Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික ජන බලවේගයෙන් යාපනයේ පාසල් සිසුන් 30 දෙනෙකුට සපත්තු සහ පොත් බෑග් සඳහා වවුචර

-Colombo, February 21, 2024-

ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ යටතේ යාපනයේදී පාසල් සිසුන් 30 දෙනෙකුට පොත් බෑග් සහ සපත්තු සඳහා වවුචර ලබා දෙන ලදී.

මෙම උත්සවය අද (21) ජනතා විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලයේ සිදු විය.

අයර්ලන්තයේ වෙසෙන ජාතික ජන බලවේගයේ සංවිධායක රුවන් සහෝදරයාගේ සහයෝගය ඇතිව යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයා විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.