Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකා එක්සත් ජනපදයේ Houston ජන හමුව

-Colombo, October 31, 2023-

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකානු සංචාරයේ දෙවන ජන හමුව පෙරේදා (ඔක්. 29) පැවැත්විණි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ Houston නගරයේ Hilton University of Houston හිදීය. එම හමුව සඳහා Houston නගරයේ මෙන්ම ඒ අවට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විශාල සංඛ්යාවක් ඒකරාශී විය.