-Colombo, January 12, 2024-
ආණ්ඩුව ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරන බවත් පවසමින් ඊට එරෙහිව අද(12) ජාතික ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පා. ම. විජිත හේරත් සහෝදරයා මෙහි පෙත්සම්කරුවෙකු වේ. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල සහෝදරයා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි විය.