Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
ප්‍රියන්ත

පාසල් අධ්‍යාපනය තුල පන්ති කාමර තුල නිසි පරිදි උගැන්වීම් සිදුවන්නේ නෑ..ගොඩක් වෙලාවට අදාල ගුරුවරයාගේ ටියුශන් පන්තියට යන්න ඕන නැත්නම් ලමයින් කොන් කිරීමක් පාසල් වල සිදුවෙනවා ඒ සම්බන්ධ ඔබගේ වැඩ පිලිවෙල කුමක්ද

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. වත්මන් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳව හොඳ අවබෝධයක් අප සතුව ඇත. ඔබ මතු කර පෙන්වන මෙම ගැටළුව ඇතුළු අධ්‍යාපන ක්‍රමයේ පවතින විවිධ ප්‍රශ්න විසඳිමට ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛතාවය දි කටයුතු කරනු ඇත. එමෙන්ම එළඹෙන 26 දා එළි දක්වන අපගේ ප්‍රතිපත්ති මාලාව තුළ ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Widanage

අපගේ අදහස් පැවසීමට අවස්තාවක් ලබා දීමට ස්තූතිවන්ත වෙනවා. දුම්රිය සහ බස්වල ටිකට් ක්‍රමය සහ මුදල් ගෙවීම් ඩිජිටල් (පෙර ගෙවුම් කාඩ්පත් ලෙස) කරනය කිරිමට හැකිනම් වටිනවා. මාරු කාසි සල්ලි දෙනවට වඩා ස්මාර්ට් ෆෝන් එකෙන් සල්ලි ගෙවන්න පුලුවන් නම් මගියාට එය හරිම පහසුයී. ( ස්මාර්ට් ෆෝන් දැනුම නොමැති මගීනුත් සිටී) ඒ පිලිබදව අවදානය යොමු කරනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ මෙම අදහස අප ද පිළිගන්නා අතර මෙම ගැටළුව විසඳිමට ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛතාවය දි කටයුතු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Sanduni navodya

රැකියා විරහිත උපාධිධාරීන් කඩිනමින් රැකියා ගත කිරීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? මන්ද මේ වනවිට රැකියා නොමැති උපාධිධාරීන් ගණන 35000 ඉහළය. මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රැකියා විරහිත උපාධිධාරීන් ගේ ගැටළුව පිළිබඳව හොඳ අවබෝධයක් අප සතුව ඇත. ඔවුන්ගේ මෙම ගැටළුව විසඳිමට ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛතාවය දි කටයුතු කරනු ඇත. ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

ශාමිලා ෂෙරීන්

රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඔබ සතුව පවතින සැලසුම් කවරේද? රාජ්‍ය ආයතන වල දැනට පවත්නා අනවශ්‍ය ලිපිගොනු භාවිතය වෙනුවට තොරතුරු තාක්ෂණය භාවිතය පිළිබඳව සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග කවරේද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රාජ්‍ය ව්‍යූහය, ආයතනවල හා රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබේ. එමෙන්ම මෙම කාර්යය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබදව ද අපට සතුව වැඩපිළිවෙළක් ඇත. මේ පිළිබදව වන සමස්ථ අදහසක් එළඹෙන 26 වැනි දින අප එළි දක්වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගතව ඇත. ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ස්තූතියි

Sadeep Mihiranga

I've heard that AKD mentioned the maximum personal income tax rate would be capped at 25% under the NPP government. Is there any credible source to confirm this? If so, could you please provide it?

Admin

Thank you for your inquiry. The minimum threshold for PIT is LKR  1.2 million per annum. An NPP government would increase the threshold to  2.4. Beyond 2.4 million  PIT would apply in slabs. Presently the slabs start from 6%. The upper threshold is 36%.  A future NPP government would bring the upper threshold down to 24%. Here, the advantage for the taxpayer is to have more disposable income. When people have more disposable income, the demand rises. When demand rises, production rises. When production rises, government tax revenue increases. Therefore, the shortfall if any by changing the tax thresholds can be recovered from other tax sources like corporate tax, VAT, SSCL etc.
Regards