Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

කාන්තා උද්ගෝෂණයට පහරදීම ගැන මාලිමාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක්

-Colombo, December 16, 2023-

කාන්තා හා ළමා අමාත්‍යංශ වැය ශීර්ෂය මගින් ප්‍රතිපාදන කපාහැරීමට විරෝධය පළකරමින් ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පසුගිය 04 වෙනිදා පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් බාධා කිරීම නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම දෙසැ. 15 දින පෙ.ව. 11.30ට පා.ම. ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ…

මේ සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ, නීතිඥ නිමලා සිරිවර්ධන, නීතිඥ චමිලා කුලසේකර, නීතීඥ මධූ කල්පනා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.