මා හට ඔබ පක්ෂය සමග සම්බන්දවී ඉදිරි රටේ අනාගතය වෙනුවෙන් වැඩකිරීමට සහ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාවක් සලසා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
පක්ශයේ පූර්න කාලීනව සේවය කොට දැනට විදේශගතව සිටිමි.ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සිට මේ සදහා සම්බන්ද වෙමි.
How NPP is going to solve the ethnic crisis?
How to buildup the country
The education policy needs to clearly state the NPP take on teacher education. One of the main problems we see in the field is substandard teachers appointed to schools where they cannot uphold even the existing reforms. I think it is a must at least to have an MSc in education to appoint teachers.