Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Presidential Election - 2024

A Rich Country - A Beautiful Life

Ask a question

Ask Questions
මලින්ද ඒකනායක

අප සිටින්නේ ඉතාමත්ම තීරනාත්මක අවස්තාවකය. ජයග්‍රහනය ලබාගත හැකි අවස්තාවකය. ඉතාම සවිධානාත්මක මැතිවරන වැඩසටහනක් ක්‍රියත්මක වනවා දකින්නට ලැබීම ඉතාමත් සතුටට හේතුවකි. අපේ මිනිසුන් චන්දය භාවිතා කරන්නේ නායකයින් හෝ පක්ශවල ප්‍රතිපත්ති ප්‍රමාන්වත් මට්ටමකට අධ්‍යයනයෙන් නොවන බව ඉතාම පැහැදිලිය. නමුත් ඔබ අප බලාපොරත්තු වන දෙශපාලන සංස්තියේ වෙනසට බුද්ධිමත් චන්ද දායකයකු බවට අප පත්කිරිමද ඇතුලත් වියයුතුය. NPP,JVP web site හෝ you tube channel එකට ගොස් ඔබව ඔබේ පක්ශයේ ප්‍රතිපත්ති අධයනය කරන් අය ඉතාම අඩුය. උදාහරන වශයෙන් JVP, NPP , Anura kumara Dissanayake youtube channel subscribers ගනන ගන්න 185K, 56K,154K. වෙනත් වැඩකට නැති නලුනිලියන්ගේ ආදී විවිද කිසි හරයක් නැති channel වල subscribers ගනන් බලන්න. NPP මූලික ප්‍රතිපත්තිමය කාරනා සම්බන්දව මැතිවරනයට පෙර දැනුවත් කිරීමට WhatsApp භාවිතා කිරිම සුදුසුයැයි මම සිතනවා. මෙහිදී ප්‍රාදෙශීය සංවිදායකයින් විසින් යම් මට්ටමකට ක්‍රියාකාරි සාමාජිකයින්ගෙන් යුත් whatsapp group එකක් හදන්න ඔනේ. බෙදාහරින අන්තර්ගතයන් සියල්ල එකම මධ්‍යස්තානයකින් ස්කස් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රාදෙශීය සංවිදායකයින්ට යවන්න ඔනේ. ප්‍රාදෙශීය සංවිදායකයින් එයාගේ group එකට යවන්න ඔනේ. group සාමාජිකයෝ එයාලාගේ යාලුවන්ට දන්න කියන අයට යවන්න ඕනී.

Admin

ඔබගේ යෝජනාව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මෙම අදහස ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇත. ඔබගේ අදහසට සමානන්තරව ක්‍රියාත්මක වන Whatsapp ජාලයක් දැනටමත් අප විසින් ක්‍රියාත්මක කරමින් පවතී. එම ජාලය සදහා සම්බන්ධ වීමට  0777 535 204 අංකයට Whatsapp  ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කළ යුතුය. එම අවස්ථාවේදී ඔබට ලැබෙනවා Victory whatsapp community group link වලින් group එකට join විය හැකියි. ස්තූතියි

Kaveen chamodya

පුහුණුවන ඖෂදවේදීන් සදහා දැනට රජයේ ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙවන දෛයිනික රැ.900 දීමනාව පවතින ආර්තික තත්ත්වය යටතේ ඉගෙනීම් කටයුතු සදහාද ප්‍රමාණවත් මදි බැවින් ඔවුන් සදහා සැලකිය යුතු මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

Admin

ඔබගේ යෝජනාව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මෙම යෝජනාව අපගේ විධායක කමිටුව වෙත යොමු කර තිබේ. ඉදිරියේදි බිහිවන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගනු ඇත. ස්තූතියි

Ashraff Ramlan Mohammed Hanifa

I have no question, I beleve and trust NPP and I working on the party success.

Admin

Thank you very much for your support. And we hope you will continue to join us in this journey towards a better tomorrow for our nation.

Best regards!

 

Rasitha

will you continue private universities?

Admin

Thank you for your inquiry. Education is a top priority for an NPP government. We plan to strengthen the state education system while minimizing disparities in resources, and we will also regulate the private education sector. For detailed information on our plans for the higher education system, please refer to our policy statement.

The following link will allow you to download our policy document.  
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement

Best regards!

Rasika Jayalath

what is your policy on the Banking Industry especially with government-owned banks? Are going to start new banks for entrepreneurs ?

Admin

Thank you for your inquiry. The NPP envisions a strengthened banking industry focused on enhancing government-owned banks and supporting entrepreneurs. Key initiatives include recapitalizing state-owned banks for stability and efficiency, improving access to financial products tailored for small businesses, promoting microfinance and cooperative banks, and prioritizing financial inclusion for underserved populations. Although there are currently no immediate plans to establish new banks specifically for entrepreneurs, our focus will be on enhancing access to financial services through existing government-owned banks. Best regards !