(-Milano, March 18, 2024-)
විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනගන, ඉතාලියේ මිලානෝ සමුළුව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මාර්තු 17 දින පැවැත්විණි.