ප්‍රධාන අඅපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා බැලූවිට වැඩිම වාසි දෙන බව කියා ඇත්තේ සජිත්ගේ ප්රකාශයි. නමුත් ඒවා හුදු මැතිවරණ පොරොන්දු මිස සත්‍ය යථාර්ථවාදී නොවන බව සිතමි. එහෙයින් රට ගැන සිතා කවුරැන් කෙසෙේ කීවත් අනුර සහෙෝදරයාට - මාලිමාවට චන්දය දෙමි. එමෙන්ම ඔහුට ඉක්මන් සුවය පතමි.
කුඩා පරිමාණ ගෘහස්ථ කර්මාන්ත 1.දැනට සාර්ථක මට්ටමේ පවතින කර්මාන්ත 2.හදුනාගෙන ලියාපදිංචි කිරීම 3.වර්ගීකරණය 4.පවතින තත්වය විෂ්ලේසනය 5.ගැටලු* *කාර්මික දැනුම *තාක්ෂණය * අමුද්‍රව්‍ය * ලියාපදිංචිය * ගබඩාකරණය * අදාල ක්ෂෙත්රයේ රජ්‍ය / පෞද්ගලික ආයතන හා සම්බන්දතා. * මූල්‍ය පහසුකම් * වෙළදපොල / අලෙවිය වැනි සියලු කරුණු ඔස්සේ අද්යයනය කර සංගණනය කිරීම සහ එම මොඩලයේ ගෘහස්ථ කර්මාන්ත ප්‍රවර්ධනය සහ හදුන්වා දීම දැනට සිටින ආර්ථික සංවර්ධන නිළධාරීන් වෙත පවරා සමෘද්ධි /අස්වැසුම ආදී ප්‍රතිලාභී පවුල් සදහා ජීවනෝපාය මාර්ග හදුන්වදී ඔවුන් සමාජබලගැන්වීම( මේ සදහා ඉන්දීය ගෘහස්ථ කර්මාන්ත ක්ෂේත්රය අධ්‍යයනය කිරීම තුලින් වඩාත් පුලුල් අවබෝධයක් ලබාගත හැකිය. මා දැනට විරංජනකාරක නිෂ්පාදනය කරමි . * තාක්ෂණ දැනුම ලබාගැනීම * අදාල ආයතන සම්බන්දීකරණය * අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය (රසායනික) වෙළදපොලේ නොමැතිවීම * ප්රාග්ධනය වැනි මූලික ගැටලු හෙතූවෙන් මන්දගාමීව පවතී
මට දැන ගන්න පුලුවන්ද අපි මැතිවරනය සදහ අප පක්ශයට එවන මැතිවරන ආදාරවලින් කරන වැඩ කිහිපයක් මොනවද කියල.තව කෙනෙක් දැනුවත් කිරීමටයි මම මෙය ඔබලගෙන් අහන්නෙ
Ape rata goda dala danna.hora kapu aunta Salli aran rata hadala dannata.
ආබාධිතයන් සඳහා වැඩිපුර දීමනාවක් දෙනවාද?