Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයා චීනයේ නිල සංචාරයක

-Colombo, November 04, 2023-

ලෝක සාම මන්ඩලයේ (World Peace Council ) සාමාජික සංවිධානයක් වන සාමය සහ සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකා සංවිධානය නියෝජනය කරමින්, ලෝක සාම මණ්ඩලයේ නායකත්ව සභාව චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී, චීන මහජන උපදේශක සභාවේ උප සභාපති (Vice chairman of the National Committee of the Chinese People’s Political Consultative Conference) සහ සාමය සහ නිරායුධකරණය පිලිබඳ චීන ජනතා ආයතනයේ සභාපති (Chinese People’s Association for Peace and Disarmament) Ma Biao, සාමය සහ නිරායුධකරණය පිළිබඳ චීන ජනතා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් An Yuejun ඇතුළු නිලධාරීන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයා මුණ ගැසී සාකච්ඡා කළ අවස්ථාව…