Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Anuththara Siriwardana

As lots of cricket fans have asked me , what will NPP will do to ensure and brighten the future of cricket industry. How will they help to restore it's glory?

Admin

Thank you for your inquiry. We believe that sports play a vital role in a nation's progress. An NPP government will depoliticize cricket by ensuring that the Sri Lanka Cricket Board operates free from undue influence, enabling it to function independently and in the best interests of the sport. Best regards

සමීර වික්‍රමනායක

ලංකාවේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙක් මියගියහොත් එම අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අයෙක් ඉදිරිපත් කළ හැකිද?

Admin

ඔබගේ පැනයට ස්තූතියි. ඉදිරිපත් කළ හැකි බව අපගේ අවබෝධයයි. මැතිවරණ නීතිය පිළිබඳව නිවැරදිම තොරතුරු සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වන්නේ නම් මැනවි. www.elections.gov.lk ස්තූතියි

Hasalanka sahasrajeewa wickramarachchi

I need the policy statements about the students who having interlectual dissabilities ( ex = autism spectrum disorder ,frontal lobe brain damage at their childhood ) .And what are the steps that you are going to make that environment when they are facing interviews and examinations.

Admin

Thank you for your inquiry. NPP is dedicated to making sure that people with disabilities like autism, spectrum disorder and brain damage have equal opportunities, especially in the educational system. This entails prioritising inclusive education, improving accessibility, offering crucial support services, and putting accommodations in place for tests and interviews. For further details please refer to our policy document or video below. https://www.npp.lk/en/policies/policyforpersonswithdisabilities Best regards

ඉසුරු

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සහ ආයතන ගනුදෙනු සඳහා භාවිත කරන ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන දරණ මතය කුමක්ද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මේ වන විට ලෝකයේ භාවිතා කරන ක්‍රිප්ටෝ මුදල් ඒකකය ආශ්‍රිතව පවතින ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය හා එහි පවතින ගැටළු පිළිබඳව හොඳ අවබෝධයක් අප සතුව ඇත. ඔබ මතු කර පෙන්වන මෙම තත්වය පිළිබඳව මේ වන විටත් අවධානය යොමුව ඇති අතර ජාතික ආර්ථීකය, මුදල් සැපයුම හා ප්‍රායෝගික බලපෑම් වල ස්වභාවය හා භාවිතය පිළිබඳව සළකා බලා අවශ්‍ය මැදිහත් වීම සිදු කිරිමට ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ඇත. එමෙන්ම එළඹෙන 26 දා එළි දක්වන අපගේ ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

ජගත් කපුගම

අනුර සහොදරයා, මම ඔබෙ ජයග්‍රහණය හදවතින්ම ප්‍රාර්ථනා කරන ජාතික ජන බලවේගය සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන සාමාජිකයකු වෙමි. අප බලවේගයෙ ක්‍රියාකාරීව කටයුතු කරන මෙම ජයග්‍රහණය වෙනුවෙන් වසර ගනනාවක පටන් කටයුතු කල අප සහොදර ජෙෂ්ථ සමජිකයින් ගරු කොට සෙලකිය යුතුය . එසෙ වුවද මෙ අවස්තාවේ ඔබෙ ජයග්‍රහණය හරවුම් ලක්ෂයක් වන බවින් පියවරක් පසුපස තබා නවකව බලවේගය සමඟ එකතු වන සමජයෙ ජන බලයක් අති සමජයෙ පිලිගත් යම් පුද්ගලයකු වෙද ඔහු හෝ අය ඉදිරියට ගෙන ජනතාව අතරට ඉදිරිපත් කිරීම තුළින් අපේ අරමුණ කරා යා හකි බව මගේ හගිමය. එයට හෙතුවනම් පක්ෂයේ පරන සමජිකයින් පිළිබඳ යම් ප්ප්‍රදේශයන්හි අත්තෙ ලොකු පහදිමක් නොවිමත් ඔබ පවසන පරිදි ඔවුන් ජනතාව සමග දීර්ඝ කලයක් ජිවත්වීවේදි අති වන විවිධ වු සිදුවිම් වල ප්‍රතිඵලයක් හෙතුවෙනි. උදාහරණයක් වශයෙන් ගමේ වඩු මඩුවක් වෙනත් ස්වයං රකියාවක නිරත වන්නෙක් ඔහුගේ රකියාවට අනුව අය කරන මුදල වුවද ජනතාව දකින්නේ "මුන් මෙහෙමනම් රට හදන්නේ කොහොමද" යන මතයයි. එය ජනතාව දෙශපාලුවන් දෙක අති කොනයෙ වරදක් බව මා තෙරුම් ගත්තද එය සමජ ගත කිරීමට අපට කලයක් අවශ්‍ය වනු අති බව මගේ හගිමය. ඔබට වඩාත් අවබෝධයක් ලබාගත හකි කරුනක් නම් ගොටාබය බලයට පමිනිමෙදි වියත් මග වනි උපායමාර්ග ක්‍රියවට ගෙන නවක බුද්ධිමත් යයි පවසන පුද්ගලයන් යොදාගෙන ජනතාව වෙනත් මාමානයකට යොමු කිරීමට කටයුතු කරන ලදී . මා මෙ පවසන කරුණු ඔබට වටහාගත හකීය යන්න මගේ විස්වාසයි. කරුනාකර ගම් මට්ටමේ සන්විදන කටයුතු තව දුරටත් ක්‍ර්‍රමවත් විම සුදුසු බව මම යොජනා කරමි. ස්තුතියි . ජතික ජන බලබලවේගයට ජයවේවා ....

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති කරුණූ පිළිබදව අපගේ අවධානය යොමු කරන අතර මෙම අදහස මේ වන විටත් අපගේ ජාතික විධායක කමිටුව වෙත යොමු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.