Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
HTPK EKANAYAKA

මා විසින් සකස්කල කෙසෙල් ගසෙන් රෙදි ඇතුළු බොහෝ සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් රටට විදේශ විනිමය ගෙනෙන ව්‍යපෘතිය අපේ ජනයාගේ යහපත වෙනුවෙන් NPP රජයක් යටතේ ක්‍රියාත්මක කිරීමට හැකි බව ජනතාව වෙතට පණිවිඩයක් දීමට අවස්ථාව ලබා දෙන්න.ක්‍රියාකාරී නියෝජිත සහෝදරයෙක් සම්බන්ධ කරන්න. මම පොලොන්නරුව පදිංචි යුහ සාමාජිකයෙකි.

Admin

ඔබ විසින් යොමු කරන ලද අදහසට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය විසින් මේ වන විට රට පුරා කොට්ඨාශ මට්ටමින් ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභා පිහිටුවා තිබේ. ඔබ නියෝජනය කරන ඡන්ද කොට්ටාශයේ ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමු වි ඔබගේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. ඔවුන් ඔබට නිසි මග පෙන්වීම සිදු කරනු ඇත. නැවතත් ඔබ විසින් අප වෙත යොමු කරන ලස පැනය පිළිබඳව අපගේ ස්තුතිය පිරිණනමු

Yasindu pramod

පක්ෂයේ සාමාජිකයකු වන්නේ කෙසේද ?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය විසින් මේ වන විට රට පුරා කොට්ඨාශ මට්ටමින් ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභා පිහිටුවා තිබේ. ඔබ නියෝජනය කරන ඡන්ද කොට්ටාශයේ ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමු වි ඔබගේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. ඔවුන් ඔබට නිසි මග පෙන්වීම සිදු කරනු ඇත. නැවතත් ඔබ විසින් අප වෙත යොමු කරන ලස පැනය පිළිබඳව අපගේ ස්තුතිය පිරිණනමු.

ඩයන් ලක්ෂාන්

ජාතික ජන බලවේගය අනෙකුත් දේශපාලන පක්ෂ වලට වඩා වෙන්ස් එකක් වන්නේ කෙසේද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජන බලවේගය යනු මේ වන විට ශ්‍රි ලංකාවේ නිර්මණය වී තිබෙන පුළුල්තම මහජන බලවේගයයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම ප්‍රගතිශිළි සමාජ ක්‍රියාකාරින් රැසකගේ ඒකතුවෙන් මෙම මහජන බලවේගය නිර්මාණය වි තිබේ. වසර 76 ට අදික කාලයක් තිස්සේ අපේ රට මුහුණු දෙන සකළ විධ අභියෝගයන් ජය ගැනිමේ අරමුණෙන් අපි මේ වන විට සමාජය තුළ කටයුතු කරමින් සිටින අතර රට තුළ සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් මහජනතාව පෙළ ගස්වමින් කටයුතු කරමින් සිටිමු. ඔබගේ පැනය යොමු කිරීම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පුද කරමු.

Praneeth Amaratunga

ප්‍රතිපත්ති ප්‍රකාශය සිංහල ලබාගැනීමට ලින්ක් එක්ක එවන්න (pdf)

Admin

ඔබ විමසීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල ලබාගැනීමට පහත සබැදිය භාවිතා කරන්න.

https://www.npp.lk/si/policies/npppolicystatement

ඔබ අප සමග සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

එච්.ඒ.ඉන්ද්‍රරත්න

රාජ්‍ය නිලධාරීන්ට ඇති ගැටළු සියල්ලම ඇත

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගය වන අපට ඉතා හොඳ අවබෝධයක් තිබේ. අපගේ අරමුණ වන්නේ මෙම ගැටළු විසඳා දැනට පවතින රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම කරමින් ඒ්වායේ ඵලදායිතාවය ඉහළ දැමිම හරහා ඉන් ලැබෙන ජනතා සේවය ප්‍රශස්සථකරණයට ලක් කිරිමයි. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 195 සිට ඉදිරියට රාජ්‍ය සේවය පිළිබදව අපගේ ප්‍රතිපත්තිය පැහැදිළි කර තිබේ.ඒය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.