Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
සංජය

ජාතික ජන බලවේගය අනුබද්ධිතව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංවිධානයක් පටන් ගන්න. ආන්න ඒ විදිහට ජාතික විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයක් පිහිටුවලා, විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලය ජාතික ජන බලවේගයට හිමි කර ගන්න වැඩපිළිවෙලක් හදන්න. ජාතික විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමට ජාතික විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයක් මීට සමාන්තරව පිහිටුවන්න. උසස් පෙළට මුහුණ දීලා විශ්ව විද්‍යාල පිවිසුම් අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍ය ප්‍රජාව ඉහත අභිනව සංවිධානයන්ට ආකර්ෂණය කර ගන්න පුළුවන් පුළුල් වැඩපිළිවෙලක් හදන්න. උදා. නායකත්ව පුහුණු කදවුරු, පරිගණක + ඉංග්‍රීසි පුහුණු කදවුරු විශ්ව විද්‍යාල නොවන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා ආයතනයන්හි ශිෂ්‍ය ප්‍රජාව ද අභිනව සංවිධානයන්ට ආකර්ෂණය කර ගන්න පුළුවන් විදිහට අනුබද්ධිත ශිෂ්‍ය අංශ පිහිටුවන්න.

Jayam Arambe

Pl let us know your economic policies sooner as we would know what you hope to do with the country with the current status.We need to strengthen and increase efficiency and productivity of the govt sector, hope pvt enterprise and entrepreneurship will be the driving force of the economy.

Pramod Madusanka

What is the plan of the NPP for the innovative thinkers who can think in a new way in Sri Lanka?

Ikram Faiz

I am writing to you as a concerned and committed citizen who wants to contribute to the positive development of our country. I have been following your vision and achievements, and I am impressed by your dedication and leadership.

Lasith

Hi there I am not sure if I havechosen the right category for this question. With the ratification of online safety bill I’d like to know how it would impact NPP’s campaign and propaganda as NPP does not have any affiliation with any commercial media outlet ,and relies on social media to reach out to people. Thanks in advance.