Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකා එක්සත් ජනපදයේ Washington DC ජන හමුව

-Colombo, November 05, 2023-

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකානු සංචාරයේ තවත් ජන හමුවක් ඊයේ (නොවැ. 04) දින පැවැත්විණි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ Washington DC හි දීය.