Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අධ්‍යාපනයේ බර දෙමාපියන් මත පැටවීමට එරෙහි විරෝධතාවයක්

-Colombo, November 03, 2023-

පාසැල් අධ්‍යාපනයේ බර දෙමාපියන් මත පැවටවීම නතර කරන ලෙසත්, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පසුගිය නොවැම්බර් 02 දින පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ. උද්ඝෝෂණයෙන් අනතුරුව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නාගස්තැන්නේ අරුණ හිමි, පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති යසරත්න දිසානායක ඇතුළු දෙමාපියන් කිහිප දෙනෙක් අදහස් පළ කළහ.