ප්‍රධාන අඅපේක්ෂකයින්ගේ ප්රතිපත්ති ප්රකාශන කියවා බැලූවිට වැඩිම වාසි දෙන බව කියා ඇත්තේ සජිත්ගේ ප්‍රකාශයි. නමුත් ඒවා හුදු මැතිවරණ පොරොන්දු මිස සත්‍ය යථාර්ථවාදී නොවන බව සිතමි. එහෙයින් රට ගැන සිතා කවුරැන් කෙසෙේ කීවත් අනුර සහෙෝදරයාට - මාලිමාවට චන්දය දෙමි. එමෙන්ම ඔහුට ඉක්මන් සුවය පතමි.
ඔබ විසින් යොමු අදහසක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ විසින් අප කෙරෙහි තබා ඇති විස්වාසය ඒ් අයුරින්ම සුරකින බව කාරුණිකිව දන්වා සිටිමු. ඒමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
කුඩා පරිමාණ ගෘහස්ථ කර්මාන්ත 1.දැනට සාර්ථක මට්ටමේ පවතින කර්මාන්ත 2.හදුනාගෙන ලියාපදිංචි කිරීම 3.වර්ගීකරණය 4.පවතින තත්වය විෂ්ලේසනය 5.ගැටලු* *කාර්මික දැනුම *තාක්ෂණය * අමුද්‍රව්‍ය * ලියාපදිංචිය * ගබඩාකරණය * අදාල ක්ෂෙත්‍රයේ රජ්‍ය / පෞද්ගලික ආයතන හා සම්බන්දතා. * මූල්‍ය පහසුකම් * වෙළදපොල / අලෙවිය වැනි සියලු කරුණු ඔස්සේ අද්‍යයනය කර සංගණනය කිරීම සහ එම මොඩලයේ ගෘහස්ථ කර්මාන්ත ප්‍රවර්ධනය සහ හදුන්වා දීම දැනට සිටින ආර්ථික සංවර්ධන නිළධාරීන් වෙත පවරා සමෘද්ධි /අස්වැසුම ආදී ප්‍රතිලාභී පවුල් සදහා ජීවනෝපාය මාර්ග හදුන්වදී ඔවුන් සමාජබලගැන්වීම( මේ සදහා ඉන්දීය ගෘහස්ථ කර්මාන්ත ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීම තුලින් වඩාත් පුලුල් අවබෝධයක් ලබාගත හැකිය. මා දැනට විරංජනකාරක නිෂ්පාදනය කරමි . * තාක්ෂණ දැනුම ලබාගැනීම * අදාල ආයතන සම්බන්දීකරණය * අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය (රසායනික) වෙළදපොලේ නොමැතිවීම * ප්‍රාග්ධනය වැනි මූලික ගැටලු හෙතූවෙන් මන්දගාමීව පවතී
ඔබ විසින් අදහසක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ශ්‍රී ලංකාවේ ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පිළිබඳව ඔබ විසින් පෙන්වා දී ඇති කරුණු පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඒසේම ඔබ විසින් පෙන්වා දී ඇති මෙම කරුණු ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කරන බව ද දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
මට දැන ගන්න පුලුවන්ද අපි මැතිවරනය සදහ අප පක්ශයට එවන මැතිවරන ආදාරවලින් කරන වැඩ කිහිපයක් මොනවද කියල.තව කෙනෙක් දැනුවත් කිරීමටයි මම මෙය ඔබලගෙන් අහන්නෙ
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපි මැතිවරණ ආධාර පොදුවේ එකතු කිරීම කරන්නේ නැ .. යම් ආධාර පත්‍රයකට ඔබ ලබා දුන් මුදලක් වේ නම් එය කුමක් හෝ රැස්වීමක් වැනි වැඩසටහනක් සදහා අවශ්‍ය වියදම් සොයා ගැනීම වෙනුවෙනි. දිස්ත්‍රික්ක වල එකතු කරන ලබන මුදල් වලින් එම ප්‍රදේශවලම ප්‍රචාරක කටයුතු සිදු කරන අතර මුලස්ථානය ලෙස ආධාර මුදල් ලබා ගන්නේ නැත. නමුත් ඔබට යම් වැඩසටහනක් ඔබේ මුදලින් සිදු කිරීමට, එසේත් නැති නම් අවශ්‍යය ද්‍රව්‍යය , උපකරණ හෝ ස්ථාන ලබාදීම් සිදු කල හැක. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
Ape rata goda dala danna.hora kapu aunta Salli aran rata hadala dannata.
ඔබ විසින් යොමු පැනයක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබගේ බලාපොරොත්තුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නිසැකවම ඉටු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප කෙරෙහී තබන ලද විස්වාසය බිඳකිනිදු පුළුදු නොකරන බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
ආබාධිතයන් සඳහා වැඩිපුර දීමනාවක් දෙනවාද?
ඔබ විසින් යොමු කරන ලද පැනය පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අඩු ආදායම්ලාභි පවුල් වල ආබාධ සහිත පුද්ගලයින් සඳහා මසකට රුපියල් 10,000 ක මූල්‍යාධාරයක් ලබා දීමට ජාතික ජනබලවේගය මේ වන විට තිරණය කර තිබේ. ඒමෙන්ම ආබාධ සහිත පුද්ගලයින්ට අර්ථවත් සහ තෘප්තිමත් ජිවිතයක් ගත කිරිම සඳහා අපි කඩිනමින් පියවර ගන්නෙමු. මේ පිළිබඳව පොහොසත් රටක්... ලස්සන ජිවිතයක්... ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 66 හි දක්වා ඇති කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.