-Colombo, November 01, 2023-
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකානු සංචාරයේ තවත් ජන හමුවක් පසුගිය නොවැම්බර් පළමු වන දා පැවැත්විණි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ BOSTON, Worcester, Massachusetts හි දීය.