Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අනුරාධපුරය, මාතර, කොළඹ… ජාතික ජනබලවේගයේ මැයි පෙළපාලි සහ රැලි පැවැත්වෙන ස්ථාන…

(-Colombo, April 27, 2024-)

May-Day

රට හදන විසඳුමට
ජන බලය එක පෙළට
මාලිමාවේ මැයි රැළි
යාපනය…
උදේ 10 ට
නන්දයි සෙල්වා රඟහලේදී

කොළඹ……
පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ වේ.
රැලිය – සවස 3.30 ට
CWW කන්නන්ගර මාවතේ දී…

මාතර……
පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වේ.
රැලිය සවස 3.30 ට
මාතර වෙරළ උද්‍යානයේ දී…

අනුරාධපුරය……
පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වේ.
රැලිය සවස 3.30 ට
මහජන ක්‍රීඩාංගණයේ දී…

ලෝක කම්කරු දිනය අභිමානයෙන් සමරමු…!

ජාතික ජනබලවේගය

May-Day
May-Day
May-Day