(-Colombo, October 11, 2024-)
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම නාම යෝජනා බාර දීම අද (11) පෙ.ව. 10.00ට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.