Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Niroma De Zoysa

Hello - My Name is Niroma De Zoysa - I am a Sri-Lankan born living in Canada for past 35 years. I really want to connect with Mr. Anura Kumara Dissanayake. Can you please connect me with him please

Admin

Thank you for your inquiry. We kindly request you to forward us anything that you want to inquire from our party leader so that we can forward it to him and get his answers. You may be aware that this is the election time in Sri Lanka so he is fully engaged these days. Regret if any inconvenience is caused. Regards

MOHAMED SHAFRAZ

I like to become a politician becouse ? A good political leader is one who is capable to take decisions, determined to work for the betterment, has the willingness to manage & rectify issues and importantly stand up for what is right. A political leader should not be worried about his/her position, power and authority. KANDY HOME TOWN- GAMPOLA GS - 1111

Admin

Thank you for your interest. We will forward your request to our organizers in Gampola. Regards

K.H.Gamage

Referring to your press conference today (23rd June) regarding the mud slinging campaigns of political enemies of NPP, I would like to emphasize one fact your leaders have not paid much attention earlier. When your leaders say “ They say we are doing this and that “, enemies can easily edit the speech to mislead people as you have said what they have said which is not what you intended. Hence, they must be very careful in using direct speeches especially in sensitive topics such as economy, religion, children, women and so on. If not, you have to waste your valuable time in order to defend these legally and otherwise. Once a damage is done in a big way, it is not easy to defend and explain the world about the truth.

Admin

Thank you for your suggestions . We will forward your ideas to the party hierarchy. Regards

අරවින්ද වික්‍රමසිංහ

කුරුඳු කර්මාන්තය සහ එහි උන්නතිය පිළිබඳ ඔබ ගැනීමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග මොනවාද? ගාලු දිස්ත්‍රික් කුරුදු සංගමයේ ආරම්භක සාමාජිකයකු හා වගකීම් දැරූ සාමාජිකයකු වශයෙන් කුරුඳු කර්මාන්තයේ විවිධ පාර්ශවකරුවන්ගේ ගැටලු සහ සංවර්ධනය කලයුතු කරුනු පිළිබඳ අප ලද අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමට අවස්ථාවක් තිබේද? කුරුඳු සමිති සංකල්පය අනුර දිසානායක සහෝදරයා ඇතිව සිටි අවදියේ බිහිවූ ඉතා වටිනා සංකල්පයකි. නමුත් පසුකලෙක එය නිළධාරිවාදය සහ දේශපාලනයටත් අවස්ථාවාදීන්ටත් යටව ගියා අප දුටුවා. ලංකීය ආර්ථිකය ගොඩනැගීමට විශාල දායකත්වයක් සැපයිය හැකි මෙම කර්මාන්තය නැවත යථාවත් කර සංවිධානය කල හැකි යැයි අපගේ අදහසයි. ගොවීන්සිගෙන්ය යට 70 කට වැඩි ප්‍රමානයක්මෙ අක්යකර 5ට අඩු සුළු සහ මධ්‍ය ප්‍රමානයේ ගොවීන් සිටින මෙම කර්මාන්තය සමූපකාර ක්‍රමයට විශාල ඉදිරි ගමනක් යා හැකි ක්ෂේත්‍රයක් වශයෙන් අප දකින අතර ලංකාවේ ජරාජීරනවූ සමූපකාර ව්‍යාපාරය නිසි මගට ගැනීමටද මේ හරහා අදර්ශයක් සැපයිය හැකියැයි අපගේ විස්වාසයයි. ස්තූතියි!

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. කුරුඳු කර්මාන්තය නගා සිටුවිමේ පොදු ජාතික වැඩපිළිවෙළක් අපගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මේ වන විටත් සකස් කර ඇත. එය මැතිවරණයක් ප්‍රකාශයට පත්වු පසු ජනගත කිරිමට මේ වන විට සැළසුම් කර තිබේ. එමෙන්ම NPP ආණ්ඩුවක් යටතේ රට ගොඩනගන පැහැදිළි වැඩපිලිවල ඇතුලත් දේශයේ අපේක්ෂාව නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් අප විසින් 2019 වසරේ දී ඉදරිපත් කර ඇත. එය ඔබට අපගේ වෙබ් අඩවියට පිවිස බාගත කළ හැකිය. ඒ තුළ අපගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවයට අදාල ප්‍රතිපත්ති රාමුවක් (Policy Framework) සඳහන් කර ඇත. ඔබට එය පරිශිලනය කළ හැකිය. එමෙන්ම කුරුඳු කර්මාන්තය නගා සිටුවිම පිළිබඳව අනුර සහෝදරයා විසින් එවකට ඇති කරන ලද සාධනිය පියවරයන් යළි ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඔබ යෝජනා කරන විද්‍යාත්මක සමූපකාර ක්‍රමවේදය හඳුන්වා දිමටත් අපගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ලබන බව කාරුණිකව දන්වා සිටිමු.

Lionel Rajapakse

මේ ප්‍රශ්නය නැවතත් (සිංහලෙන්) යොමු කරමි. ශ්‍රී ලංකාව හා ඉංදියාව යා කෙරෙන යෝජිත පාලම පිළිබඳව ජාතික ජන බල වේගයේ ස්ථාවරය කුමක්ද​? සෘජු පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. ශ්‍රී ලංකාව හා ඉංදියාව යා කෙරෙන යෝජිත පාලම පිළිබඳව නිවැරදි දත්ත සහ තොරතුරු තවමත් කිසිදු පාර්ශවයක් විසින් මේ වන තෙක් එළි දක්වා නැත. ඒ නිසා ඒ පිළිබඳව අපගේ මතය නිෂ්චිත ලෙස ප්‍රකාශ කළ හැකි වන්නේ එම වැඩපිළිවෙළ පිළිගතහැකි ලෙස ප්‍රකාශයට පත්වු විට ඒ පිළිබඳව විද්‍යානුකූලව අධ්‍යනය කිරිමෙන් පසුවය. ඒ කෙසේ වෙතත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල දි සැබෑ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් වෙනුවෙන් අප පෙනි සිටිමු. එමෙන්ම ඒ ඒ රටවල ස්වාධීනත්වයට සහ ස්වෛරිත්වයට හානි නොවන ලෙස සියළුම රටවල් කටයුතු කළ යුතු බව අපගේ මතයයි.