Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
S D K LOKUGE

I want to forward proposals to increase tax revenue. I have written a book. I worked in the department of inland revenue . I am 1st class degree holder in business administration at University of Sri Jayawadanapura. I like to share my knowledge with NPP.

Admin

Thank you and we are always ready to welcome your proposals on the revenue sector. You can deliver your book to our headquarters at Pelawatta or mail it to the address in our website . At the same time , we would appreciate if you kindly let us know your district so that we can introduce you to our district committees on policy matters.

S.Dharshan

I would like to join with you to building our wonderful country

Admin

Thank you very much for your interest and we are always ready to welcome you. Please let us know where you come from so that we can introduce you to our district organizations. We invite every responsible people like you to join the NPP to rebuild the country.

අනිල් ප්‍රසන්න

පොඩි අදහසක් තිබෙනවා ඒ තමයි ආසන සමුලු කොට්ඨාස සබා වගේ ඔනෑම රරැස්වීමකදී ගරුතර මහා සංගරත්නය හා අනෙකුත් පූජක උතුමන් වහන්සේලා වැඩම කරන සෑම අවස්ථාවකදීම ඒ උතුමන් වහන්සේලා සදහා වේදිකාව මතම වෙනම කොටසක් වෙන් කරන්න ඒ උතුමන් වහන්සේලාට විශේෂ පිලිගැනීමක් ගරුත්වක් ලබාදෙන්න ඒ අය වේදිකාවේ බිම වාඩි කර ඔබ උඩ සිට ආමන්ත්‍රණය කිරීම තුල ඒ අයට තිබෙන ගෞරවය පිළිබඳ ගැටලුවක් තිබේ. පක්ෂයට මම යොජනා කරනවා ඒ ගැන විශේෂ අවදානයක් යොමු කරන ලෙස අනෙක තමයි ඒ උතුමන් වහන්සේලාට පසග පිහිටුවා වන්දනාමාන කරන්නත් උත්සහ කරන්න ජයවේවා

Admin

ඔබගේ යෝජනාවට බෙහෙවින්ම ස්තූතියි. සියලුම ආගම් කෙරෙහි වන අපගේ ගෞරවය එක ලෙසම පවතින අතර අනෙකුත් බොහෝ බංකොලොත් දේශපාලන ව්‍යාපාර මෙන් ආගම් ප්‍රදර්ශනාත්මකව දේශපාලනය සදහා යොදාගැනීම අප අනුමත කරන්නේ නැත. එසේම ආගම සහ දේශපාලනය වෙන් කර තබා ගැනීම ආගමට දක්වන ඉහලම ගෞරවය බවද අපගේ පිලිගැනීමයි. කෙසේ වුවද ඔබ ඉදිරිපත් කර තිබෙන යෝජනාව කෙරෙහි වඩාත් අවදානය යොමුකරන බවද දැනූම් දෙමු.

නිශාන්ත

වර්ථමාන තත්වය අනුව සංවිධානයට මහජනතාව නැඹුරු කිරිම වෙනුවෙන් සෑම ග්‍රාමසේවා වසම් හි ඇති සමිති සමාගමි මාර්ගයෙන් මහජනතාවගෙ සහ ජනයාව දැනුමින් කිරීම, විවිධ දේශන පැවැත්වීම සාර්ථකත්වය කරා යාමට හැකි බව යෝජනා කරන අතර, දේශණ සංවිධාන කිරීම

Admin

ඔබේ යෝජනා බෙහෙවින්ම අගය කරමු. දැනටමත් කොට්ඨාශ සභා හරහා ඔබ යෝජනා කරන අන්දමේ වැඩසටහන් කිරීමට සාකච්ඡා කරමින් තිබේ.

නිශාන්ත ජයලත්

දරුවන්ගෙ A/L විභාගය කල් දමන්නෙ ඇයි , කුමක්ද හේතුව , රජය වගකිව යුතුයි නේද , මාධ්‍ය සාකචිඡා වක් තියන්න අපේ අනුර කුමාර සහෝදරය, අධ්‍යාපන ඇමති සමග

Admin

උසස් පෙළ විභාගය කල් යාම ට ආණ්ඩුව වගකිව යුතුයි. 2023 පෙබරවාරි පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල ආවේ සැප්තැම්බර් මාසයේය. සරසවි ඇදුරන්ගේ ගැටලුවට ආණ්ඩුව විසදුම් නොදීම මේකට ප්‍රධාන හේතුවයි. මෙසේ ඇතිවූ මාස 03ක පමණ ප්‍රමාදය නිසා අගෝස්තු පැවැත්විය යුතු විභාගය නොවැම්බර් 27 ආරම්භ වීමට නියමිත ය. මෙවැනි ප්‍රතිපත්තියක් නැති පාලනයකින්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. අධ්‍යාපනය විතරක් නොවෙයි හැම ක්ශේත්‍රයක්ම කඩා වැටිලයි තියෙන්නේ. ජාතික ජන බලවේගය අධ්‍යාපනය රටේ වැදගත්ම ක්ශේත්‍රයක් විදියට සලකන ව්‍යාපාරයක් බව ඔබ දැනටමත් දන්නවා ඇත.