Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Razeem Fareed Mohamed

Dear sir I wolud like to work to your party like to contribute my experiences for my country . Currently I am working in kuwait due to the country situation has nowerdays. Like to change Thank you. May god bless for the successful future

Admin

Thank you for your interest . If you wish , you can join our branch organization in Kuwait or if you plan to come to Sri Lanka please let us know so that we can arrange contacts for you. Regards

Shalitha Amerasinghe

Need to get updates and join discussions in NPP. Please share if you have any WhatsApp groups/communities/channels.

Admin

Thank you. Can you please let us know where you come from. We will forward your contact details to the media team. Regards

Chamin

1. what do you think about cryptocurrencies? 2. What is your plan for cryptocurrencies?

Admin

Thank you for your inquiry. Cryptocurrency has pluses and minuses . However, subject to a proper legal and regulatory framework , a future NPP government will look into this seriously. Regards

Sasheena

Meka prashnayak newei, mata hithuna deyak colombo wala 2024.05.16 tibba udgoshanayath ekka hithuna ekak. Ranil tat ona me welwe udgoshanayakd dnne na kiyala mata hithuna. Mokada 88,89 minissunta matak wenna deyak aye karawido kiyala hithenawa chanda tika kadanna. Me welawe balashakthi arbudayak genalla minissu awssala eka krnnna hadanwd kiylat hithuna. Oblage hoda deshapalana kiyawimk athi aniwaryenma eet mata hithuna nisa kiynna hithuwa. Apatat ona me rata hadanna. Thawa gamwala kotasak innwa thadabala bayyo tikak ee golla katawath denne na kiyala inne pohottuwen hirikitha natuw kata kranna puluwan kenek idiripath karanakn wge. Ee ayage chandat gnna wadasatanak mkk hri krnn puluwannm hodai.

Admin

ස්තුතියි . එවැනි තත්ත්වයක් ඇති කිරීම පහසු නොවනු ඇති . ස්තුතියි

Belson Karunahalu-pedige

ආයුබෝවන්, මම ඔබ පක්ෂයේ සාමාඡිකාවෙක් නොවේ. මම ඡීවත් වන්නේ විදේශ රටකය. නමුත් රටට විකල්ප දේශපාලන පක්ෂය npp යැයි සිතුවෙමි. නමුත් මගේ අදහස නමි අද කාලයේ තරැනයන් හා සාමාන්‍ය ඡනතාව ( floating votes පාවෙන චන්ද - මෙම කොටස උගත් කාර්ය බහුල මධ්‍යම පන්තියේ කිසිම පක්ෂයකට අයත් නැති) තව දුරටත් විරෝද රැලි බලාපොරොත්තු නොවේ. එවැනි ක්‍රියා 19xx කාලයට සුදුසු ක්‍රියාවේ. වර්තමානයේ මෙවැනි වර්ඡන වලින් පලදායි ප්‍රතිපල නොගෙනදේ. මෙවැනි ක්‍රියා නිසා පාවෙන චන්ද හිමියන් npp එකෙන් ඇත්වෙයි. අද පැවති විරොධයට පැමිනි අය, කොහොමත් npp එකට චන්දය දෙන පිරිස්ය. ඔබලා විරෝධය පැවා හෝ නැතුවා ආන්ඩුව පෙරසේ ඔය පනත් සියල්ල සම්මත කරගනී. මගේ අදහස නමි npp එක ඉල්ලක්ක කලයුත්තේ පාවෙන චන්ද හිමියන්ය. ඒ අය අද දවසේ සුපුරැදු පරිදි එදිනෙදා කටයුතුවල යෙදේ.පාවෙන චන්ද හිමියන් මෙවැනි උද්ගෝෂන දකින්නේ කල් පැනගිය ක්‍රියා හැටියටය. එවගේම ඔවුන් හොයන්නේ මීට වඩා වෙනස්ආකාරයක ක්‍රියාවන්ය. (please compare what sjb did today) අද මම youtube එකේ දුටුවා සඡිත් පාසැලකට ගොස් බඩු බෙදන වැඩකට සහබාගිවෙලා ඉන්නවා. ඒ වගේම හර්ෂ මාධ්‍යහමුවක් කැදවා IMF එක පිලිබද කතා කරනවා. npp එකත් මෙයට සමාන වැඩපිලිවලක් අවශ්‍යයැයි මට සිතේ. මා පසුගිය සතිවල parliment live වැඩසටහන් නැරඹුවේ npp එකෙන අයෙක් එහි සාකච්චා වලට සම්බන්ද වෙයි සිතමිනි. නමුත් ආන්ඩුපකෂය හා සඡබ ( හර්ෂ හා සඡිත්) යම් අවස්තාවලට සඡබ යේ අදහස් පල කර අතර ආන්ඩුව ගැනීමට යන සමහර කරැනු ගැන විරෝධය දක්වන ලදි. නමුත් එම අවස්තාවලට npp එකේ කිසිවෙක්ගෙන් එම කාර්ය සිදුනොවිනි. (disapointed) මට හැගෙන පරිදි (i hope I am wrong) ඔය ආකාරයේ විරොධතා දිගමට ගෙනගියහොත් npp එක හා jvp එකේ වෙනසක් නැතිබව ඡනතාවට හැගෙනු ඇත. (තාමත්එ අප සමාඡය jvp එකට එතරම් කැමැත්තක් නොමැත) මෙහෙ වුනොත් npp එකට වර්තමානයේ ඇති මහඡන කැමැත්ත අඩුවී අතිවිශාල පරාඡයක් හිමිවෙනු ඇත. pls consider your more fruitful options. Not cheap, old & nuisance tactics. Thank you for reading this so far....

Admin

ස්තුතියි . ඔබගේ ප්‍රකාශය සමග එකඟ වන අතරම, නිවැරැදි විය යුතු කරුණු කිහිපයක් ඇත. පාර්ලිමේන්තුවේ කතා කිරීම සඳහා වෙලාව ලබා දෙන්නේ විපක්ෂයේ සංවිධායක විසිනි. මන්ද ජාතික ජනබලවේගය මන්ත්‍රී වරුන් තිදෙනා සිටින්නේ විපක්ෂයේ නිසාය. එම නිසා පාර්ලිමේන්තුවේ සිටි පමණින් කතා පැවැත්වීමට අවස්ථාවක් නැත . බොහෝ වෙලාවට අප මන්ත්‍රී වරුන් තිදෙනා කරනුයේ ඔවුන් තිදෙනා ට වෙන් වන කාලය එකතු කොට එක මන්ත්‍රී වරයකු කතා කිරීම යි. එමෙන්ම ඔබ කියන අන්දමට සැලකිය යුතු පාවෙන ඡන්ද ප්‍රතිශතයක් තිබෙන බව අපිත් දනිමු .ඒවා දිනාගැනීම සඳහා යම් යම් කටයුතු කරමින් සිටින බව කිව යුතුයි. එහෙත් එය ප්‍රමාණවත් නොවන බව සත්‍යකි. උද්ඝෝෂණ පැවැත්වීම අවශ්‍ය වන්නේ රාජ්‍ය දේපළ කුණු කොල්ලයට විකුණා දැමීම වලක්වා ගැනීමට යි. මෙම උද්ඝෝෂණය පැවැත්වීමට හේතුව විදුලි බල මණ්ඩලය කෑලි හයකට කඩා විකිණීමට එරෙහිව යි. රජය හිතන ආකාරයටම හැමදේම කල නොහැකි යි. උද්ඝෝෂණ , බලපෑම් හරහා බේරා ගත් රාජ්‍ය දේපළ රාශියක් ඇත. ඔබ කියන අන්දමට ජාතික ජනබලවේගයට කැමති පිරිස් සුපුරුදු කටයුතු වල නිරත වෙති. එහෙත් මේ සියල්ල කරන්නේ ඔවුන් වෙනුවෙන් බව අවබෝධ කරගැනීම වටී. ස්තුතියි