Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

PUTA සහ NPP හමුවක්

-Colombo, November 24, 2023-

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව (PTUA) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ඊයේ (නොවැ. 23) දින පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූණි. සාකච්ඡාව අවසනයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක්ද සිදු විය. එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ, ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් බස්නායක සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අදහස් දැක්වූහ.