Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා හමුවිය

(-Colombo, August 30, 2024-)

අද (30) පස්වරුවේ කොළඹදී මහතා ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය.

දෙරට අතර පවතින දේශපාලන සම්බන්ධතාවයන් සහ ජනාධිපතිවරණය ආශ්‍රිත දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද සහභාගී විය.

AKD Meets Ajit Doval