Contact Us
0112785612
Message Us
[email protected]
Home
About Us
Parliamentary Representation
Cabinet Ministers
Deputy Ministers
News
Gallery
Policies
Q & A
English
සිංහල
தமிழ்
X
ජාතික ජන බලවේගය
අපේක්ෂක ලැයිස්තුව
ජාතික ලැයිස්තුව
බිමල් රත්නායක
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
මහාචාර්ය වසන්තා සුභසිංහ
කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
එරංග උදේශ් වීරරත්න
සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
අරුණ ජයසේකර
විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
සුගත් තිලකරත්න
ඔලිම්පික් ක්‍රීඩක
නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති
ආර්ථික කවුන්සිල සාමාජික
ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
කීර්ති වැලිසරගේ
සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
චමිලා කුමුදු පීරිස්
ප්‍රවීන රංගන ශිල්පිනී
අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
එමරල්ඩ් පුද්ගලික සමාගමේ කළමානාකරණ අධ්‍යක්ෂ
රංජන් ජයලාල් පෙරේරා
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම්
ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
ක්ලොමට් මාර්ටින් නෙල්සන්
ප්‍රවීන නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක්‍රියාකාරික
රොමේෂ් මොහාන් ද මැල්
සමාගම් අධ්‍යක්ෂ
බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රී
සමාගම් අධ්‍යක්ෂ
පුබුදු නුවන් සමරවීර
පශු වෛද්‍ය
ජාතික ජන බලවේගයේ ඕස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක
සරත් ලාල් පෙරේරා
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සහ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
අනුර හෙට්ටිගොඩ ගමගේ
ගණකාධිකාරී, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
හේමතිලක ගමගේ
මාධ්‍යවේදී
කොළඹ දිස්ත්‍රික්කය
හරිනි අමරසූරිය
ජාතික විධායක සභික
ලක්ෂ්මන් නිපුණ ආරච්චි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
හර්ෂණ නානායක්කාර
නීතිඥ
සුනිල් වටගල
නීතිඥ
සමන්මලී ගුණසිංහ
හිටපු නාගරික මන්ත්‍රී
මොහොමඩ් රිස්වි සාලි
විශේෂඥ වෛද්‍ය
අසිත නිරෝෂණ එගොඩ විතානගේ
හිටපු නාගරික මන්ත්‍රී
චතුරංග අබේසිංහ
ව්‍යාපාර කළමනාකරණ උපදේශක
මහින්ද රත්නායක
මාධ්‍යවේදී
ව්රායි කැලී බල්තසාර්
ජාතික විධායක සභික
විමල් කැටිපෙ ආරච්චි
මාධ්‍යවේදී
චන්දන සූරියආරච්චි
වෘත්තීය සමිති ක්‍රියාකාරික
කෞෂල්‍යා ආරියරත්න
නීතිඥ
දේවානන්ද සුරවීර
හිටපු නාගරික මන්ත්‍රී
සුසන්ත දොඩාවත්ත
නීතිඥ
චාමිණී ගුණසේකර
නීතිඥ
පැරකුම් ශාන්ත
මිනින්දෝරු
නාරායනපිල්ලෙයි සිවානන්ද රාජා
ව්‍යාපාරික
සමීර අල්විස්
බැංකු කළමනාකරු
අරුණ පනාගොඩගේ
හිටපු නාගරික මන්ත්‍රී
එරංග ගුණසේකර
ජාතික විධායක සභික
ගම්පහ දිස්ත්‍රික්කය
එස්.පී.එස්. මහින්දවංශ ජයසිංහ
ගුරු වෘත්තිය
හිටපු පළාත් සභා මන්ත්‍රී
එච්.එම්. විජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී
ආර්.ඒ. අසෝක සපුමල් රන්වල
අධ්‍යක්ෂක (B.G.T.R.I)
ඒ. අනිල් ජයන්ත ප්‍රනාන්දු
මහාචාර්ය
එච්.ටී. ක්‍රිෂාන්ත සිල්වා අබේසේන
මහාචාර්ය
එම්.එම්. මොහොමඩ් මුනීර්
ගුරු වෘත්තිය
එම්. සුබ්‍රමනියම්
ව්‍යාපාරික
එන්.ඩී. විජේසිංහ
වෘත්තිය දේශපාලනය
ඩබ්.ඒ. හේමාලි සුජීවා
උපකාරක ගුරු
එන්.ආර්. ප්‍රගීත් මධුරංග
විශ්‍රාමික ලුතිනල් කමාන්ඩර්
කේ.ආර්.ඩී.වයි.එම්. සඳුන් කරුණාරත්න
නීතිඥ
ජයකෝඩි ආරච්චිගේ රුවන් තිලක
මිනින්දෝරු
ටී.ජේ. ප්‍රියාන් ස්ටේෆනී ප්‍රනාන්දු
කළමනාකරු
එච්.ඒ.ඩී. සුදර්ශ චම්පික හෙට්ටිආරච්චි
ව්‍යාපාරික
ජේ.එම්. සුජීමි චාමරිකා ජයසිංහ
ගුරු වෘත්තිය
කේ.අයි. පුබුදු පත්ම කපුරුගේ
ව්‍යාපාරික
පී.කේ.එස්. අරුණ ශාන්ත නෝනිස්
සමජ ක්‍රියාකාරී
ඩබ්. හෙන්රි රොසාලියෝ ප්‍රනාන්දු
වෛද්‍ය
උපාලි ප්‍රියන්ත අබේවික්‍රම
නීතිඥ
එච්.ජී. ලසිත් භාෂණ
කෘෂි ව්‍යවසායක
කේ.ඩී. චමින්ද ලලිත් කුමාර
පූර්ණකාලීන දේශපාලනය
රුවන් නිශාන්ත මාපලගම
උපකාරක ගුරු
කළුතර දිස්ත්‍රික්කය
ඒ. නලින්ද ජයතිස්ස
වෛද්‍ය - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ආර්.ඒ. සංජීව රණසිංහ
ගුරු වෘත්තිය
නිහාල් අබේසිංහ
විශේෂඥ වෛද්‍ය
වසන්ත පියල් රාජකරුණා
එක්සත් වාමාංශික බලවේගයේ ප්‍රධාන ලේකම්
මොහොමඩ් අසාද් මොහොමඩ් අරුස්
ව්‍යාපාරික
නිලන්ති කොට්ටහච්චිගේ
නීතිඥ
ඒ. එච්. ගුණවර්ධන ධනුෂ්ක රංගනාත්
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
නිශ්ශන්ක විජේසිංහ
විශ්‍රාමික මේජර් ජෙනරාල්
ඔෂානි උමංගා
ව්‍යාපාරික
සංජීව පුෂ්පකුමාර
කාර්මික නිලධාරී
සමිත් ජානක ජයගේ
ව්‍යාපාරික
චන්දිම හෙට්ටිආරච්චිගේ
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
නන්දන පත්මකුමාර
හිටපු පළාත් සභා මන්ත්‍රී
කාමන් මදප්පුලි
ව්‍යාපාරික
මහනුවර දිස්ත්‍රික්කය
කේ.ඩී. ලාල්කාන්ත
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ඩී.එම්. තනුර හර්ෂණ දිසානායක
තොරතුරු තාක්ෂණ ඉංජිනේරු
එම්. හංසක විජේමුණි
වෛද්‍ය නිලධාරී
එච්.පී. ජයතිලක මායාදුන්නේ
විශ්‍රාමික බ්‍රිගේඩියර්
බී.කේ. රවිඳු ප්‍රභාත් උස්වැටකෙයියාව
ජාතික විධායක සභික
ජේ.කේ. දෝන තුෂාරි ජයසිංහ
නීතිඥ
කේ.ඒ. ජගත් මනුවර්ණ කොඩිතුවක්කු
රංගන ශිල්පී
චිත්‍රපටි අධ්‍යක්ෂ
වයි.එම්. වලව්වේ ආනන්ද කුමාර
උපකාරක පංති ගුරු
එම්.එම්. ප්‍රසන්න කුමාර ගුණසේන
වෛද්‍ය නිලධාරී
කේ.ඒ. චූලා කුමුදුනී අබේගුණවර්ධන
ගුරු වෘත්තිය
පී. පිච්චෙයි සිවප්‍රගාසම්
ආචාර්ය
එම්. ෆාරුක් රියාස් මොහොමඩ්
ව්‍යාපාරික
එම්. සරීෆ් මොහොමඩ් පස්මීන්
ව්‍යාපාරික
එච්.එම්. නිමල් හේරත් බණ්ඩා
සංවර්ධන සහකාර
ඒ.එම්.ජී. කුඹුරේ ගෙදර බස්නායක
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
නුවරඑළිය දිස්ත්‍රික්කය
ටී. මංජුල සුරවීර ආරච්චි
ගුරු වෘත්තිය
එස්.එස්.එච්.එම්.ඩබ්.ඩබ්. එම්. ඩී. බණ්ඩාර සෙනෙවිරත්න
වෛද්‍ය
ආර්.ජී. විජේරත්න
විශ්‍රාමික
ඒ. ජෙයරාජන්
වෛද්‍ය
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි
සමාජ ක්‍රියාකාරී
ඒ.ජී. මුදියන්සේ
විශ්‍රාමික විදුහල්පති
පී.පී.ඒ. දර්ශනී තිලකරත්න
නීතිඥ
සෞනූරාජන් ශ්‍රී උදයපුනිදන්
කථිකාචාර්ය
පලනියාන්ඩි ජෙයරාම්
බැංකු කළමණාකරු
රවීන්ද්‍ර කුමාර සේනාරත්න
වැවිලිකරු
ඩැනියල් නොයෙල් ජෙනස්ටර්
සමාජ ක්‍රියාකාරී
මාතලේ දිස්ත්‍රික්කය
ගමගෙදර දිසානායක
ගුරු වෘත්තිය
හිටපු පළාත් සභා මන්ත්‍රී
එච්.ඒ. දිනේෂ් හේමන්ත පෙර්රා
වෘත්තිය දේශක
දීප්ති නිරංජනී වාසලගේ
විශ්‍රාමික
ඒ. ක්‍රිස්ට් කල්‍යාණ කුමාර්
ව්‍යාපාරික
ඩබ්. ජිනසිරි රත්නායක
වෛද්‍ය
එම්.ඒ. හනීෆා (ශෂී විජේන්ද්‍ර)
රංගන ශිල්පී
බී. සුනිල් ජයලත් බියන්විල
ව්‍යාපාරික
ආර්. ජී. වසන්ත කුමාර රාජමන්ත්‍රී
ව්‍යාපාරික
බදුල්ල දිස්ත්‍රික්කය
කේ. ඩබ්. සමන්ත විද්‍යාරත්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කිට්නන් සෙල්වරාජ්
පූර්ණකාලීන දේශපාලනය
බී.ආර්.එම්. සුදත් බලගල්ල
පූර්ණකාලීන දේශපාලනය
ඩබ්.එම්. චතුරානි උපේක්ෂා විජේතුංග
නීතිඥ
එච්.එම්. දිනිඳු සමන් කුමාර
සංවර්ධන නිලධාරී
ඩබ්.එම්. ටිකිරි බංඩා විස්සුන්දර
විශ්‍රාමික නාවික හමුදා නිලධාරී
ප්‍රියන්ත චන්ද්‍රසිරි වරුෂමාන
ගුරු වෘත්තිය
ටී.එම්. රවීන්ද්‍ර අරුණ බණ්ඩාර
ඉංජිනේරු
ආර්.එම්. සජිත් මිහිර බණ්ඩාර
නීතිඥ
සාමිවෙල් අම්බිකා
කළමනාකරු (පෞද්ගලික ආයතනයක)
ඩී.එම්. අජිත් කුමාර
ගුරු වෘත්තිය
ආර්.එම්. දිනදාස
විශ්‍රාමික සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්
මොනරාගල දිස්ත්‍රික්කය
ආර්. එම්. ජයවර්ධන
හිටපු පළාත් සභා මන්ත්‍රී
එච්.එම්. සරත් කුමාර
නීතිඥ සහ නොතාරිස්
අ. ආ. අජිත් ශාන්ත ප්‍රියදර්ශන
ව්‍යාපාරික
ඩබ්ලිව්. නිහාල්
ගුරු වෘත්තිය
රුවන් විජේවීර ගුණරත්න
විදුහල්පති
එම්.ඒ.සී.එස්. චතුරි ගංඟානි
ගුරු වෘත්තිය
ටී.එම්. ආරියරත්න
විශ්‍රාමික
එච්.ඒ. චන්දන චන්දි කුමාර
ගුරු වෘත්තිය
ආර්.එම්. තරංග බණ්ඩාර
පෞද්ගලික උපකාරක පංති ගුරු
මාතර දිස්ත්‍රික්කය
සුනිල් හඳුන්නෙත්ති
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
පූර්ණකාලීන දේශපාලනය
කේ.ඒ. උපුල් ඉන්දික කුමරප්පෙරුම
ජනාධිපති නීතිඥ
අබේවික්‍රම ලියනගේ මෙත්තපාල
මහාචාර්ය
එම්. ඉල්යාස් මුහම්මදු අර්කම්
ඉංජිනේරු
ඩබ්. රුවන් වික්‍රමආරච්චි
පශු වෛද්‍ය
ජේ.කේ. සේරසිංහ පතිරණගේ
නීතිඥ
බී.එල්. ලාල් ප්‍රේමනාත්
දේශපාලනය
ගම්මැද්දගේ අජන්ත
සංවර්ධන නිලධාරී
නුවන්ජිත් සෙල්ලහේවා
ව්‍යාපාරික
ගාල්ල දිස්ත්‍රික්කය
එන්.එච්. අසේල නලීන් ද ලාල්
හිටපු පළාත් සභා මන්ත්‍රී
ටී.ජී. රත්න ගමගේ
හිටපු පළාත් සභා මන්ත්‍රී
කේ.ටී. නිශාන්ත පෙරේරා
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එස්. අනුෂා නිමාලි
ගුරු වෘත්තිය
එම්.බී. සිනතුර් රහුමාන්
ව්‍යවසායක
පී.ජී. ගොඩකන්දෙගේ යසස්වින්
නීතිඥ
යූ.ජී. තිලංක රුක්මාල්
වෘත්තිය දේශක
කේ.එච්. පාලිත ප්‍රසන්න ප්‍රනාන්දු
විශ්‍රාමික මේජර් ජෙනරාල්
එම්. රංගජීව මුණසිංහ
ප්‍රමාණ සමීක්ෂක
ජී.එල්. හසාරා නයනතාරා ප්‍රේමතිලක
නීතිඥ
ටී. කංකානම්ගේ ජයසුන්දර
විශ්‍රාමික ගරු වෘත්තිය
නිශාන්ත සමරවීර
වෛද්‍ය වෘත්තිය
හම්බන්තොට දිස්ත්‍රික්කය
ගලප්පත්ති ආරච්චිගේ නිහාල්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
අතුල වෙළඳගොඩ හේවගේ
හිටපු පළාත් සභා මන්ත්‍රී
ප්‍රභා රුවන් සෙනරත්
හිටපු ප්‍රාදේය මන්ත්‍රී
අරවින්ද සෙනරත් විතාරණ
ගුරු වෘත්තිය - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
දන්දෙනිය ගමගේ වීරලතා කරුණාරත්න
විශ්‍රාමික දවිුහල්පති
අහමඩ් ඉෂාන් මොහොමඩ් ඉස්තියාක්
සිවිල් ඉංජිනේරු
සාලිය සඳරුවන් මදරසිංහ
වෛද්‍ය
වෙද ආරච්චිගේ තුෂාර ඉන්ද්‍රසිරි වෙද ආරච්චි
ගුරු වෘත්තිය
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
වික්‍රම මුදලිගේ ගුණදාස
හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ
දික්කුඹුරගේ කමල් තුසාර
ව්‍යාපාරික
රත්නපුර දිස්ත්‍රික්කය
සුබසිංහ ශාන්ත පද්ම කුමාර
විදුහල්පති සේවය
හිනිදුම සුනිල් සෙනෙවි
මහාචාර්ය
ගම්ලක්ෂගේ උපුල් කිත්සිරි
ගුරු වෘත්තිය
ඩිංගිරියලාගේ සුනිල් රාජපක්ෂ
නි: අධ්‍යාපන අධ්‍යක්ෂ
සුන්දරලිංගම් ප්‍රදීප්
ගරු වෘත්තිය
එම්. ජී. ආචාරිගේ ධර්මසිරි
නීතිඥ
එම්. විකසිත පුෂ්පසූරිය
ව්‍යවසායක
ඊ.එච්. සරත් විජේසේන
විශ්‍රාමික බි්‍රගේඩියර්
ඩී.ඒ. ජනක සේනාරත්න
වෛද්‍ය
ආර්.ජී. නිලූෂා ලක්මාලි
නිතිඥ
එල්.ආර්.කේ. වසන්ත පුෂ්ප කුමාර
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ
හාසිම් මොහොම්මදු පාරුක්
ව්‍යාපාරික
වේරගමවත්තෙ කරුණාතිලක
විශ්‍රාමික විදුහල්පති
එච්.වී. අසංක ප්‍රීති විරාජ් ශ්‍රී ධනසිංහ
ප්‍රාදේශීය කළමනාකරු
කෑගල්ල දිස්ත්‍රික්කය
එච්.පී. ධම්මික
වෛද්‍ය වෘත්තිය
ආර්.පී. මනෝජ් කුමාර් රාජපක්ෂ
පූර්ණකාලීන දේශපාලනය
ඩබ්. රොහාන් කංචන වැලිපිටිය
පූර්ණකාලීන දේශපාලනය
ආර්.එම්. සමන්ත රණසිංහ
ගුරු සේවය
ඒ.ඒ. සාගරිකා ගංගානි ආතාවුද
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ
කේ.ආර්. නන්ද බණ්ඩාර
ගුරු සේවය
පී.ආර්. හරිස්චන්ද්‍ර සිසිර කුමාර හේරත්
විශ්‍රාමික හමුදා නිලධාරී
මොහොමඩ් නසීර් අනසාෆ් නසීර්
ව්‍යාපාරික
ලහඳ පුරගේ සනත් පතිරණ
විශ්‍රාමික
එච්.ඒ. කෝසල නුවන් ජයවීර
ඉංජිනේරු වෘත්තිය
එම්.ඩබ්. නන්දන උපාලි ගුණසිංහ නොහොත් නන්දන මිල්ලගලව
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
පී.ඩබ්. අනුරාධ නුවන් චන්ද්‍රසිරි
වෘත්තිය දේශක
අනුරාධපුර දිස්ත්‍රික්කය
එච්.එම්. වසන්ත සමරසිංහ
පූර්ණකාලීන දේශපාලනය
ඩබ්.එම්. සුසන්ත කුමාර නවරත්න
ගොවිතැන
එම්.එම්. තිළිණ තාරුක සමරකෝන්
බැංකු නිලධාරී
පී.ඩී. නිමල් කරුණාසිරි පලිහේන
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
එස්. තිලකසිරි
ගොවිතැන
ඒ. මුහම්මඩ් මුබාර්දීන්
විදුහල්පති
ඒ.ඒ. ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත්
නීතිඥ
සේන නානායක්කාර
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
එස්.ඒ. කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන
බැංකු කළමනාකරු
ඩී.ඒ. උදේනිකා සංජීවනී විජේවන්ත
විශ්‍රාමික ලුතිනන්
ආර්.පී. පේමසිරි බංඩා
ගුරු වෘත්තිය
එච්.එම්. සුසිල් රණසිංහ
වෛද්‍ය
පොළොන්නරුව දිස්ත්‍රික්කය
ටී. බී. සරත්
හිටපු පළාත් සභා මන්ත්‍රී
එන්.ආර්. පද්මසිරි බණ්ඩාර
ගුරු වෘත්තිය
බී.එම්. සුනිල් රත්නසිරි
ගුරු වෘත්තිය
ඒ. මොහොම්මදු නවාස්
ව්‍යාපාරික
ඊ.ඩබ්. එම්. ජගත් වික්‍රමරත්න
වෛද්‍ය වෘත්තිය
කේ. අසෝකා කරුණාසේන
ගොවිතැන
ආර්.ඒ. ලක්ෂමන් ප්‍රියංකර
නීතිඥ
ආර්.ජී. සමන් කුමාර ජයවර්ධන
නීතිඥ
කුරුණෑගල දිස්ත්‍රික්කය
නාමල් කරුණාරත්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කේ.එම්. ආනන්ද විජේපාල
පුනරුත්ථාපන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ
ආර්.එම්.එච්. ගෙදර නිලන්ත බංඩාර
ව්‍යාපාරික
පී.පී. අශෝක ගුණසේන
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
බී.එම්. විජේසිරි
විශ්ව විද්‍යාල කථිකාචාර්ය
ජී.ඒ. චමිලා ප්‍රසාදිනී රත්නවර්ධන
ගුරු වෘත්තිය
නාමල් සුදර්ශන ලක්ෂමණ
වෛද්‍ය වෘත්තිය
අයි.එම්. නිශාන්ත ජගත් කුමාර ගුණවර්ධන
වෛද්‍ය වෘත්තිය
ඩී.එම්. ධර්මප්‍රිය දිසානායක
ව්‍යාපාරික
එම්.කේ. මුහම්මදු අස්ලම්
ව්‍යාපාරික
වයි.ජී. සංජීව කරුණාසාගර
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඩී.එම්. සුජීව ඉන්දික දිසානායක
ගුරු වෘත්තිය
එම්.ඒ. විමලසිරි
ගුරු වෘත්තිය
එම්.ඩබ්ලිව්.පී. ඩේමියන් රෝහිත ප්‍රනාන්දු
හිටපු සමාගම් කළමනාකාර
එච්.එම්. ගීතා රත්න කුමාරිහේරත්
නීතිඥ
ඒ.එම්. සරත් කරුණාතිලක
නීතිඥ
ජී.ඩී. සූරිය බණ්ඩාර
විශ්‍රාමික හමුදා නිලධාරී
ඩී.එම්. චන්දන මිහිරි බණ්ඩාර තෙන්නකෝන්
ගුරු වෘත්තිය
පුත්තලම දිස්ත්‍රික්කය
ඒ.එච්.එම්. හරිස්චන්ද්‍ර අබයරත්න
මහාචාර්ය
එච්.එම්. ගයාන් ජානක කුමාර
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඇන්ටන් සරත් ජයකොඩි
භූ විද්‍යාඥ (විශ්‍රාමික)
ඩබ්.පී. සාගර කුමාර විජේසේකර
කාර්යාල සහායක
වී.ඒ.ඩී. ෂර්මන් ෆෙඩ්රික් දීප්ත අප්පුහාමි
ඉංජිනේරු
අජිත් ගිහාන්
ව්‍යාපාරික
ඩබ්.එම්. හිරුනි මධුෂා විජේසිංහ
නීතිඥ
එස්.ඩී. අමිල උදයංග රත්නායක
හෙද නිලධාරී
පතිරැන්නැහැලාගේ නිමල්
ව්‍යාපාරික
මුහම්මදු ජලීල් මුහම්මඩ් ෆයිසාල්
පාසල් කළමනාකරණ සහකාර
ජේ.ඒ. දොන් ජූඩ් සුනිමල් කීර්ති ජයකොඩි
වෛද්‍ය නිලධාරී
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
එල්.පී.ජී. වසන්ත පියතිස්ස
පූර්ණකාලීන දේශපාලනය
ඒ.එම්.එම්. මුතුමැණිකේ රත්වත්තේ
විශ්‍රාමික යුධ හමුදා
මොහමඩ් සුල්තාන් සත්තාර්
ගුරු සේවය
අබූබක්කර් ආදම්බාවා
ගුරු සේවය
එම්. මීමන සුගත් රත්නායක
ගුරු සේවය
එම්.එම්. ප්‍රියන්ත කුමාර් විජේරත්න
නීතිඥ
ඒ. මුහයිදීන් රමීෂ්
ගොවිතැන
එස්.එම්. බුහාරි මුහම්මදු රිසාඩ්
ගුරු සේවය
ආර්. මොරිස් ඇන්ටන්
විදුහල්පති විශ්‍රාමික
කේ.එම්. තිලක් කිත්සිරි
ප්‍රාදේශීය පරිසර නිලධාරී
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
අරුන් හේමචන්ද්‍ර
දිස්ත්‍රික් සංවිධායක
එම්.ඒ. මොහොමඩ් රාෆික්
ගුරු සේවය
පී. ඉන්දික ප්‍රියදර්ශන පරනවිතාන
ගොවිතැන
ඒ.ජී. රොෂාන් ප්‍රියසංජන
ගුරු සේවය
කරුණානායකගේ ශීලා
සමාජ ක්‍රියාකාරිනී
එම්. නියාස් මොහොමදු සබ්රාන්
කළමනාකාර සහකාර
යේවුගන් ඉරාජේන්ද්‍රන්
ව්‍යවසායක
මඩකලපුව දිස්ත්‍රික්කය
කන්දසාමි ප්‍රභූ
සහකාර ගණකාධිකාරී
එම්.බී. මුහමදු ෆිර්තවුස්
සභාපති බිස්මී (ඉන්ෂුවරන්ස්)
ඉලෛයියතම්බි තවඥානසූරියම්
ව්‍යාපාරික
සෙල්ලපෙරුමාල් වනිතා
රූපලාවන්‍ය ශිල්පිනී
ක්‍රිෂ්නාගෝපාල් තිලගනාදන්
ව්‍යාපාරික
ජුනයිඩ් රාකේෂ් අහමඩ් සජිත්
නීති විද්‍යාල ශිෂ්‍ය
මොහොමඩ් අබ්දුල් කාදර් නියාසුදීන්
ව්‍යාපාරික
ගනේෂන් දිලීප්කුමාර
බැංකු නිලධාරී
යාපනය දිස්ත්‍රික්කය
කරුණානාදන් ඉලන්කුමාරන්
කාර්මික ශිල්පී
මරුන්ගන් මෝහන්
පූර්ණකාලින දේශපාලනය
පූලෝගරාජා ශ්‍රීතරන්
කළමනාකරු
කරලසිංහම් ප්‍රකාස්
ගුරු වෘත්තිය
වෙන්නිලා රාසලිංගම්
රූපලාවන්‍ය ශිල්පී
ජෙයචන්ද්‍රමූර්ති රාජීවන්
විදුහල්පති
ශන්මුගනාදන් ශ්‍රී භවානන්ද රාජා
විශ්‍රාමික සෞඛ්‍ය පරිපාලක
තේවරාසා තජීවන්
කාර්මික සහකාර
උදය කුමාරන් කීර්ති
තොරතුරු තාක්ෂණ නිලධාරී (තාවකාලික)
වන්නි දිස්ත්‍රික්කය
ආර්.එච්. උපාලි සමරසිංහ
දිස්ත්‍රික් සංවිධායක
එස්. තිලකනාදන්
පශු වෛද්‍ය
ඒ. මයිල්වාගනම් ජෙගදිස්වරන්
ගුරු සේවය
එම්.ඒ. පාතිමා හජිස්තා
සමාජ ක්‍රියාකාරිනි
වී.ඒ. දොන් ප්‍රියංකර ප්‍රේමරත්න
ශෂ්‍ය විද්‍යාඥ මහවැලි අධිකාරිය
යෝගරාජා සිවරූබන්
ගොවිතැන
ජේ. රගර් ඇන්ටන් කමලස්රගර්
ව්‍යාපාරික
ඒ. රයිස්දීන් විදුහල්පති
සේවය
රාමයියා රාධා ක්‍රිෂ්නන්
කෘෂි රක්ෂණ (ක්ෂේත්‍ර මණ්ඩලය නිලධාරී)