Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Ranil Wickramasinghe

අද කොට්ටාවේ රැස්වීම පැවැත්වෙන්නේ කොහේද?

Admin

ඔබගේ පැනයට ස්තූතියි. මහරගම විජයග්රාහී ජන රැලිය අගෝස්තු 30වන දින පස්වරු 3.30ට කොට්ටාව මංස්න්දියේ පැවැත්වේ.

මානව උයන්ගොඩ

ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පොරොන්දු ඉටු නොකළහොත්, එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා හැකි වන නව නීතියකට ඔබේ පක්ෂය සහාය දක්වන්නේද?

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කර ඇත්තේ වසර 05 ක ජනාධිපතිධුර පාලන කාලයක් තුළ ඉටු කිරිමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මාලාවක්ය. එම කාලය තුළ යෝජිත මූල ධර්ම සහ සියළුම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිෂ්චිත ලෙ‍සම ඉටු කරනු ඇත. එමෙන්ම මැතිවරණ ප්‍රකාශ වල සඳහන් කරුණු ඉටුනොකළහොත් ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑමට හැකි වන ලෙස නීතිමය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඊට අපගේ අනුමැතිය ලබා දෙන්නෙමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Kaveendra

In NPP government will do they invlove in doing business ? Or government only will facilitate privet sector in doing business ?

Admin

Thank you for your inquiry. The NPP is committed to fostering an environment where businesses can thrive, without directly involving in business activities. Please read our policy statement for more information. The following link will allow you to download our policy document.  https://www.npp.lk/si/policies Best regards

Shanil Fernando

How will NPP improve the stock market in Sri lanka

Admin

Thank you for your inquiry. The NPP is committed to revitalizing Sri Lanka's economy by improving the stock market. Key initiatives include strengthening regulations, promoting financial literacy, encouraging IPOs, attracting foreign investment, and enhancing technological infrastructure. These efforts aim to create a stable, transparent, and vibrant stock market to boost economic growth. Please read our policy statement for more information. The following link will allow you to download our policy document.  https://www.npp.lk/si/policies Best regards

Indra

There is a negative campaign to reach people and spreading rumours that NPP government will take assets from people And ass to poor. If there is two houses they will acquire one. This is badly spreading. NPP must announce that you will not interfere in this way there are many people worked hard and built their assets . Without choosing curution.

Admin

Thank you for your inquiry. These are deliberate misinformation spread by our opponents. Rest assured, we will continue to communicate our true message and our plans to rebuild the nation. Best regards