Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
H.W.T ABEYSEKARA

Pasugiya samuluwala vedio laba ganeema

Admin

ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතියි. ජාතික ජන බලවේගයේ ජාතික සමුළු සියල්ලෙහිම  පහත link වලින් නැරඹිය හැක.

Websites: npp.lk, akd.lk

Facebook: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka

YouTube: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka

ස්තුතියි

KANDA

Thank you for your inquiry. I have been searching the internet to watch AKD's recent speeches since the election date was announced. I am successful only in finding the old speeches. Where can I watch his ongoing daily election platform speeches? Thank you.

Admin

You can find his speeches on the National People's Power's official social media channels as follows.

Websites: npp.lk, akd.lk

Facebook: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka

YouTube: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka

They often post live streams and written texts of his speeches and events.

 

Sameera Liyanage

Can you send me ICT policy

Admin

Thank you for your inquiry. You can download our Digital Policy from the below link.

https://www.npp.lk/en/policies/digitalpolicy

Best Regards

kavishka charuka

“රටේ ආර්ථිකයට සියලුම ගම්මාන දායක කර ගැනීම සඳහා ග්‍රාමීය හෝ නේවාසික ප්‍රදේශවල දේශීය නිෂ්පාදන ක්‍රම හඳුන්වා දීමට සැලසුමක් තිබේද? මීට අමතරව, මෙම ප්‍රදේශවල වැඩි ප්‍රාදේශීය සංවර්ධනයක් සඳහා කුඩා රෝහල්, පාසල් සහ ග්‍රාමීය ආර්ථික කළමනාකරණයට ක්‍රම පවතීද? “

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රටේ ආර්ථිකයට සියළු දෙනම දායක කර ගැනීම අපගේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන අපගේ ආර්ථික වැඩපිළිවෙළ තුළ සැබෑ ලෙසම ජනතාව ඊට සම්බන්ධ කර ගන්නා ආකාරය විද්‍යාත්මකව දක්වා ඇත. නුදුරේදීම ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන අතර එහි ඔබ විසින් යොමු කරන ලද ප්‍රශ්නයට නිසි කරුණු දැක්විමක් ඇත. කරුණාකර ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. 

ස්තූතියි

Priyantha

අලි-මිනිස් ගැටුමට හා වගාවන්ට රිලවුන් මොනරුන් ඌරන් වැනි සතුන්ගෙන් සිදුවන හානි වලට ජා.ජ. බලවේගයේ විසදුම් මොනවාද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. අපගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ මේ පිළිබඳව අපගේ අවධානය යොමු කර ඇත‍. නුදුරේදීම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වනු ඇත. කරුණාකර ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. ස්තූතියි