Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Presidential Election - 2024

A Rich Country - A Beautiful Life

Ask a question

Ask Questions
ඉරෝෂ් ජේ චතුරංග

මම යෝජනා කරනවා. දැනට ලංකාවේ පවතින පාසැල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍ය මගින් පමනක් සිදුකරන ලෙස සහ නීතිය විශයක් ලෙස ඉගැන්වීම අත්‍යවශ්‍යයි. මොකද මිනිස්සු ගොඩක් රටේ නීතිය පිලිබදව දැනුවත් කම අඩුයි එය මිනිසුන් පිරිහී යාමට ඉතා විශාල ලෙස දායක වී ඇත.

Admin

ඔබ විසින් යෝජනාවක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට ප්‍රමුඛතාවය ලබා දෙන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඒ් පිළිබඳව පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ මුල්ම යෝජනාව ලෙස එළි දක්වා ඇත.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

කෙසේ වෙතත් ඔබ විසින් පෙන්වා දි ඇති මේ කරුණු ද ඉතා වැදගත් වන බව අපගේ මතයයි. එම නිසා ඔබ විසින් යොමු කර ඇති මෙම අදහස අප ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුව වෙත යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

K.H.M.Samaranayake

මා හට මේ වන තෙක් රජයේ රැකියාවක් සදහා කොපමණ වෙහෙස වුවද එය මෙතෙක් සාර්ථක වීනැත,එබැබින් රජයේ රැකියාවක් ආපේක්ෂා කරමි.

Admin

ඔබ විසින් යොමු අදහසක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අපේ රටේ පවතින විරැකියාව ස්ථිර ලෙස තුරන් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඔබ විසින් මේ වන විට මුහුණ දෙමින් සිටින තත්වය ඒ් අනුව විසඳෙනු ඇති බව අපගේ විස්වාසයයි. මේ වන විට ඔබ විසින් අප කෙරෙහි තබා ඇති විස්වාසය ඒ් අයුරින්ම සුරකින බව කාරුණිකිව දන්වා සිටිමු. ඒමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

පත්මසිරි ජයකොඩි

ප්‍රධාන අඅපේක්ෂකයින්⁣ගේ ප්රතිපත්ති ප්රකාශන කියවා බැලූවිට වැඩිම වාසි දෙන බව කියා ඇත්තේ සජිත්ගේ ප්‍රකාශයි. නමුත් ඒවා හුදු මැතිවරණ පොරොන්දු මිස සත්‍ය යථාර්ථවාදී නොවන බව සිතමි. එහෙයින් රට ගැන සිතා කවුරැන් කෙසෙේ කීවත් අනුර සහෙෝදරයාට - මාලිමාවට චන්දය දෙමි. එමෙන්ම ඔහුට ඉක්මන් සුවය පතමි.

Admin

ඔබ විසින් යොමු අදහසක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ විසින් අප කෙරෙහි තබා ඇති විස්වාසය ඒ් අයුරින්ම සුරකින බව කාරුණිකිව දන්වා සිටිමු. ඒමෙන්ම ඔබගේ මේ අදහස් අප තවදුරටත් දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

asha damayanthi hinidumage

මට දැන ගන්න පුලුවන්ද අපි මැතිවරනය සදහ අප පක්ශයට එවන මැතිවරන ආදාරවලින් කරන වැඩ කිහිපයක් මොනවද කියල.තව කෙනෙක් දැනුවත් කිරීමටයි මම මෙය ඔබලගෙන් අහන්නෙ

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපි මැතිවරණ ආධාර පොදුවේ එකතු කිරීම කරන්නේ නැ .. යම් ආධාර පත්‍රයකට ඔබ ලබා දුන් මුදලක් වේ නම් එය කුමක් හෝ රැස්වීමක් වැනි වැඩසටහනක් සදහා අවශ්‍ය වියදම් සොයා ගැනීම වෙනුවෙනි. දිස්ත්‍රික්ක වල එකතු කරන ලබන මුදල් වලින් එම ප්‍රදේශවලම ප්‍රචාරක කටයුතු සිදු කරන අතර මුලස්ථානය ලෙස ආධාර මුදල් ලබා ගන්නේ නැත. නමුත් ඔබට යම් වැඩසටහනක් ඔබේ මුදලින් සිදු කිරීමට, එසේත් නැති නම් අවශ්‍යය ද්‍රව්‍යය , උපකරණ හෝ ස්ථාන ලබාදීම් සිදු කල හැක. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Sanath

Ape rata goda dala danna.hora kapu aunta Salli aran rata hadala dannata.

Admin

ඔබ විසින් යොමු පැනයක් යොමු කරමින් අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබගේ බලාපොරොත්තුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නිසැකවම ඉටු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප කෙරෙහී තබන ලද විස්වාසය බිඳකිනිදු පුළුදු නොකරන බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.