Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

2024 ජනාධිපතිවරණ

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Praneeth Amaratunga

ප්‍රතිපත්ති ප්‍රකාශය සිංහල ලබාගැනීමට ලින්ක් එක්ක එවන්න (pdf)

Admin

ඔබ විමසීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල ලබාගැනීමට පහත සබැදිය භාවිතා කරන්න.

https://www.npp.lk/si/policies/npppolicystatement

ඔබ අප සමග සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

එච්.ඒ.ඉන්ද්‍රරත්න

රාජ්‍ය නිලධාරීන්ට ඇති ගැටළු සියල්ලම ඇත

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගය වන අපට ඉතා හොඳ අවබෝධයක් තිබේ. අපගේ අරමුණ වන්නේ මෙම ගැටළු විසඳා දැනට පවතින රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම කරමින් ඒ්වායේ ඵලදායිතාවය ඉහළ දැමිම හරහා ඉන් ලැබෙන ජනතා සේවය ප්‍රශස්සථකරණයට ලක් කිරිමයි. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 195 සිට ඉදිරියට රාජ්‍ය සේවය පිළිබදව අපගේ ප්‍රතිපත්තිය පැහැදිළි කර තිබේ.ඒය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Mallawa Kumara Welgama

රාජ්‍ය ආයතන පුද්ගලික කිරීම පිළිබඳ ඔබ ගේ අදහස් කුමක් වෙයිද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරිම පිළිබඳව වන අපගේ මතය මිට පෙරත් අප විසින් පැහැදිළිව ප්‍රකාශ කර තිබේ. අපගේ අරමුණ වන්නේ දැනට පවතින රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම කරමින් ඒ්වායේ ඵලදායිතාවය ඉහළ දැමිම හරහා ඉන් ලැබෙන ජනතා සේවය ප්‍රශස්සථකරණයට ලක් කිරිමයි. ආර්ථික වශයෙන් සහ ජාතික ආරක්ෂාවට තිරණාත්මක ලෙස වැදගත් වන කිසිදු රාජ්‍ය ආයතනයක් පුද්ගලිකරණය නොකිරිම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියයි. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 195 සිට ඉදිරියට රාජ්‍ය සේවය පිළිබදව අපගේ ප්‍රතිපත්තිය පැහැදිළි කර තිබේ.ඒය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Harshan Somarathna

Hi, How can we get the policy document ? is there any ability to take hard copy ? Thank you

Admin

We appreciate your interest. 

The following links will allow you to download our policy document.  
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement

In addition, you can get hard copies from the National People's Power (NPP) headquarters. Please contact our headquarters as follows.

Address: 464/20, Pannipitiya Road, Battaramulla, Sri Lanka
Phone Numbers: 0112785612, 0777199524, 0714458399

Best regards!

Rukmal Liyanage

Could you please share the PDF version of the manifesto in both Sinhala and English via email.

Admin

We appreciate your interest. 

The following links will allow you to download our policy document.  
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement

Best regards!