கல்வி கொள்கை மாற்றியமைத்தல் தொடர்பாக கூறவும்
සර් 2018 හෙද පුහුණුව සඳහා සිසුන් බඳවාගෙන අවසන් වසර විභාගය පවත්වා දැනට මාස 07ක් වෙනවා.2500කට වැඩි පිරිසක් විභාගය සමත් උනා.විභාගය තුලදී සිදුවුනු අක්‍රමිකතා නිසා ප්‍රතිඵල ලේකනය නැවත හැදුවා අමාත්‍යාංශය මඟින්.රටේ සල්ලි නෑ කියලා ලමයි 1000කට විතරක් පත්වීම් දෙන්න ඊයෙ කැබිනට් එකෙන් අනුමැතිය ගත්තා. සර් ලමයි 1500කට වඩා පිරිසක් පත්වීම් නැතුව බලන් ඉන්නවා.සර් මේ අසාධාරණය උදෙසා මැදිහත් වෙලා අපිට පිහිටක් වෙන්න කියලා ඉල්ලනවා. මා දකින එකම විස්වාසනීය පිලිතුර ඔබ පමණි.
Why don't NPP stress and say that your are working for down-trodden people and to become a leader he or she shouldn't necessarily be a person from that class.? Persons from allied, upper class, or upper middle class can become leaders of NPP. If you can always say this the enemies of NPP cannot come out with such misconceptions. I love NPP. Please consider this as a piece of constructive criticism.
Dear NPP, We heard that there is flood damage in Matara. Would you be helping people affected by this? If so, please let us know your LKR bank account to donate a small amount. Many thanks Damayanthi Jayasinghe
මම අවුරුදු 20ක දැනට අධ්‍යාපනය හදාරන කෙනෙක්. මම FOREX TRADER කෙනෙක්. FOREX trading කියන්නෙ විශාල ඩොලර් ප්‍රමානයක් ලංකාවට ගේන්න පුළුවන් business එකක්. දැනට පවතිය රජයන් iT ක්ෂේත්‍රයට තීන දායකත්වය ඇත්තේම නැති තරම්. Forex වලින් සතිපතා 50,00$ ආදයමක් හොයන්න පුළුවන් potential එකක් මට තීනවා නමුත් ලංකාවෙ බැංකු වලට withdraw එකක් ගන්න ගියාම විස්තර ගොඩක් අහනවා deposit එකක් දාන්න විදිහක් නෑ මගේ ඉල්ලිම ලංකාව තුල forex trading legal business එකක් කරන්න කියන එක සහ බැංකු වලින් ඒවට සහය දක්වන්න් කියන එක තමයි. මට ව්‍යවසායකයෙක් හැටියට මගේ ප්‍රශ්න විසදගන්න පුළුවන් නමුත් ලංකාවෙ තරුණ පරපුර මොලය වෙහෙසා ඉපයීමට පෙලබෙනවා ඒක සාමාන්‍ය දෙයක් මේ පරම්පරාවෙ නමුත් ලංකාවෙ රජය විසින් ඉඩ අහුරලා තීනවා. ඉන්දියාවෙ විදේශ් ඉනිමය වැඩි ප්‍රමානයක් උපයන්නෙ iT ක්ෂේත්‍රය හරහා ඉතින් ලංකාවෙ සෝචනීය තත්වය මේකයි. අවසාන වශයෙන් ඉල්ලන්නෙ මහජනතාව දැනුවත් කරලා විදේශ විනිමය වෙලදපොලේ තිබෙන අවදානම ගැන දැනුවත් කරලා අනවශ්‍ය සීමා ඉවත් කරලා iT ක්ෂේත්‍රය පුලුල් කරලා දෙන්න.. ❤✔