Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අනුර කුමාර දිසානායක සිය ඡන්දය ප්‍රකාශ කිරීම

(-Colombo, September 21, 2024-)

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (21) පෙරවරුවේ පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ සයිකෝජි පෙරපාසල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.