ආයුබෝවන්, මාලිමාවේ ජයග්‍රහණය කෙරෙහි ඉමහත් අපේක්ෂාවෙන් බලා සිටින මා හට කණගාටුදායක ආරංචියක් දකින්නට ලැබුනා. ඒ තමයි මම ඉගෙනගත්තු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වන ගාමිණී රාජපක්ෂ ඇදුරුන් ඉතා කණගාටුවෙන් පහත දැක්වෙන අදහස් මුහුණුපොතේ දක්වා තිබීමයි. https://www.facebook.com/share/p/rSPccy4dUEu8FPck/?mibextid=WC7FNe ඔවුන් අතර සිදුවූ දේ මා නොදන්නා නමුත් මා දන්නේ එවැනි පිරිස අප්‍රසාදයට ලක්වීමෙන් ඔබේ ඉදිරි ගමනට විශාල බාධාවක් ඇතිවිය හැකි බවයි. මන්ද යත් ඔහුට විශාල අනුගාමික පිරිසක් සේම විශ්වවිද්‍යාලය තුල ඇදුරුවරුන්ගේද විශාල සම්බන්ධතා පැවතීමයි. හැකි ඉක්මණින් ඔහුව පෞද්ගලිකව හෝ හමුවී ගැටලු නිරාකරණය කරගන්නේ නම් මැනවි
ඔබගේ පක්ෂය ගෙනියන ප්‍රතිපත්ති හා සැලසුම් සමාජවාදී කොමියුනිස්ට් ප්‍රතිපත්ති හා සැලසුම් ද නැතිනම් ධනවාදී හෝ නවලිබරල් වාදි ප්‍රතිපත්ති හා සැලසුම්ද?
මම ත්‍රිවිධ හමුදා විශ්‍රාමික යෙක් අදිටන සමග එකතුවි මාලිමාව දිනවිමට උපරිමයෙන් දිවිහිමියෙන් කැපවෙනවා. 1 ගැටලුව -ටෙලිකොමිි ආයතනයේ වෙනත් වාහන රෙන්ටිි කරන කොමිිපැනි හරහා පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන සෙවයේ යොදවනවා මෙි ටෙටෙලිකොම් ආයකනය මෙි විදියට ගන්නා වාහනවලට ලොකු මුදලක් හයරින් කොමිිපැනිවලට ගෙවනවා ඒ කොමිපැනිවලින් වාහන හිමිකරැට ගෙවන්නේ ඉතාම අඩුමුදලක් අද මෙි වෙන කොට වාහනයක් දුවන්න වැයවෙන මුදල දෙස බැලුකල මෙි වාහන හිමිකරැවන්ට කිසිසෙත්ම විටනා මුදලක් නොගෙවයි මෙය සහත් අසාධාරණයක් ඒ වගේම එසේ ටෙලිකොම් ආයකනයට පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන ටෙලිකොම් එකේ වැඩවලට අමතරව එහි සෙවය කරන මිනිස්සු තම පෞද්ගලික අවශ්‍යතාවයන් විශාල ලෙස සපුරාගන්නවා මෙිවා වෙනස් කරන්න යොජනා කරනවා එසේ වාහන අවශ්‍ය නමිි කෙලින්ම ටෙලිකොම් එකට ගන්නා ක්‍රමයක් හදන්න කොහෙවත් ඉන්න කොමිිපැනි කාරයන්ට අපේ වාහන වලින් මුදල් හොයාගන්න ක්‍රම වසා දමන්න
ආර්ථික ය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ වත්මන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරනු ලබන සංශෝධනය න් සම්බන්ධ යෙන් දැනගැනීමට කැමති..ස්තූතියි
අනුර සහෝදරයා ඔයාලා ගෙ මේ කරන හැම කතාවක්ම ගම්වල වයසක මිනිස්සුන්ට පෙන්නන්න වැඩපිළිවෙළක් හදන්න ඉක්මනට නැත්නම් අර හොරුන්ටම ආයෙත් රැවටෙනවා😔❤👍