-Colombo, November 05, 2023-
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකානු සංචාරයේ තවත් ජන හමුවක් පසුගිය නොවැ. 03 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ VIRGINIA BEACHහිදී පැවැත්විණි. ඒ සඳහා ජන හමුව පැවති ප්‍රදේශය අවට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විශාල සංඛයාවක් ඒකරාශී විය.