(-Colombo, July 25, 2024-)
සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා හෝටල් සංගමය අද (24) පස්වරුවේ කොළඹ කිංග්ස්බරි හෝටල් සංකීර්ණයේ දී සංවිධානය කළ හමුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගී විය.