I’m workless graduate sir Please help us to get a job sir And I wish to joint your party also sir
Hi We are living in Australia, I want to give my participation to win my country. there for i can print and distribute with Sri Lankan community if you can create a sticker for vehicle rear windscreen. if you wish to do that please send to my email, i can download it. thank you
අයුබෝවන්, කඩවත ඉදිකර ඇති Highway bus stand එක මේ වන තෙක් මහජනතාවගේ ප්‍රයෝජනයට භාවිතා කිරීම සඳහා විවෘත නොකරන්නේ ඇයි?
මම වයස අවු.20ක තරුණයෙක් මම කැමති ගොවිතැන් කරන්න. එත් එකට මට හරියන ඉඩක් නෑ. දැනට මම ඉන්න ගෙදර තියෙන පොඩි ඉඩෙන් මගේ වැඩ පටන් අරන් තියෙන්නේ. එත් ගැටලුවක් විදිහට තියෙන්නේ අපි ඉන්න ඉඩමට ඔප්පුවක් නෑ එ නිසා අපි ඉන්න ඉඩම අනිත් ඉඩම් වල අය අල්ලගෙන ඉන්නේ. මගේ වැඩ වලට ජලය අවශ්‍ය වෙන නිසා නළලිදක් සැදිමට අවශ්‍යතාවයක් තිබුණත් ඉඩමට ඔප්පුවක් නැතිකම නිසා එක නතර උනා.. මහවැලි ඉඩම් නිසා ඔප්පුවක් හදන්න ගියත් දැන් ඔප්පු නිකුත් කිරිම නතර කරලා කියලා කියනවා..පුලුවන්නම් මට අපේ ඉඩමට ඔප්පුවක් හදා ගන්න වැඩ පිළිවෙළක් හදලා දෙන්න.
අවුරුදු හැත්ත හයක් පුරාවට තම තමන්ගේ හෙහෙංචයින්ගෙන් හැම ආයතනයකටම දාලා ඉන්නවා.ඉතින් ඒ හැමෝම කලේ ඒ අයගෙ වැඩ.රටේ බාරගත්තට පස්සෙ ඒ අයගෙන් වැඩ කරගන්න පුළුවන් කියලා හිතනවද.ඒ දාපු මිනිසුන් වැඩ කරන්නේනේ දාපු අය කියන විදියටයි.අළුත පත්වන ආණ්ඩු වලට වැඩිකල් රදාා පැවැත්මක් නැතිවෙලා මිනිසුන් හිතපු වෙනස දකින බැරි වෙයිද.කියන වෙනස කරන්න පුළුවන් වෙයිද