(-Colombo, October 11, 2024-)
අද(11) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නාමයෝජනා මැතිවරණ කාර්යාලයට බාරදෙයි.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන බිමල් රත්නායක, මහාචාර්ය වසන්තා සුභසිංහ, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා පීරිස්, ව්‍යාපාරික A F M අක්‍රම් යන අය සහභාගි විය.