන්දු ඔබලාගේ රජයක් තුල සිදු නොකරහොත්. අනුර ඇතුලු අනෙකුත් වගකිවයුතු පක්ශ සාමාජිකයින් ඒ සම්බන්ධව නීතිමය දඩුවමකට යටත් වීමට ලිපිගොනුවක් විදිමත් ආකාරයට මැතිවරණයට කලින් සමාජගත කර හැකි ද ?

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කර ඇත්තේ වසර 05 ක ජනාධිපතිධුර පාලන කාලයක් තුළ ඉටු කිරිමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මාලාවක්ය. එම කාලය තුළ යෝජිත මූල ධර්ම සහ සියළුම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිෂ්චිත ලෙ‍සම ඉටු කරනු ඇත. එය අපගේ අරමුණයි. එමෙන්ම මැතිවරණ ප්‍රකාශ වල සඳහන් කරුණු ඉටුනොකළහොත් ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑමට හැකි වන ලෙස නීතිමය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඊට අපගේ අනුමැතිය ලබා දෙන්නෙමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු. 

dr kamal fonseka

anura sahodarayage arakshawata stage proof karanna. pare yana wita ----wahana 30 wath idripasa piupasa saha .....side cover karanna.......pathalayata ,,sambanda ..pahara -desa paluwo kenthiyen ...innwa ----athi.............................mama dr nihal abesingha sahodaryata 3 juner doctor kenek.colombo...........karuna kara ..meya yamak ..siduwenawata ..wada ..kalin ..karanna....mama gampaha...Ananda fonseka [paranima jvp ..palath saba candidate ,,,ge ..malli]

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. අනුර සහෝදරයාගේ ආරක්ෂාව සම්බන්ධව දක්වා ඇති ඔබගේ අදහස් පිළිබඳව අප අපගේ අවධානය යොමු කරමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Dharshana Thibbotuwawa

Will the Private small scale businesses like minaral water bottling factiories, take under the govenment administration?

Admin

Thank you for your inquiry. That's simply misinformation spread by our opponents. An NPP government will not take over private businesses. On the contrary, we strongly support and encourage small and medium-scale private enterprises as a key part of our economic strategy. Best regards

Umesh Eranga

It is very pleased to see a well organized and structured policy statement from NPP. I am big fan of NPP and completely in support to your team. I don't have a university degree and I didn't choose a typical path after A/L to grow my career life. Hence I went ahead and completed my Chartered Accountancy and honored with the membership at age 40. My concern is about not privatization of education in Sri Lanka. You have mentioned in your policy statement that out of total student population, only 8% get chance to study in universities. Other countries, specially Indians having a bacholar degree level education for many people. This is not only from government universities but some are from paid universities. Therefore my suggestion is, we should introduce private universities governed by UGC while updating the university syllabus to match with current international labour market. You may not need to discuss this now but keep this in mind to roll out later :-). Because this is not a favorite topic to discuss now but you have to change the mind of university students. They don't understand the value of a degree specially when we are out of the country. Second thing is they think that private universities are threats to their future life. This is completely a narrow minded thinking of our people which need to be changed.

Admin

Thank you for your input. The NPP is committed to expanding opportunities for higher education. For more details, please refer to our policy statement. The following link will allow you to download our policy document.  https://www.npp.lk/si/policies Best regards

Srimal

Do you agree with the zero corruption rule using in Singapore...How NPP works with the corruption occured top to bottom in Srilanka...??

Admin

Thank you for your inquiry. Yes, an NPP government will be dedicated to eradicating corruption in Sri Lanka by establishing a transparent and accountable governance system. This includes appointing officials based on merit, not political connections, and empowering institutions like the Bribery Commission, the Attorney General's Department, and the police to operate independently and free from political interference.