Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
ජ. ච. අහංගම

මම 78 හැවිරිදි මහල්ලෙක්මි. මා ඉපදුනේ නුවරඑළියෙයි. විශ්‍රාම යන තෙක් ජීවත් වුනෙත් නුවර එළියෙයි. මම හොඳින් දැකලා තියෙනවා වතු කම්කරුවන් ජීවත් වන විදිහ. එදා G. G. පොන්නම්බලම් වතු කම්කරු වෘත්තිය සමිතියේ නායක වශයෙන් එක්කෙනෙකුගෙන් වසරකට රුපියල් දෙක බැගින් ලැබුන මුදලින් ලක්ෂපතියෙකු වුන පොන්නම්බලම් යාපනයට ගියා. සාධාරණ විසඳුමක් වන්නේ වතු කොටස් කර නොමිලේ බද්දට දී තේ කම්හල් වලට ගෙනෙන තේ කොළ සංයුතියේ හොඳ නරක අනුව මිළ ගෙවා ගැනීමයි. ඒ වගේම වැසියන්ට තට්ටු නිවාස සදා දීමයි.

Nishan

I would like to donate for flooding affected people, please kindly send your contact details. Thank you

Kavinga Rajanayake

What is the NPP's tax strategy? How are the VAT, Income Tax Percentage, Income Tax Eligibility Level, and Income Tax Slab? as well as withholding tax for the gratuity and EPF?

Belson Karunahalu-pedige

මට දැනෙනවිදිහට npp රැල්ල ඉවරවෙන බවක් පෙනේ. එම නිසා මට හිතැනා යම් කාරනා ටිකක් මට හැගෙන විදිහට ඔබලාට කියන්න. 1.අනුර දැන් විදේශි ගමන් නතර කලයුතුයි. එයට පුධාන හේතු මේවාය. - විදේශවල සිටින සියලු දෙනා චන්දයට ලංකාවට නොපැනීම. මෙම ගමන්ඡවලින්නා ලොකු වාසියක්ච චන්දය සදහා නොලැබේ. චන්දෙන් පස්සේ යන්න. - අනුර මෙහි සිට ඉදිරි මාස කිහිපය සංවිදානය කිරීම. දැං දැං අකර්මශීලි තාවයක් ඔබ පාර්ශවයෙන් පෙනේ. - තිබීමට නිමිත මාධ්‍ය සාකච්චා සදහා සහබාගිවන අය එම සාකච්චාවලට පෙර npp එකේ විශේෂඤ team සමග අදහස් හුවමාරැ කර ගැනීමට සැලැස්වීම. - එම විශේෂඤ team ද මහඡනයාට හදුන්වාදීම. - Immidiately. ගංවතුරෙන් අවතැන්වුවන්ට උදව් කරීම. ඒ කටයුතු youtube සමගින්ඡ ඡනමාධ්‍ය ගත කිරිම. - අලුතින් මහඡනයා අතරට ගිය (meeting වල) තරැන තරැනියන් නිතරම youtube හරහා ඡනයා අතරට පිවිසිම (අපිට දැං ඔය තුන් හතර දෙනාම දැකලා ඇතිවෙලා. මෙය ඒ අයට ද හොද හුරැපුහුරැවක්) - jvp එකේ fire brand කතිකයෝ දැන් මහඡනයාට හිත සුලුව/decent අයුරින් කතා පැවත්විය යුතුය. හික්මීමක් ඇතිව (තිස්සකුට්ටි, ඡොන්ස්ටන් ) අදිඅය වගේ නොවී. දැනට එපමනයි. Thx

Sanath

I live in Australia and it has been mandated to acknowledge Traditional Owners of the land on which the meeting is held at the beginning of (lager) meetings/ gathering. (You could delete this part before posting my suggestion below if it is not relevant) I note that lot of effort is made by lot of people to setup the stage throughout the night before. Surely there are much more happening to make the rally success. It would be good to acknowledge those efforts BY AKD (OR KEY SPEAKER) at the beginning of a speech. Best Regards.