පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
අප සිටින්නේ ඉතාමත්ම තීරනාත්මක අවස්තාවකය. ජයග්‍රහනය ලබාගත හැකි අවස්තාවකය. ඉතාම සවිධානාත්මක මැතිවරන වැඩසටහනක් ක්‍රියත්මක වනවා දකින්නට ලැබීම ඉතාමත් සතුටට හේතුවකි. අපේ මිනිසුන් චන්දය භාවිතා කරන්නේ නායකයින් හෝ පක්ශවල ප්‍රතිපත්ති ප්රමාන්වත් මට්ටමකට අධ්‍යයනයෙන් නොවන බව ඉතාම පැහැදිලිය. නමුත් ඔබ අප බලාපොරත්තු වන දෙශපාලන සංස්තියේ වෙනසට බුද්ධිමත් චන්ද දායකයකු බවට අප පත්කිරිමද ඇතුලත් වියයුතුය. NPP,JVP web site හෝ you tube channel එකට ගොස් ඔබව ඔබේ පක්ශයේ ප්‍රතිපත්ති අධයනය කරන් අය ඉතාම අඩුය. උදාහරන වශයෙන් JVP, NPP , Anura kumara Dissanayake youtube channel subscribers ගනන ගන්න 185K, 56K,154K. වෙනත් වැඩකට නැති නලුනිලියන්ගේ ආදී විවිද කිසි හරයක් නැති channel වල subscribers ගනන් බලන්න. NPP මූලික ප්‍රතිපත්තිමය කාරනා සම්බන්දව මැතිවරනයට පෙර දැනුවත් කිරීමට WhatsApp භාවිතා කිරිම සුදුසුයැයි මම සිතනවා. මෙහිදී ප්‍රාදෙශීය සංවිදායකයින් විසින් යම් මට්ටමකට ක්‍රියාකාරි සාමාජිකයින්ගෙන් යුත් whatsapp group එකක් හදන්න ඔනේ. බෙදාහරින අන්තර්ගතයන් සියල්ල එකම මධ්යස්තානයකින් ස්කස් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රාදෙශීය සංවිදායකයින්ට යවන්න ඔනේ. ප්‍රාදෙශීය සංවිදායකයින් එයාගේ group එකට යවන්න ඔනේ. group සාමාජිකයෝ එයාලාගේ යාලුවන්ට දන්න කියන අයට යවන්න ඕනී.
පුහුණුවන ඖෂදවේදීන් සදහා දැනට රජයේ ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙවන දෛයිනික රැ.900 දීමනාව පවතින ආර්තික තත්ත්වය යටතේ ඉගෙනීම් කටයුතු සදහාද ප්‍රමාණවත් මදි බැවින් ඔවුන් සදහා සැලකිය යුතු මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.
I have no question, I beleve and trust NPP and I working on the party success.
will you continue private universities?
what is your policy on the Banking Industry especially with government-owned banks? Are going to start new banks for entrepreneurs ?